26/08/2026
🙏අප ග්‍රාමයේ සැදෑ සිත් පුබුදුවමින්, K.R.D. චන්ද්‍රා හාමි මව සහ W. නිලුකා සංජීවනි සිය දියණිය සම දායකත්වයෙන් රු.2,700,000.00 (ලක්ෂ 27)ක මූල්‍ය පරිත්‍යාගයක් අප දේවස්ථානයේ වැඩ අවසන් කිරීම සදහා 2026.08.23වන ඉරුදින ගරු.මීසම් සේවක උපාලි පියතුමා වෙත පරිත්‍යාග කරන ලදි.⛪️
-Church Media Unit-