Unity of Youth - Holy Spirit Church, Kochchikade

Unity of Youth - Holy Spirit Church, Kochchikade Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Unity of Youth - Holy Spirit Church, Kochchikade, Religious organisation, Negombo.

ඔබ සැමට ආරාධනා...!ශු.ක්‍රිස්ටෝපර් මුනිඳුන්ගේ වාර්ෂික මංගල්‍යය 2020
30/12/2019

ඔබ සැමට ආරාධනා...!
ශු.ක්‍රිස්ටෝපර් මුනිඳුන්ගේ වාර්ෂික මංගල්‍යය 2020

කොච්චිකඩේ ශුද්ධාත්ම දෙව්මැදුරු තරුණ සමිතිය විසින් ඊයේ (16) දින කොච්චිකඩේ - මඩම්පැල්ල මාර්ගයේ චමින්ද සෙරමික් ආයතනය ඉදිරිප...
17/06/2019

කොච්චිකඩේ ශුද්ධාත්ම දෙව්මැදුරු තරුණ සමිතිය විසින් ඊයේ (16) දින කොච්චිකඩේ - මඩම්පැල්ල මාර්ගයේ චමින්ද සෙරමික් ආයතනය ඉදිරිපිට පැවැත්වූ අච්චාරු දන්සලේ අවස්ථාවන් කිහිපයක්. මෙම කාර්‍යය සාර්ථක කරගැනීමට සහාය දුන් සියළුම දෙනාට සහ සහභාගී වූ සියළුම දෙනාට අපගේ හදපිරි ස්තූතිය...

අද දින (මැයි 26) ඉරිදා රාත්‍රී දිව්‍ය පූජාව පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූ සියළුම දෙනා වෙනුවෙන් ඔප්පුකර, ...
26/05/2019

අද දින (මැයි 26) ඉරිදා රාත්‍රී දිව්‍ය පූජාව පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූ සියළුම දෙනා වෙනුවෙන් ඔප්පුකර, දේවස්ථානය ඉදිරිපිට පහන් දල්වා ඔවුන් සියළු දෙනා සිහිකරන ලදී.

☸️බෞද්ධ + කතෝලික✝️ සංහිඳියාවෙන් ඉතිහාසයේ පැවැත්වූ විශිෂ්ඨම වෙසක් උත්සවයට අපත් අපට හැකි අයුරින් දායකවූ වගයි....
19/05/2019

☸️බෞද්ධ + කතෝලික✝️ සංහිඳියාවෙන් ඉතිහාසයේ පැවැත්වූ විශිෂ්ඨම වෙසක් උත්සවයට අපත් අපට හැකි අයුරින් දායකවූ වගයි....

01/05/2019
21/04/2019

මීගමුව, කොච්චිකඩේ මහමෙව්නාව පන්සලේ ලේ ගන්නවා. මීගමුව රෝහලට ගොස් එහි තදබදය වැඩි කරන්න එපා. O+ හා O- ලේ හිඟයි.

"මත් උවදුර පිටුදකිමු"අප ප්‍රදේශය තුල දිනෙන් දින හිස ඔසවමින් තරුණ පරපුර ගිලගන්නා මත්ද්‍රව්‍ය උවදුරට විරෝධය දැක්වීමේ මූලික...
29/03/2019

"මත් උවදුර පිටුදකිමු"

අප ප්‍රදේශය තුල දිනෙන් දින හිස ඔසවමින් තරුණ පරපුර ගිලගන්නා මත්ද්‍රව්‍ය උවදුරට විරෝධය දැක්වීමේ මූලික පියවරක් ලෙස කාදිනල් හිමිපාණන්ගේ මඟපෙන්වීම මත, මීසම් පාලක පියතුමාගේ උපදෙස් අනුව මත්ද්‍රව්‍ය උවදුරට එරෙහි විරෝධතා පා ගමනක් අප පල්ලන්සේන මීසම තුල මෙම මාර්තු 31වන ඉරුදින සංවිධානය කර ඇත. ඒ සඳහා මීසම් වාසී ඔබ සියළුම දෙනාගේ, විශේෂයෙන් තරුණ තරුණියන්ගේ දායකත්වය සහ පැමිණීම බලාපොරොත්තු වේ.

දිනය - 2019 මාර්තු 31
වේලාව - උදෑසන 7.00
ආරම්භක ස්ථානය - පෝරුතොට දේවස්ථානය
ගමන් මාර්ගය - කොච්චිකඩේ / මීගමුව 905 මාර්ගය
අවසන් වන ස්ථානය - කොච්චිකඩේ දේවස්ථානය

වැඩ පිළිවෙළ -
මාර්තු 31 උදෑසන 7.00ට පෝරුතොට දේවස්ථානයේ සිදුකෙරෙන දිව්‍ය සත්ප්‍රසාද වන්දනාවෙන් ආරම්භවී පා ගමනකින් 905 මාර්ගය ඔස්සේ කොච්චිකඩේ දේවස්ථානයට පැමිණ උදෑසන 8.30ට කොච්චිකඩේ දේවස්ථානයේ ඉරිදා දිව්‍යපූජාව සිදුකෙරෙන අතර දිව්‍යපූජාවෙන් පසුව විනාඩි 30ක පමණ සාමකාමී නිහඬ විරෝධතාවයක් කොච්චිකඩේ මංසන්ධියේ සිදුකිරීමෙන් අනතුරුව සියළු දෙනා විසිර යනු ලැබේ. ඔබ සැමට ආරාධනා! ජේසු පිහිටයි!

සැ.යු. - එදින පල්ලන්සේන මීසමේ කිසිදු දේවස්ථානයක උදෑසන දිව්‍යපූජාවන් පැවැත්වෙන්නේ නැත. උදෑසන 6.00ට පල්ලන්සේන දේවස්ථානයේ රෝගීන් සඳහා දිව්‍යපූජාව පමණක් පැවැත්වේ.

කොච්චිකඩේ ශුද්ධාත්ම දෙව් මැඳුර මඟින් පවත්වන ශු.ක්‍රිස්ටෝපර් මුණිඳුන්ගේ වාර්ෂික මංගල්‍යය මෙවරද 2019 ජනවාරි 06 වන ඉරුදින උ...
02/01/2019

කොච්චිකඩේ ශුද්ධාත්ම දෙව් මැඳුර මඟින් පවත්වන ශු.ක්‍රිස්ටෝපර් මුණිඳුන්ගේ වාර්ෂික මංගල්‍යය මෙවරද 2019 ජනවාරි 06 වන ඉරුදින උත්සවශ්‍රීයෙන් පැවැත්වේ. මංගල දිව්‍ය පූජාව එදින උදෑසන 7.00ට ආරම්භවී, අනතුරුව රථවාහන පෙරහැර හා රථවාහන ආශිර්වාදය සිදුකරනු ලබයි. මේ සඳහා ඔබ සැමට ආරාධනා...! ජේසු පිහිටයි.

Address

Negombo
11540

Opening Hours

Monday 06:00 - 20:00
Tuesday 06:00 - 20:00
Wednesday 06:00 - 20:00
Thursday 06:00 - 20:00
Friday 06:00 - 20:00
Saturday 06:00 - 20:00
Sunday 06:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when Unity of Youth - Holy Spirit Church, Kochchikade posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share