Pitipana veediya

Pitipana veediya Our lady of holy purity

අද දින පිසු ආහාර කෑම පාර්සල් 1000 සහ පිරිමි අය සඳහා යට ඇඳුම් සහ අනෙකුත් ඇඳුම් පල්ලන්සේන දේවස්ථානය සහ ගම්පහ දේවස්ථාන වලට ...
02/12/2025

අද දින පිසු ආහාර කෑම පාර්සල් 1000 සහ පිරිමි අය සඳහා යට ඇඳුම් සහ අනෙකුත් ඇඳුම් පල්ලන්සේන දේවස්ථානය සහ ගම්පහ දේවස්ථාන වලට බෙදාහරිනු ලැබුවා මෙය සඳහා ශ්‍රමයෙන් සහ මුදල්වලින් දායක වූ දෙස් විදෙස් ග්‍රාම වාසි සැමටම බෙහෙවින් ස්තුතියි.
ඔබ සැමට කන්‍යා ශු.දේවමාතාවන්ගේ පිහිට ආශීර්වාදය නිරතුරු ලැබේවා!
ජේසු පිහිටයි!

01/12/2025

ගංවතුර නිසා අවතැන් වූ අය සඳහා කෑම පාර්සල් 600ක්‌ හෙට සුදානම් කිරීම සඳහා ඔබ සෑම දෙනාගේ ශ්‍රම දායකත්වය අවශ්‍යව ඇත. හෙට අලුයම 3.30 සිට අප දහම් ශාලාව අසල මෙම කටයුතු සුදානම් කිරීම ආරම්භ වන අතර හැකි අය පැමිණ ඒ සඳහා උදව්වන ලෙස ඉල්ලා සිටිමු.
ඒ අතරම ඒ සඳහා මුල්‍යමය දායකත්වය ලබා දීමට ඔබ‍ට පුළුවන්.
ඒ වගේම එම අවතැන් කඳවුර සඳහා පිරිමින් සඳහා යට කලිසම් සහ ටී ෂර්ට් අවශ්‍ය බව දැනුම් දී ඇති අතර හැකියාව ඇති අයට ඒ සඳහා ද දායක විය හැකිය.
ඔබ සැමට කන්‍යා ශු. දේව මාතාවන්ගේ රැකවරණය නිරතුරු ලැබේවා!
ජේසු පිහිටයි!

29/11/2025

සුළු දැනුමදීමකින් කෑම පාර්සල් 250කට ආසන්න ප්‍රමාණයක් අවතැන් වූ අය සඳහා ලබා දීමට කටයුතු ග්‍රාමවාසී සියල්ලන්ට බෙහෙවින්ම ස්තුතියි!

29/11/2025

ග්‍රාමවාසි සියළුම දෙනාටගෙන් කෙරෙන ආදරණිය ඉල්ලමයි.
හැකි අය පිසූ ආහාර හවස 5.30 වන විට දේවස්ථානයට ගෙනවිත් භාර දෙන්න.

02/11/2025
15/08/2025

අතීතයේ සිට පැවත එන සම්ප්‍රදායික නූල් සූස්තර යොදාගනිමින් ප්‍රතිමාව ආධාරයෙන් දෙව් මවුන් සුරලොව වෙත ඔසවා ගනු ලැබීමේ දර්ශනය නිරූපණය කිරීම

කන්‍යා ශුද්ධ වූ දේවාමතා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය 2025සන්ද්‍යා මෙහෙය සහ මංගල මහා දිව්‍ය යාගයේ විශේෂ අවස්ථා📸  දේවස්ථාන ම...
04/07/2025

කන්‍යා ශුද්ධ වූ දේවාමතා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය 2025

සන්ද්‍යා මෙහෙය සහ මංගල මහා දිව්‍ය යාගයේ විශේෂ අවස්ථා

📸 දේවස්ථාන මාධ්‍ය ඒකකය

29/06/2025

Negombo News Thank you ❤️

20/06/2025

නුවාන දිව්‍ය පුජාවන්, සන්ධ්‍යා මෙහෙය සහ මංගල්‍ය මහා දිව්‍ය පූජාව අප Facebook පිටුව හා YouTube නාලිකාව ඔස්සේ සජීවීව විකාශනය කෙරේ.

https://youtube.com/?si=EGSTgBIw97w68GJJ

Address

Pitipana Street
Negombo
11500

Telephone

+94719276963

Website

Alerts

Be the first to know and let us send you an email when Pitipana veediya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share