Youth Society of Holy Trinity Church Duwana

Youth Society of Holy Trinity Church Duwana This is the Official Page for the Youth Society of Holy Trinity Church Duwana , Negombo Deanery .

03/08/2026

සන්තානන් මෑණියනි,
දෙව් මව්ගේ මාතෘනේ,
ජේසුස් තුමන් වෙතේ,
අප නිසා යාච්ඤා වේ.......



✨✨✨✨✨✨✨ශු. ආනා මව්තුමියගේ වාර්ෂික මංගලෝත්සවය _ මීගමුව දිසාවේ ජනවන්දනාව භාරව කටයුතු කරන ගරු සුරංග වර්ණකුලසූරිය පියතුමා වි...
03/08/2026

✨✨✨✨✨✨✨

ශු. ආනා මව්තුමියගේ වාර්ෂික මංගලෝත්සවය _

මීගමුව දිසාවේ ජනවන්දනාව භාරව කටයුතු කරන ගරු සුරංග වර්ණකුලසූරිය පියතුමා විසින් මංගල මහා දිව්‍ය පූජාවේ මුලසුන හොබවන ලද අතර මංගල යාගය දේවස්ථානයේ මරිය හමුදාව විසින් සංවිධානය කරනු ලැබිණි.

ශු. ආනා මුනිතුමියගේ මැදහත්කම නිරතුරුවම ලැබෙන සුබ මංගල්‍යයක් වේවා .....





✨✨✨✨✨✨✨ශු. ආනා මුනිතුමියගේ වාර්ෂික මංගල්‍යය සදහා වන සන්ධ්‍යා මෙහෙය මීගමුව දිසාවේ තරුණ අපෝස්තලික සේවාව භාරව කටයුතු කරන ගර...
03/08/2026

✨✨✨✨✨✨✨

ශු. ආනා මුනිතුමියගේ වාර්ෂික මංගල්‍යය සදහා වන සන්ධ්‍යා මෙහෙය මීගමුව දිසාවේ තරුණ අපෝස්තලික සේවාව භාරව කටයුතු කරන ගරු. ජනක ජයමාල් පියතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
එය සංවිධානය කරන ලද්දේ ශු. ත්‍රීත්ව දහම් පාසලේ දෙමව්පිය සංගමය විසිනි.




අප මීසම් එඩේරාණන් වන ගරු. හේමන්ත පෙරේරා පියතුමන්ගේ උපන්දිනය දූවන මීසම් වාසීන් විසින් සැමරූ අයුරු ❤️
01/07/2026

අප මීසම් එඩේරාණන් වන ගරු. හේමන්ත පෙරේරා පියතුමන්ගේ උපන්දිනය දූවන මීසම් වාසීන් විසින් සැමරූ අයුරු ❤️

01/07/2026

අපේ පියතුමන්ගේ උපන්දින සැමරුම ✨

✨✨✨✨✨✨✨Youth Society of Holy Trinity Family Warmly Wishes for Rev. Fr. Hematha Perera Parish Priest of Duwana
30/06/2026

✨✨✨✨✨✨✨

Youth Society of Holy Trinity Family Warmly Wishes for Rev. Fr. Hematha Perera
Parish Priest of Duwana


15/06/2026

ශු. ත්‍රීත්ව තරුණ සමිතිය විසින් පවත්වනු ලැබූ අයිස්ක්‍රීම් දන්සල

මේ සදහා උදව් උපකාර කල අප තරුණ සමිතියේ සියලුම සාමාජික සාමාජිකාවන්ට අපගේ ස්තුතිය.

✨ ✨ ✨ ✨ ✨ ✨ ✨ දූවන මීසමෙහි ශු.ත්‍රිත්ව මංගල්‍යයෙහි ගාම්භීර වූ සන්ධ්‍යා මෙහෙයෙහි, මංගල මහා දිව්‍ය පූජා යාගයෙහි සහ දිව්‍ය ...
04/06/2026

✨ ✨ ✨ ✨ ✨ ✨ ✨

දූවන මීසමෙහි ශු.ත්‍රිත්ව මංගල්‍යයෙහි ගාම්භීර වූ සන්ධ්‍යා මෙහෙයෙහි, මංගල මහා දිව්‍ය පූජා යාගයෙහි සහ දිව්‍ය සත්ප්‍රසාද පෙරහැරෙහි විශේෂ අවස්ථාවන් …



02/06/2026

Holy Trinity Church Feast ✨

01/06/2026

❤️✨

Address

Duwana
Negombo

Telephone

+94764872885

Website

Alerts

Be the first to know and let us send you an email when Youth Society of Holy Trinity Church Duwana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Youth Society of Holy Trinity Church Duwana:

Shortcuts

Share