St. Theresa Altar Servers Society Batapaththala

St. Theresa Altar Servers Society Batapaththala Server The Load With Gladness ඉරිදා පෙරවරු 7.00ට දිව්‍ය පූජා යාගය වචනයේ දාසයෝ youtube නාලිකාව ඔස්සේ විකාශනය කෙරේ ...

https://youtu.be/b78aoofaPXwබටපත්තල සා.තෙරේසා දෙව් මැදුරේ සිට ගෙන එන ශුද්ධ වූ පවුලේ මංගල්‍යයනත්තල් සමයේ පළමු වන   ඉරුදින...
25/12/2021

https://youtu.be/b78aoofaPXw
බටපත්තල සා.තෙරේසා දෙව් මැදුරේ සිට ගෙන එන ශුද්ධ වූ පවුලේ මංගල්‍යය
නත්තල් සමයේ පළමු වන ඉරුදින ශුද්ධවූ දිව්‍ය පූජා යාගය,
"wachanaye dasayo"
Youtube නාලිකාව සහ Facebook පිටුව ඔස්සේ
2021.12.26 දින
උදෑසන 6.00 සිට
සජීවීව විකාශනය කෙරේ.
සමිදු පුදන්නට; දෙවිඳු යදින්නට ඔබ සැමට ආරාධනා
STCB මාධ්‍ය ඒකකයේ ඉදිරිපත් කිරීමක්.......

https://youtu.be/uJedmpz_HXwබටපත්තල සා.තෙරේසා දෙව් මැදුරේ සිට ගෙන එන ආගමන සමයේ 3 වන ඉරුදින ශුද්ධවූ දිව්‍ය පූජා යාගය,  "w...
11/12/2021

https://youtu.be/uJedmpz_HXw
බටපත්තල සා.තෙරේසා දෙව් මැදුරේ සිට ගෙන එන ආගමන සමයේ 3 වන ඉරුදින ශුද්ධවූ දිව්‍ය පූජා යාගය, "wachanaye dasayo" Youtube නාලිකාව සහ Facebook පිටුව ඔස්සේ
2021.12.12දින උදෑසන 6.00 සිට සජීවීව විකාශනය කෙරේ. සමිදු පුදන්නට; දෙවිඳු යදින්නට ඔබ සැමට ආරාධනා!
STCB මාධ්‍ය ඒකකයේ ඉදිරිපත් කිරීමක්.......

15/11/2021
Happy Birthday Dear Rev.Fr. Aruna  Clement 🎊️🎊️🎉️🎉️🙏🙏🙏🎂🎂🎂🎂 ❤️❤️May god bless you father 🙏🙏❤️❤️
13/11/2021

Happy Birthday Dear Rev.Fr. Aruna Clement 🎊️🎊️🎉️🎉️🙏🙏🙏🎂🎂🎂🎂 ❤️❤️
May god bless you father 🙏🙏❤️❤️

විද්‍යුත් මාධ්‍ය ඔස්සේ දේව වචනය ලොව පතුරුවන්නට නිරතුරු වෙහෙසෙන  වචනයේ දාසයෝ Facebook පිටුව Followers 250 පසු කළ වගයි . අ...
02/11/2021

විද්‍යුත් මාධ්‍ය ඔස්සේ දේව වචනය ලොව පතුරුවන්නට නිරතුරු වෙහෙසෙන වචනයේ දාසයෝ Facebook පිටුව Followers 250 පසු කළ වගයි .
අප හා නිරතුරු රැඳෙන, අප දිරිමත් කරන ඔබ සැමට ස්තුතියි...
ජේසු පිහිටයි!

https://www.facebook.com/109802848039178/posts/157058666646929/
30/10/2021

https://www.facebook.com/109802848039178/posts/157058666646929/

බටපත්තල සා.තෙරේසා දෙව් මැදුරේ 74වන වාර්ශික මංගල්‍යය 2021.
සන්ධ්‍යා මෙහෙය..
අද (2021.10.30)වන දින සවස 6.45ට වචනයේ දාසයෝ youtube නාලිකාව හා facebook පිටුව ඔස්සේ සජීවීව විකාශනය කෙරේ...
Youtube - https://youtu.be/PuHlRl-n3j4
Facebook - https://www.facebook.com/Wachanaye-Dasayo-109802848039178/
මෙහෙයවීම ගරු සරත් තිරිමාන්න පියතුමා .
Stcb media presents...

Address

Theresa Road, Batapaththala, Katana
Negombo

Opening Hours

Wednesday 16:00 - 19:00
Friday 15:00 - 18:00
Sunday 06:00 - 12:00

Telephone

+94763929682

Website

Alerts

Be the first to know and let us send you an email when St. Theresa Altar Servers Society Batapaththala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to St. Theresa Altar Servers Society Batapaththala:

Share