23/08/2026
මීසම්වාසී සැදැහැවත් සියලු දෙනා වෙත.
සිකුරාදා - 21 අගෝස්තු 2026
මීගමුව, පෙරියමුල්ල තුෂාරයේ අප ස්වාමිදූගේ වාර්ශික මංගල්‍යය අරභයා රෝගී සහ වැඩිහිටි අය සදහා උදෑසන 9.00ට පැවැත්වු දිව්‍ය මෙහෙය අප දේවස්ථානයේ පැවැත්වුණි, සංවිධානය මරිය හමුව, දිව්‍ය හෘදය සමිතිය සහ ශිෂ්‍ය නායක නායිකාවන් විසින් සිදුකරන ලදි.
ඒ අතරතුර ලබාගත් ජායාරූප කීපයක්.
ජේසු පිහිටයි.
ජන සංනිවේදන හා ජන මාධ්‍ය කමිටුව