24/04/2025
පුරා හතලිස්හය වසරක මහඟු සේවාවක් ලක් ජන හද තුල සනිටුහන් කළ අප ලෝවැසි බොදු ජන හද සනසාලූ අති පූජනීයත්වයට පත් ලුම්බිණිය, බුද්ධගයාව, බරණැස් නුවර සහ කුසිනාරා නුවර ආදී සිද්ධස්ථාන දැක වැද පුදා ගැනීමට නිසි මඟ හෙළි කරමින්, එහි තතු නිසි ලෙස වන්දනාවේ යෙදෙන බැතිමතුන්ට පහදා දෙමින්, සැදැහැති ඔබ බුද්ධ භූමියේදී දාන, ශීල, භාවනා, වැඩසටහන් සඳහා යොමු කරවමින් ඔබට මෙත් සිත් පෙරටුව සහය වන්නෙමු... 🙏✨
වැඩි විස්තර සදහා පිවිසෙන්න www.indusritravels.lk