04/06/2026
"අවසාන ආශිර්වාදයට ආමෙන් කියන විට අහසත් ආමෙන් කීවේ එම උතුම් මොහොතේ තෝප්පු පුරයට පතිත වුන සීතල වැහි පොදෙන්ය. මෙය සෑම වසරකම ශු.පිලිප්නේරි දේවස්ථානයේ මංගල්‍ය දිනයේදී අප අත්දකින බලගතු ප්‍රාතිහාර්යයකි.♥️✝️ " 🥰
"ශු.පිලිප්නේරි මුනිදුනි අප නිසා යාච්ඤා කළ මැනව." ♥️✝️🥰