St. Barbara Church Media Unit Thalahena,Negombo

St. Barbara Church Media Unit Thalahena,Negombo St. Barbara church දැනුම්දීම්..ඡායාරූප...වැඩසටහන්..දේවස්ථාන දර්ශන සහ දිව්‍ය පූජාවන්

🛑 තලාහේන ශු බාර්බරා දේවස්ථානයේ හා බසියවත්ත සා පේදුරු දේවස්ථානයේ ළමුන් 188 දෙනෙකුට අභිවෘධි ආලේපනය දානය කිරීම 2026 අගෝස්තු...
11/08/2026

🛑 තලාහේන ශු බාර්බරා දේවස්ථානයේ හා බසියවත්ත සා පේදුරු දේවස්ථානයේ ළමුන් 188 දෙනෙකුට අභිවෘධි ආලේපනය දානය කිරීම 2026 අගෝස්තු 8 වන දින ගරු මැක්සවෙල් සිල්වා රදගුරුතුමාගේ ප්‍රදානත්වයෙන් තලාහේන දේවස්ථානයේදී පැවැත්වූනි.

07/08/2026
කොයි කව්රුත් ඇවිල්ලා තම තමන්ගෙ දුක සතුට, ප්‍රශ්න කරදර, වගේම... ස්තූති කරන්න ගොඩවෙන එකම තැන ✝️ පාතිමා දේව අම්මාගෙ මණ්ඩපය
01/08/2026

කොයි කව්රුත් ඇවිල්ලා තම තමන්ගෙ දුක සතුට, ප්‍රශ්න කරදර, වගේම... ස්තූති කරන්න ගොඩවෙන එකම තැන ✝️ පාතිමා දේව අම්මාගෙ මණ්ඩපය

2026 06 21 අද දින පැවැති තලාහේන - පිටිපන මීසම් ඒකාබද්ධ දිව්‍ය සත්ප්‍රසාද පෙරහැර
21/06/2026

2026 06 21 අද දින පැවැති තලාහේන - පිටිපන මීසම් ඒකාබද්ධ දිව්‍ය සත්ප්‍රසාද පෙරහැර

මැයි 1 වෙනිදා ජුසේ තුමන්ගේ මංගල්‍ය දිව්‍ය පුජාව පියවරුන් විසින් සංවිදානය කෙරුණි.
03/05/2026

මැයි 1 වෙනිදා ජුසේ තුමන්ගේ මංගල්‍ය දිව්‍ය පුජාව පියවරුන් විසින් සංවිදානය කෙරුණි.

Happy birthday dear father kirul jayanath 💐                               God bless you    ❤ ✝️
26/04/2026

Happy birthday dear father kirul jayanath 💐

God bless you ❤ ✝️

🛑  ශු.බාර්බරා දහම් පාසලේ 9-10-11 වසර ලමුන් සදහා එක් දින වැඩමුළුවක් පැවැත්වූනි.
15/01/2026

🛑 ශු.බාර්බරා දහම් පාසලේ 9-10-11 වසර ලමුන් සදහා එක් දින වැඩමුළුවක් පැවැත්වූනි.

Address

Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when St. Barbara Church Media Unit Thalahena,Negombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share