Our Lady of Lourdes Youth society -kimbulapitiya

Our Lady of Lourdes Youth society -kimbulapitiya This is the official page of kimbulapitiya youth society..

පුතේ ඔබ දෙවු මවු තුරුලේ සැතපේවා , 😔
16/05/2026

පුතේ ඔබ දෙවු මවු තුරුලේ සැතපේවා , 😔

10/05/2026
කිඹුලාපිටිය දේවස්ථාන තරුන සමිතිය විසින් පවත්වනු ලබන් කිතුනු ඒකක ප්ලාස්ටික් එල්ලේ තරගාවලිය 2026  ,
28/04/2026

කිඹුලාපිටිය දේවස්ථාන තරුන සමිතිය විසින් පවත්වනු ලබන් කිතුනු ඒකක ප්ලාස්ටික් එල්ලේ තරගාවලිය 2026 ,

අද දින උපන්දිනය සමරන  අප තරුණ සමිතියේ  අකිල සොහොයුරා හට දේව අම්මාගේ ආශිර්වාදය හා මැදහත්කම පිරි සුභ උපන්දිනයක් වේවා!
23/04/2026

අද දින උපන්දිනය සමරන අප තරුණ සමිතියේ අකිල සොහොයුරා හට දේව අම්මාගේ ආශිර්වාදය හා මැදහත්කම පිරි සුභ උපන්දිනයක් වේවා!


අද දින උපන්දිනය සමරන  අප තරුණ සමිතියේ  උප සභාපති  වන නිරුත් සොහොයුරා හට දේව අම්මාගේ ආශිර්වාදය හා මැදහත්කම පිරි සුභ උපන්ද...
16/04/2026

අද දින උපන්දිනය සමරන අප තරුණ සමිතියේ උප සභාපති වන නිරුත් සොහොයුරා හට දේව අම්මාගේ ආශිර්වාදය හා මැදහත්කම පිරි සුභ උපන්දිනයක් වේවා!


13/04/2026

🔴 ඔහු ක්‍රිස්තියානියෙක් විය නොහැකියි !
කාදිනල් හිමිපාණන්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එරෙහිව ගෙන යන යුදමය ක්‍රියාකලාපය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසා සිටියේ ලෝකය පාලනය කිරීමට වෙර දරන එක් මිනිසෙකුගේ ආත්මාර්ථකාමිත්වය නිසා අද මුළු මහත් ලෝකයම පීඩා විඳින බවයි.
පාස්කු මංගල්‍ය නිමිත්තෙන් පැවැත්වූ දේව මෙහෙයකදී අදහස් දක්වමින් උන්වහන්සේ අවධාරණය කළේ, ලොව බලවත්ම රාජ්‍යයේ නායකයා ලෙස පෙනී සිටිමින් අසල්වැසි රටවල් මතට බෝම්බ වර්ෂා පතනය කරමින් විනාශය පමුණුවන නායකයෙකුට කිසිසේත්ම තමන් ක්‍රිස්තියානියෙකු යැයි පැවසිය නොහැකි බවයි. ක්‍රිස්තියානි ධර්මයට අනුව නායකයෙකු යනු ජනතාවගේ සේවකයෙකු විය යුතු බවත්, බලය පසුපස හඹා යෑම ක්‍රිස්තියානි ප්‍රතිපත්තිය නොවන බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.
ඇඩොල්ෆ් හිට්ලර් ද යුරෝපයේ ශ්‍රේෂ්ඨ නායකයා වීමට උත්සාහ කළ බව සිහිපත් කළ කාදිනල් හිමිපාණන්, මෙම බලලෝභී නායකයාගේ මනස වෙනස් කර ලොවට සාමය උදාකර දෙන ලෙස දෙවියන්ගෙන් යදින මෙන් ශ්‍රී ලාංකික කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටියහ.

13/04/2026

අනුකරණ වලට නොරැවටෙන්න වගබලාගන්න...!

" මන්ද, බොහෝ දෙනෙක්, මම ක්‍රිස්තුස් වෙමි" කියමින් මාගේ නාමයෙන් ඉදිරිපත් වී බොහෝ දෙනෙකු මුළා කරති.
( ශු. මතෙව් 24 : 5 )

අද දින උපන්දිනය සමරන  අප තරුණ සමිතියේ    රශිනි සොහොයුරිය හට දේව අම්මාගේ ආශිර්වාදය හා මැදහත්කම පිරි සුභ උපන්දිනයක් වේවා! ...
08/04/2026

අද දින උපන්දිනය සමරන අප තරුණ සමිතියේ රශිනි සොහොයුරිය හට දේව අම්මාගේ ආශිර්වාදය හා මැදහත්කම පිරි සුභ උපන්දිනයක් වේවා!


අද දින උපන්දිනය සමරන  අප තරුණ සමිතියේ    ඉවාන්ජලී සොහොයුරිය හට දේව අම්මාගේ ආශිර්වාදය හා මැදහත්කම පිරි සුභ උපන්දිනයක් වේව...
07/04/2026

අද දින උපන්දිනය සමරන අප තරුණ සමිතියේ ඉවාන්ජලී සොහොයුරිය හට දේව අම්මාගේ ආශිර්වාදය හා මැදහත්කම පිරි සුභ උපන්දිනයක් වේවා!


04/04/2026

ආලේලූයීයා... ආලේලූයියා...
ඔබ සැමට සුභ පාස්කු මංගල්‍යයක් වේවා...! 🥰


Address

Negombo
11500

Website

Alerts

Be the first to know and let us send you an email when Our Lady of Lourdes Youth society -kimbulapitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share