සෝභාරාම විහාරස්ථානය

සෝභාරාම විහාරස්ථානය මානිවත්ථ අභික්ඛම(නොනැවතී ඉදිරියටම)

මිගමුව,දකුණු කදිරාණ, ජයබිම, ශ්‍රී සෝභාරාම විහාරස්ථ සමාධි දහම් පාසලේ ප්‍රධානාචාර්යය,ශ්‍රී සෝභාරාම විහාරාධිකාරි,පුඡනීය නීල...
11/01/2025

මිගමුව,දකුණු කදිරාණ, ජයබිම, ශ්‍රී සෝභාරාම විහාරස්ථ සමාධි දහම් පාසලේ ප්‍රධානාචාර්යය,ශ්‍රී සෝභාරාම විහාරාධිකාරි,පුඡනීය නීලවල සුගතවංශ හිමියන්ගේ සංකල්පයකට අනුව එතෙර,මෙතෙර දසත,වෙසෙන සැදැහැවත් සුපිංවත් ඡනයාගේ හිතසුව පිණිස උතුම් දුරුතු පුන් පොහොදා වැඩසටහන දසත ලංකා-බෝපත ,සයිබර් අවකාශය ඔස්සේ මෙවර සඡිවී විකාශය මීගමුව ශ්‍රී සෝභාරාම විහාරස්ථානය කේන්ද්‍රකරගනිමින් පැවැත්වේ... පින් කැමති ඔබ සැමට ආරාධනා..
Dasathalankanews.com
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🟠 Subscribe to us on YouTube👉 https://www.youtube.com/
🟠 Like us on Facebook 👉 https://www.facebook.com/dasathalankanews
🟠 Follow us on TikTok 👉 https://www.tiktok.com/?lang=en
🟠 Follow us on X 👉 https://x.com/dasathalknews
🟠 Website 👉 https://dasathalankanews.com
🟠 WhatsApp Channel 👉 https://whatsapp.com/channel/0029VarihUt9WtBwt0jbvr47

11/01/2025

මීගමුව,දකුණු කදිරාණ, ජයබිම, ශ්‍රී සෝභාරාම විහාරස්ථ සමාධි දහම් පාසලේ ප්‍රධානාචාර්යය,ශ්‍රී සෝභාරාම විහාරාධිකාරි,පුඡනීය නීලවල සුගතවංශ හිමියන්ගේ සංකල්පයකට අනුව එතෙර,මෙතෙර,දසත,වෙසෙන සැදැහැවත් සුපිංවත් ඡනයාගේ හිතසුව පිණිස උතුම් දුරුතු පුන් පොහොදා වැඩසටහන දසත ලංකා-බෝපත ,සයිබර් අවකාශය ඔස්සේ මෙවර සඡිවී විකාශය මීගමුව ශ්‍රී සෝභාරාම විහාරස්ථානය කේන්ද්‍රකරගනිමින් පැවැත්වේ...පින් කැමති ඔබ සැමට ආරාධනා..!

Dasathalankanews.com𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🟠 Subscribe to us on YouTube👉 https://www.youtube.com/
🟠 Like us on Facebook 👉 https://www.facebook.com/dasathalankanews
🟠 Follow us on TikTok 👉 https://www.tiktok.com/?lang=en
🟠 Follow us on X 👉 https://x.com/dasathalknews
🟠 Website 👉 https://dasathalankanews.com
🟠 WhatsApp Channel 👉 https://whatsapp.com/channel/0029VarihUt9WtBwt0jbvr4 Sugathawansha Neelawala

13/11/2024

මීගමුව,දකුණු කදිරාණ, ජයබිම, ශ්‍රී සෝභාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින චීවරය පුඡා පිංකමෙහි අවසානය සනිටුවන් කරමින් උතුම් වු කඨින චීවරය සගසතු කිරිම.

13/11/2024

කඨින චීවරය පුඡා පිංකමට සමගාමීව පැවති දහවල දානමය පිංකමෙහි උතුම් වු දහවල සම්බුද්ධ පුඡාව අප මහා බෝසතානණ් වහණ්සේ උදෙසා පිළිගැන්වීම.. පින් කැමති ඇත්තෝ දැක සතුටුව පින් අනුමෝදන් වෙත්වා !!!

