Bible Word

Bible Word අහසත් පොළොවත් පහවන්නේය. නුමුත් මාගේ වචන පහ නොවන්නේය.
මතෙව් 24 : 35
(306)

ක‍්‍රිස්තුස්වහන්සේ තුළ ප‍්‍රිය සොයුර සොයුරිය,
Bible Word ෆේස්බුක් පිටුවට ඔබ දැක්වූ ඉහල ප‍්‍රතිචාරය අප ඉතා අගේ කොට සලකමු.
දෙවියන්වහන්සේගේ වචනය ලොව වටා සිටින සිංහල භාෂාව කතාකරන ජනතාව වෙත ගෙනයාම පිණිස අරඹන ලද මෙම පිටුවට දිනපතා පිවිසෙන මෙන් අප ඔබටද ඇරයුම් කරමු. එහිදී දිනපතා දේව වචනයෙන් ඔබගේ සිත් සනසන පණිවුඩයක් ඔබට ලැබෙනු ඇත. තවත් දේව වචනයේ පණිවුඩ ඇතුලත් පිංතූර හා විඩියෝද සාක්ෂිද ඔබට අනාගතයේ දැක ගත හැ

ක.
මේ සඳහා අපගේ පිටුව සමඟ දිගින් දිගටම රැඳී සිටින මෙන් අප නැවතත් ඔබට ඇරයුම් කරමු. අපගේ පිටුව ලයික් කිරීමෙන් ඔබගේ ප‍්‍රතිචාරය අප වෙත දක්වන්න. එමෙන්ම අපගේ පිටුව ඔබගේ මිතුර මිතුරියන්ට ෂෙයා කර හඳුන්වාදෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
මෙලෙස ලොව වටා සිටින මිලියන ගනණක්වූ පාඨකයින් අතරට ඔබත් එකතුවන්න.
ඔබගේ ආත්මික ජීවිතය ක‍්‍රිස්තුස්වහන්සේ තුළ වර්ධනය වේවා. https://www.facebook.com/bible.word.12
ස්තූති,
අපගේ Bible Word පිටුවට පිවිසෙන්න
https://bibleword1.blogspot.com/

අපගේ YouTube පිටුව
https://www.youtube.com/channel/UCicZvV_HEmRcsAqqfmHY_RA

26/05/2026

Address

Negombo
11500

Website

https://bibleword1.blogspot.com/

Alerts

Be the first to know and let us send you an email when Bible Word posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Bible Word:

Share