St.Mary's Sunday School, Grand Street, Negombo

St.Mary's Sunday School, Grand Street, Negombo Our Sunday school provides religious education program that provides children with a deeper understanding of the Catholic faith.

Our Sunday school provides religious education program that provides children with a deeper understanding of the Catholic faith.held on Sundays, the program aims to teach children about the sacraments, Bible stories, Catholic prayers, and Catholic teachings. The curriculum may also include activities related to social justice, morality, or Christian living. Our Sunday school is open to all children regardless of their religious background. It is an excellent way for children to develop a relationship with God and learn how to live a life guided by Catholic principles. Additionally, Our Sunday school provides an opportunity for children to form relationships with other Catholic children and become active members of the Catholic community.

මහවීදිය ධර්මදූත ළමා සමාජයේ දරුවන්ගේ "පරිසරයයි - ජේසුයි - මමයි" තේමාව යටතේ පැවැත්වූ වැඩසටහන❤️
24/07/2026

මහවීදිය ධර්මදූත ළමා සමාජයේ දරුවන්ගේ "පරිසරයයි - ජේසුයි - මමයි" තේමාව යටතේ පැවැත්වූ වැඩසටහන❤️

දිව්‍ය සත්ප්‍රසාද ජේසු දෙස බලා, අපිත් ජේසුගේ පුංචි සාන්තුවරුන් වෙමු!😇මහවීදිය මීසමේ දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය වෙනුවෙන් ම...
29/06/2026

දිව්‍ය සත්ප්‍රසාද ජේසු දෙස බලා, අපිත් ජේසුගේ පුංචි සාන්තුවරුන් වෙමු!😇

මහවීදිය මීසමේ දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය වෙනුවෙන් මහවීදිය ධර්මදුත ළමා සමාජයේ දරුවන් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ හා සම්බන්ධ විවිධ සාන්තුවර චරිත නිරූපණය කළ ආකාරය❤️

Happy Birthday, Rev. Father Sagara Hettiarachchi🎂Thank you for your loving service and for guiding us children closer to...
18/06/2026

Happy Birthday, Rev. Father Sagara Hettiarachchi🎂Thank you for your loving service and for guiding us children closer to Jesus.May God bless you with joy, good health, and abundant grace always😇🙏

අප මීසම් සහයක ගරු තිළිණ සමිත් පියතුමාගේ 12 වන පූජාත්වර සංවත්සරය සැමරීම😇🙏
13/05/2026

අප මීසම් සහයක ගරු තිළිණ සමිත් පියතුමාගේ 12 වන පූජාත්වර සංවත්සරය සැමරීම😇🙏

දහම් අවුරුදු උදානය - 2026
12/05/2026

දහම් අවුරුදු උදානය - 2026

අප මීසම් සහයක ගරු ඇන්තනි නිශාන් පියතුමාගේ 9 වන පූජක සංවත්සරය වෙනුවෙන් අප දහම් පාසල විසින් සංවිධානය කළ සැමරුම් උත්සවය.වසර...
01/05/2026

අප මීසම් සහයක ගරු ඇන්තනි නිශාන් පියතුමාගේ 9 වන පූජක සංවත්සරය වෙනුවෙන් අප දහම් පාසල විසින් සංවිධානය කළ සැමරුම් උත්සවය.
වසර 9 ක දූත මෙහෙවර සමරන ඔබවහන්සේට තවත් චිරාත් කාලයක් සමිඳු මිදි උයනේ සේවය කිරීමට අවශ්‍ය දේවාශිර්වාදයත්, ආශ්චර්යමත් දේව මෑණියන්ගේ මැදිහත්කමත් නිරතුරුවම ලැබෙන ලෙසට අපි දෙවිඳුන් යදිමු.

අප දේවස්ථානයේ සංක්‍රිස්තියන් මහතා වන ලක්ෂ්මන් මහතාගේ උපන්දිනය ජූජා සහයක දරුවන් සහ ශිෂ්‍ය නායකය මණ්ඩලයේ දරුවන් එක්ව සැමරූ...
11/04/2026

අප දේවස්ථානයේ සංක්‍රිස්තියන් මහතා වන ලක්ෂ්මන් මහතාගේ උපන්දිනය ජූජා සහයක දරුවන් සහ ශිෂ්‍ය නායකය මණ්ඩලයේ දරුවන් එක්ව සැමරූ අයුරු.
ලක්ෂ්මන් අංකල්, ඔබට දේවාශිර්වාද සහ මරිමව් මැදිහත්කම පිරි සුබ උපන්දිනයක් වේවා! යැයි අපි ප්‍රාර්ථනා කර සිටිමු.

මහවීදිය සාන්ත මරියා දහම් පාසලේ දරුවන් විසින් සිදු කළ වාර්ෂික පාදනමස්කාරයA meaningful annual Way of the Cross performed b...
22/03/2026

මහවීදිය සාන්ත මරියා දහම් පාසලේ දරුවන් විසින් සිදු කළ වාර්ෂික පාදනමස්කාරය

A meaningful annual Way of the Cross performed by the students of St. Mary’s Sunday School, Grand Street,Negombo

මීගමුව මහවීදිය තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ(YCS) දරුවන් විසින් සිදු කළ පාදනමස්කාරය
21/03/2026

මීගමුව මහවීදිය තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ(YCS) දරුවන් විසින් සිදු කළ පාදනමස්කාරය

රෝමයෙන් පැමිණ මීගමුවේ පුංචි රෝමයක් තැනූ "සම්මනිස ස්වාමි" හෙවත් "සුරදූත පියා"මීගමුව මහවීදිය දේවස්ථාන නිර්මාතෘ වන අතිගරු. ...
21/03/2026

රෝමයෙන් පැමිණ මීගමුවේ පුංචි රෝමයක් තැනූ "සම්මනිස ස්වාමි" හෙවත් "සුරදූත පියා"

මීගමුව මහවීදිය දේවස්ථාන නිර්මාතෘ වන අතිගරු. ජෝන් විස්ත්‍රිනි මාහිමිපාණන්ගේ 131 වන අනුස්මරණ දිනය සැමරීම🙏

මෙහිදී සාන්ත මරියා දහම් පාසලේ දුවා දරුවන් විසින් එතුමා හට උපහාරයක් වශයෙන් එතුමාගේ ජීවිතයේ විශේෂ අවස්ථාවන් චිත්‍රයට ගනිමින් මීසම් ජනතාව දැනුවත් කිරීමද සිදු කරන ලදී.

Address

St. Mar's Church, Grand Street
Negombo
11500

Website

Alerts

Be the first to know and let us send you an email when St.Mary's Sunday School, Grand Street, Negombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share