St. Peter’s Church Aluthkuruwa - Basiyawatta, Negombo Media Unit

St. Peter’s Church Aluthkuruwa - Basiyawatta, Negombo Media Unit St. Peter’s Church Aluthkuruwa - Bassiyawatta ,Negombo , Sri Lanka
Official Media Service

🙏❤️
14/04/2026

🙏❤️

15/07/2025

“ කිතු මඟ යාමට දිරිය දෙවනු අග සව්වාණෙනි ! “

ශු. පේදුරු අපෝස්තුළු තුමන්ගේ දේවස්ථානයේ 62 වන වාර්ෂික මංගලෝත්සවය - 2025

අප දේවස්ථානයේ 62 වන වාර්ෂික මංගල්‍යයේ මහා මංගල දිව්‍ය පුජා යාගය හා ශු. පේදුරු මුනිතුමන්ගේ ප්‍රතිමාව රැගත් පෙරහැර සවස දෙග...
15/07/2025

අප දේවස්ථානයේ 62 වන වාර්ෂික මංගල්‍යයේ මහා මංගල දිව්‍ය පුජා යාගය හා ශු. පේදුරු මුනිතුමන්ගේ ප්‍රතිමාව රැගත් පෙරහැර සවස දෙගම් පියස වටා රැගෙන යාම .

අප දේවස්ථානයේ 62 වන වාර්ෂික මංගල්‍යයේ සන්ධ්‍යා මෙහෙය ~  2025.07.12 තවද එදින විශේෂයෙන් ආරාධිත පියතුමාණන් විසින් අප දේවස්ථ...
15/07/2025

අප දේවස්ථානයේ 62 වන වාර්ෂික මංගල්‍යයේ සන්ධ්‍යා මෙහෙය ~
2025.07.12
තවද එදින විශේෂයෙන් ආරාධිත පියතුමාණන් විසින් අප දේවස්ථානය් ස්ථාපිත කෙරූ දේව මාතාවන්ගේ හා සාන්තුවරුන්ගේ නව ප්‍රතිමා නිරාවරණය කිරීම හා ආශිර්වාද ගැන්වීම සිදු කරනු ලැබිණි .

අප දේවස්ථානයේ 62 වන වාර්ෂික මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරමින් කොඩි ගස එසවීම . 2025.07.03
15/07/2025

අප දේවස්ථානයේ 62 වන වාර්ෂික මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරමින් කොඩි ගස එසවීම .
2025.07.03

08/05/2025
2025.05.04 වන දින පැවැත්වු අන්තර් නුවාන කොට්ඨාශ සැහැල්ලු පන්දු එල්ලේ තරගාවලිය ~
07/05/2025

2025.05.04 වන දින පැවැත්වු අන්තර් නුවාන කොට්ඨාශ සැහැල්ලු පන්දු එල්ලේ තරගාවලිය ~

“ දේව අම්මාගේ ආදරය තදින්ම දැනුන හරි ලස්සන දවසක් … “මරිය තතු 2025 ~ 🩵✨    පසසමු මරි මවු අප දේශය පුරා … 2025.05.04 වන දින ...
06/05/2025

“ දේව අම්මාගේ ආදරය තදින්ම දැනුන හරි ලස්සන දවසක් … “
මරිය තතු 2025 ~ 🩵✨
පසසමු මරි මවු අප දේශය පුරා …
2025.05.04 වන දින අප දේවස්ථානයේදී මෙසේ අර්ථවත් වූ වගයි.

ඉතින් , ස්තුති අම්මේ ඔයාව හරි ආසාවෙන් දැකගන්න , දැනගන්න අපි හැමෝවම වාසනාවන්ත කලාට … 🙏✨🌹

🩵✨🙏
02/05/2025

🩵✨🙏

අපිට ලෙඩ වුනාම " ආරෝග්‍යයේ දේව මාතාව "අපි මානසික ප්‍රශ්නයක හිර වුනාම " සුව සහනයේ අම්මා " මහ මුහුද මැද තනි වුනාම " සින්දා...
02/05/2025

අපිට ලෙඩ වුනාම " ආරෝග්‍යයේ දේව මාතාව "
අපි මානසික ප්‍රශ්නයක හිර වුනාම " සුව සහනයේ අම්මා "
මහ මුහුද මැද තනි වුනාම " සින්දාත්‍රි දේව මෑණියෝ "
ජීවිතේ දුක් කරදර තුල විසදුමක් ඕන වුනාම " පාතිමා අම්මා " …

ජේසු මේ හැම අකාරයෙන්ම අපේ පව්කාරවු මේ දුබල වෙහෙසකර වූ ජීවිතය ට සවියක් වෙන්න අපේ දේව අම්මා ව අපිට ත්‍යාග කළා. ඒ ආකාරයෙන් ලොව පුරා මෙන්ම අප දේශය පුරා ද දසත පැතිරුනු ඉතාමත් ආවේණික වූ , වටිනාකමින් යුත් , මෙන්ම දුර්ලභ හා ඓතිහාසික වූ දේව මතා වහන්සේගේ ප්‍රතිමා ප්‍රදර්ශනය හා ජපමාල දැක්ම ..
~ මරිය තතු 2025 ~ 🩵
පසසමු මරි මවු අප දේශය පුරා ...

Address

Basiyawatta
Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when St. Peter’s Church Aluthkuruwa - Basiyawatta, Negombo Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share