St Philip Neri's Church Thammita Negombo

St Philip Neri's Church Thammita Negombo Parish Priest Rev Fr, Tharanga Sampath

10/08/2026
ක්‍රිස්තු රජාණන්ගේ ප්‍රතිමාවේ මංගල්‍යය - 2026මීගමුව නගර සභා භූමියේ පිහිටි ක්‍රිස්තු රජාණන්ගේ ප්‍රතිමාවේ මංගල්‍යය හෙට දින...
22/07/2026

ක්‍රිස්තු රජාණන්ගේ ප්‍රතිමාවේ මංගල්‍යය - 2026

මීගමුව නගර සභා භූමියේ පිහිටි ක්‍රිස්තු රජාණන්ගේ ප්‍රතිමාවේ මංගල්‍යය හෙට දින පැවැත්වේ.

මෙම ශුද්ධවූ මංගල්‍යයට එකතු වන ලෙස තිල්ලන්දුව සහ තම්මිට මීසම්වාසී සියලු ජනතාවට මෙයින් ආදරයෙන් ඇරයුම් කර සිටිමු!

Happy 50th Birthday, Rev. Fr. Tharanga SampathAs you celebrate this special milestone, we thank God for the gift of your...
02/06/2026

Happy 50th Birthday, Rev. Fr. Tharanga Sampath

As you celebrate this special milestone, we thank God for the gift of your life, your faithful priestly ministry, and your dedicated service to the Church and the community.

May the Lord continue to bless you with good health, wisdom, happiness, and abundant grace as you guide His people in faith and love.

Wishing you a joyful and blessed 50th Birthday!

Ad Multos Annos!

From the Parishioners of St. Philip Neri’s Church, Thammita.

කොළඹ අගරදගුරු පදවියේ මෙන්ම කලක් අප මීසමේ සේවය කළ ගරු. ඇතනාසියස් සමරසිංහ පියතුමා ස්වර්ගස්ථ වූ බව සංවේගයෙන් දැනුම් දෙනු ලැ...
24/03/2026

කොළඹ අගරදගුරු පදවියේ මෙන්ම කලක් අප මීසමේ සේවය කළ ගරු. ඇතනාසියස් සමරසිංහ පියතුමා ස්වර්ගස්ථ වූ බව සංවේගයෙන් දැනුම් දෙනු ලැබේ.

අවමංගල්‍ය කටයුතු පිළිබඳ විස්තරය

උන්වහන්සේගේ දේහය 2026 මාර්තු 25 පෙ.ව. 10.00 සිට ප.ව 7.00 දක්වා. මීගමුව තිල්ලන්දූව සා. ජුසේ මුනිදුන්ගේ දේවස්ථානයේ තැන්පත් කර ඇත.

හැකි සෑම කෙනෙක්ම පෙ. ව 9.30 වන විට තිල්ලන්දූව සා. ජුසේ මුනිදුන්ගේ දේවස්ථානයට රැස්වන ලෙස ගරු මීසම් සේවක පියතුමා ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටි.

එදිනම, ප.ව. 7.30 සිට පළඟතුරේ සා. ආනා දේවස්ථානයේ තැන්පත් කිරීමට නියමිතය.

අවමංගල්‍ය දිව්‍ය පූජාව සහ මිහිදන් කිරීම

2026 මාර්තු 26 බ්‍රහස්පතින්දා පළඟතුරේ සා. ආනා දේවස්ථානයේදී මිහිදන් කෙරේ. අවමංගල්‍ය දිව්‍ය යාගය එදින ප.ව. 3.00ට පැවැත්වේ.

සියලුම පියතුමන්ලාට සහ දේවජනතාවට ගරු. ඇතනාසියස් සමරසිංහ පියතුමාගේ ආත්මයට ස්වර්ගීය සැපත ප්‍රාර්ථනා කරන ලෙසත්, මෙම අවස්ථාවට සහභාගී වන ලෙසටත් ආරාධනා කෙරේ.

ස්තුතියි.
ජේසු පිහිටයි!

25/02/2026

⚫ සංවේගයෙන් දැනුම් දීමයි

ගරු වික්‍රම ෆොන්සේකා පියතුමා ස්වර්ගස්ථ වූ බව සංවේගයෙන් දැනුම් දෙමු.

උන්වහන්සේගේ දේහය පෙබරවාරි 24 දින (අද) සවස 4.00 සිට කොළඹ රදගුරුමැදුරේ තැන්පත් කෙරේ.

ඉන්පසු හෙට දින උදෑසන පෙ.ව. 10.00 ට මීගමුව තිල්ලන්දූව දේවස්ථානයට රැගෙන ඒමෙන් අනතුරුව එදිනම එනම් 25 වන බදාදා දින සවස 3.00 ට තිල්ලන්දූව සුසානභූමියේ අවසන් කටයුතු සිදුකෙරේ FUNERAL ARRANGEMENTS OF REV FR WICKREMA FONSEKA:

The mortal remains of Rev. Fr. Wickrema Fonseka will be brought to the Sacred Heart Chapel, Archbishop’s House on Tuesday, 24th February at 4.00 p.m.

Thereafter, his remains will be transferred to St. Joseph’s Church, Thillanduwa, Negombo on Wednesday, 25th February at 10.00 a.m.

The Requiem Mass will be celebrated at 3.00 p.m., followed by burial at Thillanduwa Church cemetery.

May his soul rest in peace.

Fr Joseph Indika.

Address

Colombo Road
Negombo
11500

Opening Hours

Monday 05:30 - 18:30
Tuesday 05:30 - 18:30
Wednesday 05:30 - 18:30
Thursday 05:30 - 18:30
Friday 05:30 - 19:00
Saturday 06:25 - 18:30
Sunday 05:30 - 19:30

Telephone

+94 31 2227533

Website

Alerts

Be the first to know and let us send you an email when St Philip Neri's Church Thammita Negombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share