24/07/2025
අද දින සිය 43 වන පූජාත්වර සංවත්සරය සැමරූ ගරු රොහාන් ද අල්විස් පියතුමා ඇතුළු පියතුමන්ලා සියලු දෙනාටම බහුල වූ දේවාශිර්වාදය පතමු! 🙏✨
පූජාත්වර සංවත්සරය නිමිත්තෙන් පැවති තුති පිදීමේ දිව්‍ය යාගයෙන් අනතුරුව පැවති සැමරුමේ සේයා රූ කිහිපයක්.....📸