Nawalapitiya Uthpalavarna Sri Vishnu Katharagama Devalaya

Nawalapitiya Uthpalavarna Sri Vishnu Katharagama Devalaya Ven. Saffron paste made for the devalaya during ancient times is Handungala now and Penathudumulla where the Deyalaya stood is Penithudumulla today.

Uthpalawarna Shri Vishnu Katharagama Devalaya at Penithudumulla in Nawalapitiya, venerated by devotees down the ages is considered a sacred and a holy place from the times of ancient kings. The present shrine was built in 1973 by late S H P Marawella (Buddhadasa Veda Mahathmaya) an ayurvedic physician of repute who lived in Penithudumulla in Nawalapitiya and the present incumbent trustee of the Devalaya is Padmasena Athukorala. The shrine’s history dates back to the Gampola kingdom and according to an ancient Ola leaf; Shrimath Irugalbandara a royal high priest dedicated this shrine to twelve deities including God Vishnu and God Katharagama during the reign of King Buvanekabahu. Warusambodhi, Chief Priest of Gampola - Chakkindaramaya intrigued by the ancient past of the now ruined and decayed “Devalaya” through the ravages of time and invasions, found a “sannasa” or a royal decree. The prelate conveyed the news about the fascinating find to ayurvedic physician Buddhadasa who recreated the “Devalaya” in its original location with the blessings of the venerable priest, after a few sciences. Mahadeva Perahera a grand procession complete with gaily decorated tuskers, drummers, dancers, torchbearers amongst others is the principle event amongst a plethora of annual pageants of the “devalaya”. The procession progresses covering the entire Gampola town in all its majestic splendor contributing to national amity and goodwill amongst the Sinhala, Tamil and Muslim communities of the area. Uthpalawarna Shri Vishnu Katharagama Devalaya famed for miraculous succor over the years is venerated even to this day by worshippers.

නාවලපිටිය, පැණිතුඩුමුල්ල උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු කතරගම දේවාලයේ  වාර්ෂික දේව පෙරහැරට 2023, 2024 හා 2025 වර්ෂයන්හි සහභාගි ව...
21/08/2026

නාවලපිටිය, පැණිතුඩුමුල්ල උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු කතරගම දේවාලයේ වාර්ෂික දේව පෙරහැරට 2023, 2024 හා 2025 වර්ෂයන්හි සහභාගි වූ පූලතිසි රාජා හස්තියා අද දින ඇසළ පෙරහර ඉතිහාසයේ ප්‍රථම වරට මගුල් ඇතු වන වගයි.

එමෙන්ම ශ්‍රී දළදා මාලිගාවේ බෝසත් රාජා, ඉන්දිරාජා, ජනරාජා, ඒක දන්ත(නිලමේ),සිංහ රාජා ඇතුළු ප්‍රධානතම මඟුල් ඇතුන් රැසක් ⁣නාවලපිටිය පුරවරයේ මෙම දේව පෙරහැරට සහභාගි වි තිබිම විශේෂත්වයකි.

08/08/2026

පහ වසර ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාගයන්ට පෙනී සිටින දරු දැරියන්ට ජය පතා නාවලපිටිය, පැණිතුඩුමුල්ල, උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු කතරගම දේවාලයේ පැවති විශේෂ දේව පූජාව ....

Video by - Upul Premasiri

25/07/2026
20/07/2026

දින ගණනක් පුරා නාවලපිටිය අපි මෙන්ම තමන්ගේ සමාජ මාධ්‍ය පිටු ඔස්සේ නාවලපිටිය 𝐕𝐈𝐁𝐄𝐒 නාවලපිටිය Meme ඇතුළු නාවලපිටියේ සමාජ මාධ්‍ය පිටු සිදුකළ මෙහෙවර අගය කළ Nawalapitiya Uthpalavarna Sri Vishnu Katharagama Devalaya බස්නායක නිළමේ Supun Athukorala මහතා ඇතුළු සංවිධායක මණ්ඩලයට අපගේ ස්තුතිය මෙසේ පුදකරමු. 🙏

​එමෙන්ම ඊයේ දින දේව මහා පෙරහැර සජීවි විකාශන කටයුතු සිදුකරමින් තමන්ගේ කාලය කැප කළ අපගේ සහෝදර සමාජ මාධ්‍ය පිටු@ ඇඩ්මින් කණ්ඩායම් වලට මෙන්ම ඡායාරූපකරණයෙන්, වීඩියෝකරණයෙන් හා මාධ්‍යකරණයෙන් Sanaka Gunasinghe Asanka S Perera Mithila Madhuwantha @ Chama's Diary chatguranga perera Irosha G. Prathapasinghe ඇතුළු ඇප කැප වූ සියළු දෙනාටම හදවතින්ම ස්තුතියි! ❤️

නැවතත් මෙවැනිම වැඩකින් හමුවෙමු..

-​ නාවලපිටිය අපි ඇඩ්මින් කණ්ඩායම -



නාවලපිටිය අපි (Nawalapitiya Api) නාවලපිටිය අපි

නාවලපිටිය, ශ්‍රී විෂ්ණු කතරගම දේවාලයේ පෙරහැර 2026 (
24/06/2026

නාවලපිටිය, ශ්‍රී විෂ්ණු කතරගම දේවාලයේ පෙරහැර 2026 (

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

නාවලපිටිය  උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු කතරගම දේවලයේ පෙරහැර ජුනි 17 වැනිදා...වසර 48ක ඉතිහාසයකට උරුමකම් කියන, නාවලපිටිය වීදි පු...
13/06/2026

නාවලපිටිය උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු කතරගම දේවලයේ පෙරහැර ජුනි 17 වැනිදා...

වසර 48ක ඉතිහාසයකට උරුමකම් කියන, නාවලපිටිය වීදි පුරා විරාජමාන වන මේ අසිරිමත් පෙරහැර නැරඹීමට සැමදෙනාටම ආරාධනා! 🙏

නාවලපිටිය ශ්‍රී උත්පලවර්ණ දේව මහා පෙරහැර මංගල්‍යයට තව දින 5යි! 🐘✨වසර 48ක ඉතිහාසයකට උරුමකම් කියන, නාවලපිටිය වීදි පුරා විර...
13/06/2026

නාවලපිටිය ශ්‍රී උත්පලවර්ණ දේව මහා පෙරහැර මංගල්‍යයට තව දින 5යි! 🐘✨

වසර 48ක ඉතිහාසයකට උරුමකම් කියන, නාවලපිටිය වීදි පුරා විරාජමාන වන මේ අසිරිමත් පෙරහැර නැරඹීමට සැමදෙනාටම ආරාධනා! 🙏

#නාවලපිටියඅපි

Address

Panithudumulla Road
Nawalapitiya
123

Telephone

+94773358684

Website

Alerts

Be the first to know and let us send you an email when Nawalapitiya Uthpalavarna Sri Vishnu Katharagama Devalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share