Salve Mariya

Salve Mariya "මෙතුමාණන් ඔබට කියන ඕනෑම දෙයක් කරන්න." "Quodcumque Dixerit Vobis Facite"

"ඇයයි මගේ එකම එලොවෙත් මෙලොවෙත් මව් රැජින...""She is my one and only Mother Queen,in this world and the next."Salve Mariy...
21/08/2026

"ඇයයි මගේ එකම එලොවෙත් මෙලොවෙත් මව් රැජින..."

"She is my one and only Mother Queen,
in this world and the next."

Salve Mariya

15/08/2026

බෝලවත්ත පරලෝක රාජේශ්වරියගේ ඓතිහාසික පුදබිමේ 300 වන ජුබිලි මහෝත්සවය 2026 අවසාන ආශීර්වාදය

fans


අද දින ශු. සභා මාතාව කන්‍ය මරියාවන් ස්වර්ගාරෝපණය වීමේමංගල්‍යය ඉතා හරසරින් යුතුව සමරණු ලබයි...❤️✝️Salve Mariya
14/08/2026

අද දින ශු. සභා මාතාව කන්‍ය මරියාවන් ස්වර්ගාරෝපණය වීමේ
මංගල්‍යය ඉතා හරසරින් යුතුව සමරණු ලබයි...❤️✝️

Salve Mariya

සන්තානම් මෑණියනීදෙව් මවුන්ගේ මාතෘනිජේසුස් තුමන් වෙතේඅප නිසා යාච්ඤාවේ...❤️‍🔥🙏Salve Mariya
02/08/2026

සන්තානම් මෑණියනී
දෙව් මවුන්ගේ මාතෘනි
ජේසුස් තුමන් වෙතේ
අප නිසා යාච්ඤාවේ...❤️‍🔥🙏

Salve Mariya

ශ්‍රී සුභ මංගල්‍යයක් වේවා ඔබ සැමට...🙏❤️✝️Salve Mariya
02/08/2026

ශ්‍රී සුභ මංගල්‍යයක් වේවා ඔබ සැමට...🙏❤️✝️

Salve Mariya

මාගේ ස්වාමිනි, මාගේ දෙවියනි...❤️‍🔥🥹Salve Mariya
01/08/2026

මාගේ ස්වාමිනි, මාගේ දෙවියනි...❤️‍🔥🥹

Salve Mariya

26/07/2026

තලවිල සාන්ත ආනා ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය ආරම්භ කරමින් කොඩි ගස එසවනු ලැබීම සිදු විය...💜✝️

Salve Mariya

25/07/2026

මේ මීගමුව, පළගතුරය ශු. ආනා මුනිවරියට කැප කරන ලද දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ අසිරියයි...😍✝️
Salve Mariya

අද දින ශුද්ධ වූ ආනා සහ ජුවකීනු මුනිවරුන්ගේ මංගල්‍යය ඉතා හරසරින් යුතුව සමරණු ලබයි...💜✝️🤎Salve Mariya
25/07/2026

අද දින ශුද්ධ වූ ආනා සහ ජුවකීනු මුනිවරුන්ගේ මංගල්‍යය ඉතා හරසරින් යුතුව සමරණු ලබයි...💜✝️🤎

Salve Mariya

Address

Negombo

Alerts

Be the first to know and let us send you an email when Salve Mariya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share