St. Mary's Eastern Band Bolawalana

St. Mary's Eastern Band Bolawalana We all are together we are one family

05/02/2026
වසර ගණනාවක නිහඬතාවයකින් පසු ශු.කානික්ක දේව මාතා දේවස්ථානයේ පෙරදිග තූර්ය වාදක කණ්ඩායම මෙසේ යළි තම හැකියාවන් දේව මාතාවන් ඉ...
05/02/2026

වසර ගණනාවක නිහඬතාවයකින් පසු ශු.කානික්ක දේව මාතා දේවස්ථානයේ පෙරදිග තූර්ය වාදක කණ්ඩායම මෙසේ යළි තම හැකියාවන් දේව මාතාවන් ඉදිරියේ ප්‍රදර්ශනය කළ අයුරු.

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය වෙනුවෙන් මීගමුව රෝහලේ පැවැති උත්සවය සදහා අප තූර්ය වාදක කණ්ඩයටද නියෝජනය කිරීමට ආරාධනා හි...
14/06/2023

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය වෙනුවෙන් මීගමුව රෝහලේ පැවැති උත්සවය සදහා අප තූර්ය වාදක කණ්ඩයටද නියෝජනය කිරීමට ආරාධනා හිමි විය.එම අවස්ථාව අපට ලබා දුන්නේ අප වසර කිහිපයක සිටම කරගෙන එන ලේ දන් දීමේ කදවුර වෙනුවෙන්ය.
මේ වසරේ තවම ඒ සඳහා අප දින වෙන් කර නොමැති වුවද එම කදවුර ඉක්මනින් පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න. ජේසු පිහිටයි

09/12/2022

ටික කාලයක් නිශ්ශබ්දව සිටියද අප සමඟ එක්ව කටයුතු කල දරුවන් තම දක්ෂතා සමාජය ඉදිරියේ පෙන්වමින් සිටී.වරංග අපට සිටි දක්ෂ බටනලා වාදකයෙක්.මේ යන ගමනට අප සැමගේ ආශිර්වාදය. ජේසු පිහිටයි

01/10/2022

මාගේ දිවි ගමන තුළ
මට මඟ පෙන්වුව මැනව

28/08/2022

අද දින ලේ දන් දීමේ කඳවුර සවස 2 ට අවසන් වන බව කරුණාවෙන් සලකන්න.

හැකි සෑම දෙනාම ඔබගේ දායකත්වය ලබාදෙන්න.
19/08/2022

හැකි සෑම දෙනාම ඔබගේ දායකත්වය ලබාදෙන්න.

🥰🥰
03/06/2022

🥰🥰

10/05/2022

හැමෝම සංසුන් වෙමු.

02/03/2022

Address

Bolawalana
Negombo

Telephone

+94775255576

Website

Alerts

Be the first to know and let us send you an email when St. Mary's Eastern Band Bolawalana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to St. Mary's Eastern Band Bolawalana:

Share