මීගමුව කඩොල්කැලේ දුටුගැමුණු මහා විහාරය,ඡයබිම ශ්‍රී සෝභාරාමය විහාරස්ථානය ඇතුලු සොලොස් මහා විහාරාධිපති,ශ්‍රී ලංකා අමරපුර න...
13/11/2024

මීගමුව කඩොල්කැලේ දුටුගැමුණු මහා විහාරය,ඡයබිම ශ්‍රී සෝභාරාමය විහාරස්ථානය ඇතුලු සොලොස් මහා විහාරාධිපති,ශ්‍රී ලංකා අමරපුර නිකායේ,අඹගහපිටි පාර්ශවයේ අධිකරණ සංඝනායක,ගුප්තවිද්‍යා විශාරද,කිවිපති, අතිපුඡ්‍ය මහහුණුපිටියේ සාසනසිරිතිස්ස නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සමාධි දහම් පාසලේ ප්‍රධානාචාර්යය,ශ්‍රී සෝභාරාම විහාරාධිකාරි,පුඡනීය නීලවල සුගතවංශ ගරුතර ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් කඨින චීවරය පුඡා පිංකමට සමගාමීව පැවති දහවල දානමය පිංකම, මෙවර කඨින පුඡා පිංකමෙහි දායකත්වය උසුලන අමිත් මදුරංග මහතාගේ හා එම පවුලේ සැමගේ ප්‍රධානත්වයෙන් සමාධි දහම් පාසලේ දුවාදරැවන් ආචාර්ය මණ්ඩලය,දෙමාපියන් හා සතරපේරැවේ දායක දායිකාවන්ගේ සහභාගීත්වයෙන් හා අනුග්‍රකත්වයෙන් සිදුකරනු ලැබීය.…

පින් කැමති ඇත්තෝ දැක සතුටුව පින් අනුමෝදන් වෙත්වා !!!

12/11/2024

මීගමුව,දකුණු කදිරාණ, ජයබිම, ශ්‍රී සෝභාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින චීවරය පුඡා පිංකමේ උතුම් වු කඨින චීවරය රැගත් අලංකාරවත් පෙරහැර මෙවර එහි ප්‍රධාන දායකත්වය ශ්‍රී සමාධි දහම් පාසලේ සහකාර ප්‍රධානාචාර්ය අමිත් මදුරංග මහතාගේ නිවසින් ආරම්භ වී අප ග්‍රමය තුල වීදි සංචාරය කර අප විහාරස්ථානයට ලගාවන අවස්ථාව කැමරා කාචයේ දිස් වු අයුරැ…පින් කැමති ඇත්තෝ දැක සතුටුව පින් අනුමෝදන් වෙත්වා !!!

“කඨිනානිසංසංයං සබ්බ දානං වජ්ජෙත්වා කඨින දානානිසංස මහප්ඵල භාවතං පන කඨින දානං සබ්බ දානතො අග්ගංච හොති සෙට්ඨාව“කඨින දානය අනෙ...
12/11/2024

“කඨිනානිසංසංයං සබ්බ දානං වජ්ජෙත්වා කඨින දානානිසංස මහප්ඵල භාවතං පන කඨින දානං සබ්බ දානතො අග්ගංච හොති සෙට්ඨාව“

කඨින දානය අනෙක් සියලු දාන අභිබවා මහත්ඵල ලබා දෙන්නා වූ, සියලු දානයන්ට අග්‍ර වූ, ශ්‍රේෂ්ඨ වූ දානයක් වන්නේ ය.

මීගමුව,දකුණු කදිරාණ, ජයබිම, ශ්‍රී සෝභාරාම විහාරස්ථානයේ 2024 වාර්ෂික කඨින චීවරය පුඡා පිංකම මෙවර එහි ප්‍රධාන දායකත්වය ශ්‍රී සමාධි දහම් පාසලේ සහකාර ප්‍රධානාචාර්ය අමිත් මදුරංග ප්‍රධාන පවුලේ සැම විසින් සිදුකරන ලද මෙම පිංකමේ කඨින චීවරය අලංකාරවත් පෙරහැරකින් අප ග්‍රමය පුරා වීදි සංචාර කර අළුයම් භාගයේදී විහාරස්ථානය ලගා වීම.

මේ සිදු කරගත්තාවූ මහානිසංස කුසලය හේතුකොටගෙන
නීරෝගී සුවය ලැබේවා !!!
දීර්ඝායුෂ ලැබේවා !!!!

