Nawinna Rajamaha Viharaya

Nawinna Rajamaha Viharaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nawinna Rajamaha Viharaya, Buddhist Temple, Nawinna Rajamaha Viharaya, Maharagama, Nawinna.

18/07/2026
🙏 විහාරස්ථානයේ පැරණි ජායාරූප ඇත්නම් අප සමඟ බෙදාගන්න! 📸ඔබ සතුව විහාරස්ථානයට අදාළ පැරණි ජායාරූප, උත්සව අවස්ථා, පින්කම් හෝ ...
01/07/2026

🙏 විහාරස්ථානයේ පැරණි ජායාරූප ඇත්නම් අප සමඟ බෙදාගන්න! 📸

ඔබ සතුව විහාරස්ථානයට අදාළ පැරණි ජායාරූප, උත්සව අවස්ථා, පින්කම් හෝ දුර්ලභ මතක සටහන් ඇත්නම්, කරුණාකර මේ post එකේ Comments ලෙස පළ කරන්න.

ඔබගේ එක් ජායාරූපයක්, අනාගත පරපුර වෙනුවෙන් වටිනා ඓතිහාසික සටහනක් විය හැකිය. 🙏

📷 Comments එකට ජායාරූපය එක් කරන්න.
🤝 මෙම පණිවිඩය Share කර තවත් අය දැනුවත් කරන්න.

ඔබගේ වටිනා සහයෝගයට හෘදයාංගම ස්තුතියි!

Nawinna Rajamaha Vihara Media Unit

#නාවින්න_රාජමහා_විහාරය

🙏 තෙරුවන් සරණයි! 🙏ඔබ සැමගේ වටිනා සහයෝගය අපට අවශ්‍යයි. 💛කරුණාකර නාවින්න රාජමහා විහාරය Facebook පිටුව Follow කර Share කර අ...
30/06/2026

🙏 තෙරුවන් සරණයි! 🙏

ඔබ සැමගේ වටිනා සහයෝගය අපට අවශ්‍යයි. 💛

කරුණාකර නාවින්න රාජමහා විහාරය Facebook පිටුව Follow කර Share කර අපගේ ධර්ම සේවාව තවත් බොහෝ දෙනෙකු වෙත ගෙන යාමට සහය වන්න.

ඔබගේ එක් Follow එකක් සහ එක් Share එකක්, විහාරස්ථානයේ ආගමික හා සමාජීය සේවාවන් තවත් පිරිසකට ළඟා කරවීමට මහඟු ශක්තියක් වේ.

📲 අදම Follow කරන්න.
🔄 ඔබගේ මිතුරන් සමඟ Share කරන්න.

ඔබ සැමට තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා! 🙏🌸

පොසොන් පොහෝ දිනය වෙනුවෙන් පන්සල් භූමියේ ඉදිවුනු නිර්මාණ
29/06/2026

පොසොන් පොහෝ දිනය වෙනුවෙන් පන්සල් භූමියේ ඉදිවුනු නිර්මාණ

සද්ධර්මයේ ගුණ සුවඳින් සිත් පහන් කළ පොසොන් පොහෝ දින, නාවින්න දහම්පාසලේ බැතිගී ප්‍රසංගයේ මතකයන් මෙසේ එකට ගොනු කළෙමු. 🌕🎶ඒ ස...
29/06/2026

සද්ධර්මයේ ගුණ සුවඳින් සිත් පහන් කළ පොසොන් පොහෝ දින, නාවින්න දහම්පාසලේ බැතිගී ප්‍රසංගයේ මතකයන් මෙසේ එකට ගොනු කළෙමු. 🌕🎶

ඒ සුන්දර මොහොතට දායක වූ සැමට හෘදයාංගම ස්තුතියි. සියලු දෙනාටම තෙරුවන් සරණයි! 🙏☸️

✨ පොසොන් බැති ගී සරණිය ✨​නාවින්න රජමහා විහාර දහම් පාසල විසින් සංවිධානය කරනු ලබන "පොසොන් බැති ගී සරණිය" අද (2026 ජූනි 29)...
29/06/2026

✨ පොසොන් බැති ගී සරණිය ✨

​නාවින්න රජමහා විහාර දහම් පාසල විසින් සංවිධානය කරනු ලබන "පොසොන් බැති ගී සරණිය" අද (2026 ජූනි 29) සවස 6.30 සිට නාවින්න රජමහා විහාර පරිශ්‍රයේදී පැවැත්වේ.

​මෙම අසිරිමත් අවස්ථාවට සහභාගී ලෙස ඔබ සැමට ආරාධනා කර සිටිමු! 🙏

20/06/2026

වසර 300කට එහා දිවයන ශ්‍රේෂ්ඨ නීලම්මහර වෙද පරපුරේ නොඇසූ සැබෑ ඉතිහාසය...

තොරන් රාජයාගේ දසුන් කිහිපයක්
05/06/2026

තොරන් රාජයාගේ දසුන් කිහිපයක්

Address

Nawinna Rajamaha Viharaya, Maharagama
Nawinna
CO10280

Telephone

+94112802431

Website

Alerts

Be the first to know and let us send you an email when Nawinna Rajamaha Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Nawinna Rajamaha Viharaya:

Shortcuts

Share