21/04/2026
සුවඳ මල් පරවුණ
ලේ කදුළු වැගිරුණ
අපිට අමතක නැති
සමහරුන්ට මතකවත් නැති
වසර හතක්.....
නැතිවුණේ කාවද?
ඇතිවුණේ කාටද?
පාඩුවට වාඩුවක්
ඕනේ නෑ අපි කාටවත්......
ගෙවුණු මේ වසර හතට
දැණුනාද කළ වරදේ තරම හිතට.......
පමණක් ද සැමරුමක් මේ කතාව අදට
කාරි නෑ, නැතිවුණේ අපිවමයි අපිට..........
සදාදරණීය සුභාෂි දුවේ, දෙව්මිණී දුවේ....
දෙව්මව් පාමුල සදා
මල් වෙන්න හිනැහී පිදෙනා
සුරලොවේ දසත සුවඳ විහිදුවා.............
සළනි අපි____