20/03/2023
හිමට වඩා සුදු කරන්න මා... ඔබෙ ලේ වලින් සෝදන්න මා...❤️🎶 සිංහල lyrics සමඟ දෙවිඳුන් නමදිමු🙏
https://youtu.be/rRzEqE7j0yE
හිමට වඩා සුදු කරන්න මා
ඔබෙ ලේ වලින් සෝදන්න මා
කල සැම වැරදි පාමුල තබමී
සමාව අයදින්නෙමි
හදවත දවනා පාපය මගේ
නොසඟවා කියමි හිමි පාමුලේ
අයැදුම ලෙසින් මා සිත සේදුවේ
දැනුනා හිමියනේ අභිමුව ඔබේ
ප්‍රීතිය ඉපිලෙන හදවත මගේ
නිරතුරු පැසසුම් පුදනා වෙලේ
ඔබ හඬ ඇසීමත් සිත පිබිදුනේ
දැනුනා හිමියනේ ජීවය ඔබේ
හිමට වඩා සුදු කරන්න මාඔබෙ ලේ වලින් සෝදන්න මාකල සැම වැරදි පාමුල තබමීසමාව අයදින්නෙමිහදවත දවනා පාපය මගේනොසඟවා කියම....