03/06/2026
අම්මා...
අම්මා කියන්නෙ අපේ ජීවිතයට ගොඩාක්ම සමීප වචනයක් වගේම චරිතයක්... ඒ වගේම තමයි ජේසු අම්මත්... කානානුවර විවාහ මංගල්‍යයයේ වගේ ඔයාගෙ මගේ ජීවිතයේ අඩුව දකින්නෙ ජේසු අම්මා.. ඒ අඩුව ජේසුට කියන්නෙත් ජේසු අම්මා....
ad amoram Mariae….
මරියාවන්ගේ සුපෙම්බර සළු සෙවනේ …
තෙවන දිගහැරුම...
ජුනි මාසෙ 07 වන ඉරිදා...
මීරිගම ශුද්ධවූ ජපමාල දේවමාතා දේවස්ථානයේදී...
උදෑසන 08.00 ට...
අඩුව දකින අම්මා එක්ක... ජේසු ගාවට යන්න... ඔයාගෙ ජීවිතයෙ අඩුව ජේසු අම්මගෙ මැදිහත්කම තුළ ජේසුගෙන් පුරව ගන්න... අනිවාර්යයෙන්ම ඔයත් එන්න...
දරු ඵල අපේක්ෂාවෙන් සිටින...
රෝග පීඩා ආදියෙන් පෙලෙන..
මානසීක පීඩාවන්ගෙන් පෙලෙන..
පවුල් ආරවුල් හේතුවෙන් පීඩාවට පත්ව සිටින...
අය වෙනුවෙන් විශේෂයෙන් අපි යදිමු..
එදිනට ඔබගේ විශේෂ යාච්ඤා ඉල්ලීම් තිබේනම් ඒවා කුඩා කොලයක සටහන් කරගෙන පැමිණෙන්න...
විමසීම් සදහා -
077 359 0742/ 0703635729 / 076 547 9413
Location :
https://maps.app.goo.gl/jgfMGHcXKczbgYKv5?g_st=aw
සංවිධානය
ශ්‍රී ලංකා කතෝලික සමාජ මාධ්‍ය හසුරුවන්නන්ගේ සංසදය
Catholic Social Media Admins of Srilanka