Holy Rosary Youth Association Kudapaduwa

Holy Rosary Youth Association Kudapaduwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Holy Rosary Youth Association Kudapaduwa, Religious organisation, Negombo.

Happy Mother's Day අම්මේ🤍!Forever grateful for your love and care👸💘
10/05/2026

Happy Mother's Day අම්මේ🤍!
Forever grateful for your love and care👸💘

මහ සිකුරාදා දිව්‍ය යාගය - 2026 දහවල් 2.30 සිට කුඩාපාඩුව, ශු. ජපමාල මාතා දේවස්ථානයේදි... ✝️❤️
03/04/2026

මහ සිකුරාදා දිව්‍ය යාගය - 2026
දහවල් 2.30 සිට කුඩාපාඩුව, ශු. ජපමාල මාතා දේවස්ථානයේදි... ✝️❤️

චතාරික අභියෝගය 2026“පාප අන්ධකාරයෙන් එතෙර වන ජීවිත වෙනසකට" ඔබත් අප හා එක් වන්න..✝️ ජේසු තුමන්ගේ කුරුස යාගය හා සම්බන්ධ වී ...
17/02/2026

චතාරික අභියෝගය 2026

“පාප අන්ධකාරයෙන් එතෙර වන ජීවිත වෙනසකට" ඔබත් අප හා එක් වන්න..✝️

ජේසු තුමන්ගේ කුරුස යාගය හා සම්බන්ධ වී සැබෑ එතෙර වීමක් අත්දැකීමට දින 40යේ අභියෝග 40

අළු බදාදා දින (2026.02.18) සිට ගොබ් ඉරුදින දක්වා (2026.03.29)

- සෑම දිනකම උදැසන අභියෝගය whatsapp සමූහයේ පළ කරනු ලබයි.
- ⁠රාත්‍රි 10.30ට පෙර එම අභියෝගය සම්පූර්ණ කර whatsapp සමූහයට දැනුවත් කළ යුතුය
- ⁠එම අභියෝගය නියමිත දින සම්පූර්ණ කිරීමට නොහැකි වූවහොත් එය පසු දින සම්පූර්ණ කළ හැකි අතර එම පුද්ගලයාගේ එක් අවස්ථාවක් අවසන් වේ (ලබාදෙන අවස්ථා ගණන 2යි)
- ⁠අවස්ථා 2ම අවසන් වන අය whatsapp සමූහයෙන් ඉවත් කරනු ලැබේ

ජේසු තුමන්ගේ කුරුස යාගය හා සම්බන්ධ වීමට කැමති සියලු දෙනා පහත ඇති whatsapp link එක මගින් අපගේ whatsapp සමූහයට ඇතුල් වෙන්න.

https://chat.whatsapp.com/J8AGLXqRBIC5jXYPCkEpGf?mode=gi_t

දැනුම්දීමයි 🔴🚨කුඩාපාඩුව ශු ජපමාල මාතා තරුණ සමිතිය විසින් ගිය වසරේ සංවිධානය කිරීමට නියමිතව තිබූ, නමුත් අයහපත් කාලගුණය නිස...
14/02/2026

දැනුම්දීමයි 🔴🚨

කුඩාපාඩුව ශු ජපමාල මාතා තරුණ සමිතිය විසින් ගිය වසරේ සංවිධානය කිරීමට නියමිතව තිබූ, නමුත් අයහපත් කාලගුණය නිසා කල් දැමු Car wash ව්‍යාපෘතිය අද දින උදැසන 10:00 සිට සවස 3:00 දක්වා අප දේවස්ථානය භූමියේ පැවැත්වෙන බව දන්වා සිටිමූ. 😇

ඔබ සැමට ආරාධනා 🙏

https://maps.app.goo.gl/17jP9BpfCiF1YHcS8?g_st=ic

Address

Negombo
11500

Website

Alerts

Be the first to know and let us send you an email when Holy Rosary Youth Association Kudapaduwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share