Sri Lankan Catholics

Directions

Sri Lankan Catholics Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lankan Catholics, Religious organisation, Negombo.

Rest in Peace ✝️🕊️With heartfelt sympathy, we extend our deepest condolences on the passing of the beloved mother of Rev...
16/09/2026

Rest in Peace ✝️🕊️

With heartfelt sympathy, we extend our deepest condolences on the passing of the beloved mother of Rev. Fr. Primal.

May her soul rest in eternal peace, and may the loving memories she leaves behind bring comfort and strength to Rev. Fr. Primal and his family during this difficult time.

Our Deepest Sympathies
Sri Lankan Catholics WhatsApp Community

2026ක් වූ ජුලි මස 26 වන දින Sri Lankan Catholics WhatsApp අප සමූහයේ යැදුම් මෙහෙය පැවැත්වේශුද්ධ වු ජපමාලය හා සාන්ත ආනා ප්...
26/07/2026

2026ක් වූ ජුලි මස 26 වන දින Sri Lankan Catholics WhatsApp අප සමූහයේ යැදුම් මෙහෙය පැවැත්වේ

ශුද්ධ වු ජපමාලය හා සාන්ත ආනා ප්‍රාර්ථනාව උච්චාරණය
(සාන්ත ආනා මෑණියන්ගෙ මැදිහත්කම ඉල්ලා)

ආරම්භය රාත්‍රී 09.00ට

Whatsapp Call එකක් හරහා මෙම යැදුම් මෙහෙය සිදු කරයි.

සහභාගි වන අනෙක් අය තම MIC එක MUTE කර බැති සිතින් සහභාගිවන්න.

අප හා සම්බන්ධ වීමට -
https://chat.whatsapp.com/D5azsK6ioCtH0YrgtILMsR?mode=gi_t

ස්තූතියි 💙
ජේසු පිහිටයි 💙 📿
මීට,
Sri Lankan Catholics Prayer Coordinators*

19/06/2026

අපගේ Sri Lankan Catholics සමූහය මඟින්, බෞද්ධ බැතිමතුන්ගේ සම්බුද්ධ තෙමඟුල නිමිත්තෙන්, ජේසුස් වහන්සේගේ කොන්දේසි විරහිත ප්‍රේමයේ පණිවිඩය ලෝකයට ගෙන යමින් ප්‍රථම වරට සංවිධානය කරන ලද අයිස් ක්‍රීම් දන්සල

ජාති, ආගම්, කුල භේදයන් ඉක්මවා මනුෂ්‍යයා වෙනුවෙන් මනුෂ්‍යයා අත දිගු කරන ලෝකයක් කොතරම් සුන්දරද?

ඉතින්, අපේ කතෝලික පරිත්‍යාගශීලී හදවත් එකට එක් වෙලා ආදරය, සහෝදරත්වය සහ දයාව බෙදා දුන්නේ මෙන්න මෙහෙමයි.

"ආදරය බෙදා දෙන විට එය කිසිදා අඩු නොවී තවත් වැඩි වේ."

ඉදිරියටත් මේ වගේ ලස්සන වැඩවලට අපි එක්ක සම්බන්ධ වෙන්න කැමති අය මේ Link එකෙන් Join වෙන්න.
https://chat.whatsapp.com/D5azsK6ioCtH0YrgtILMsR?s=cl&p=i&ilr=2&amv=2

Hi ළමායි..!Sri Lankan Catholics අපේ මීළඟ වැඩසටහන ගැන ඔයාලා දැනටමත් දන්නවා ඇති. ශ්‍රී ලංකාව තුළ ආගමික සහජීවනය තව තවත් වැඩ...
27/05/2026

Hi ළමායි..!

Sri Lankan Catholics අපේ මීළඟ වැඩසටහන ගැන ඔයාලා දැනටමත් දන්නවා ඇති.

ශ්‍රී ලංකාව තුළ ආගමික සහජීවනය තව තවත් වැඩි දියුණු කරමින්., ඊට කතෝලිකයන් වශයෙන් අපගේ සහෝදර බෞද්ධාගමිකයන්ගේ ප්‍රධාන උත්සවයක් වන වෙසක් උත්සවය සඳහා අපට හැකි අයුරින් පුංචි වැඩසටහනක් කිරීමටයි මේ වෑයම.

ඉතින් Sri Lankan Catholics Whatsapp සමූහය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන අයිස්ක්‍රීම් දන්සල මැයි 30 වෙනිදා පෙ.ව 11.00 සිට මීගමුව දළුවකොටුව Delmo වෙළඳසැල අසලදී පැවැත්වේ.

මෙම උතුම් කර්තව්‍යය සඳහා මූල්‍යමය වශයෙන් , එදිනට අවශ්‍යය දේවල් ලබා දීමෙන් හෝ ශ්‍රමයෙන් උදව් කිරීමට කැමති සියළු දෙනා පහතින් දක්වා ඇති Link එක හරහා Whatsapp Group එකට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/ChaajbxtBZp1wrzRj3znrZ?mode=gi_t

"ජේසු ක්‍රිස්තු ආරාධිත වේවා." ❤️✝️කිතුණුවෙක් හැටියට ඔයාටත් ඇති ජේසුත් එක්ක ලස්සන මිහිරි අත්දැකීම් ගොඩක්... ඉතින් ඔයත් කැ...
16/04/2026

"ජේසු ක්‍රිස්තු ආරාධිත වේවා." ❤️✝️

කිතුණුවෙක් හැටියට ඔයාටත් ඇති ජේසුත් එක්ක ලස්සන මිහිරි අත්දැකීම් ගොඩක්... ඉතින් ඔයත් කැමතිනම් ඒ ලස්සන අත්දැකම් අපිත් එක්ක බෙදාගෙන , තවත් කෙනෙක්ට ජේසුව දෙන්න , තවත් කෙනෙක්ව ජේසුට ලං කරන්න අද රාත්‍රී 08.30 Sri lankan Catholics Whatsapp ප්‍රධාන සමුහයේ Voice chat එකට අපිත් එක්ක සම්බන්ධ වෙන්න.

අප සමූහය හා එක්වීමට -
https://chat.whatsapp.com/D5azsK6ioCtH0YrgtILMsR?mode=gi_t

ජේසු පිහිටයි.❤️

Sri Lankan Catholics Whatsapp සමූහයේ 2026 අප්‍රේල් සිට 2027 අප්‍රේල් දක්වා සඳහා තේරී පත් වූ නිලධාරී මණ්ඩලය ❤ඔබ සැමට සුබ ...
15/04/2026

Sri Lankan Catholics Whatsapp සමූහයේ 2026 අප්‍රේල් සිට 2027 අප්‍රේල් දක්වා සඳහා තේරී පත් වූ නිලධාරී මණ්ඩලය ❤
ඔබ සැමට සුබ පැතුම් ❤

අප සමූහය හා එක්වීමට -
https://chat.whatsapp.com/D5azsK6ioCtH0YrgtILMsR?mode=gi_t

02/04/2026

https://youtu.be/Y7MM9RjzD4Y?si=ltTJsXicKZWua4XZ

අද මහ බ්‍රහස්පතින්දා...ජේසු දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ස්ථාපිත කරපු දවසයි...

අහල බලන්න මරියතුමිය ඒ ගැන කියන ගීතිකාව....💙

ජේසු පිහිටයි.

Address

Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lankan Catholics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share