12/11/2024

කඨින චීවරය අප ග්‍රාමය තුල ගෙයින් ගෙට වැඩවවීමේ පිංකමේ අවසානයේ මෙවර ප්‍රධාන දායකත්වය උසුලන අමිත් මදුරංග මහතායේ නිවසේ තැම්පත් කිරීම හා එම නිවසේ සිදුකරන ලද සම්බුද්ධ බුද්ධ පුඡාව …

කඨින චීවරය අප ග්‍රාමය තුල ගෙයින් ගෙට වැඩවවීමේ පිංකමේ  අවසානයේ මෙවර ප්‍රධාන දායකත්වය උසුලන අමිත් මදුරංග මහතාගේ නිවසේ තැම...
12/11/2024

කඨින චීවරය අප ග්‍රාමය තුල ගෙයින් ගෙට වැඩවවීමේ පිංකමේ අවසානයේ මෙවර ප්‍රධාන දායකත්වය උසුලන අමිත් මදුරංග මහතාගේ නිවසේ තැම්පත් කිරීම හා මීගමුව කඩොල්කැලේ දුටුගැමුණු මහා විහාරය,ඡයබිම ශ්‍රී සෝභාරාමය විහාරස්ථානය ඇතුලු සොලොස් මහා විහාරාධිපති,ශ්‍රී ලංකා අමරපුර නිකායේ,අඹගහපිටි පාර්ශවයේ අධිකරණ සංඝනායක,ගුප්තවිද්‍යා විශාරද,කිවිපති, අතිපුඡ්‍ය මහහුණුපිටියේ සාසනසිරිතිස්ස නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සමාධි දහම් පාසලේ ප්‍රධානාචාර්යය,ශ්‍රී සෝභාරාම විහාරාධිකාරි,පුඡනීය නීලවල සුගතවංශ ගරුතර ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් එම නිවසේ සිදුකරන ලද සම්බුද්ධ බුද්ධ පුඡාව …

පින් කැමති ඇත්තෝ දැක සතුටුව පින් අනුමෝදන් වෙත්වා !!!

08/11/2024

වාර්ෂික කඨින චීවරය පුඡා පිංකමට සමගාමීව සිදුකරනු ලබන කඨින චීවරය අප ග්‍රාමය තුල ගෙයින් ගෙට වැඩවවීමේ පිංකමේ නමවන දින ඡය මාවතේ පදිංචි අසංක මහතාගේ හා අසංකා සදමාලී මහත්මියේ නිවසේ කඨින චීවරය තැම්පත් කරවීම හා ආගමික වතාවන් සිදුකිරීම Sugathawansha Neelawala.

මීගමුව,දකුණු කදිරාණ, ජයබිම, ශ්‍රී සෝභාරාම විහාරස්ථ සමාධි දහම් පාසලේ ප්‍රධානාචාර්යය,ශ්‍රී සෝභාරාම විහාරාධිකාරි,පුඡනීය නීල...
08/11/2024

මීගමුව,දකුණු කදිරාණ, ජයබිම, ශ්‍රී සෝභාරාම විහාරස්ථ සමාධි දහම් පාසලේ ප්‍රධානාචාර්යය,ශ්‍රී සෝභාරාම විහාරාධිකාරි,පුඡනීය නීලවල සුගතවංශ ගරුතර ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් වාර්ෂික කඨින චීවරය පුඡා පිංකමට සමගාමීව සිදුකරනු ලබන කඨින චීවරය අප ග්‍රාමය තුල ගෙයින් ගෙට වැඩවවීමේ පිංකමේ නමවන දින එනම් නොවැම්බර් 07 වන දින ඡය මාවතේ පදිංචි අසංක මහතාගේ හා අසංකා සදමාලී මහත්මියේ නිවසේ කඨින චීවරය තැම්පත් කරවීම.

පින් කැමති ඇත්තෝ දැක සතුටුව පින් අනුමෝදන් වෙත්වා !!!

07/11/2024

වාර්ෂික කඨින චීවරය පුඡා පිංකමට සමගාමීව සිදුකරනු ලබන කඨින චීවරය අප ග්‍රාමය තුල ගෙයින් ගෙට වැඩවවීමේ පිංකමේ අටවන දින එනම් නොවැම්බර් 06වන දින ගෝල්ඩන් හෙවන් හි පදිංචි චමින්ද මහාතාගේ නිවසට මල් පෙරහැරකින් කඨින චීවරය වැඩවීම කැමරාකාචයේ දිස්වු අයුරැ.. Sugathawansha Neelawala

Address

Baseline Road
Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when සෝභාරාම විහාරස්ථානය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to සෝභාරාම විහාරස්ථානය:

Share