23/08/2026
මුලතිව් වැලිඔය අභිනව සංඝාවාසය පුජා කිරීමේ උතුම් පිංකම අගෝස්තු මස 25 වෙනි දින
පෙරවරු 9 .00 .
රත්නපුර කැන්දලන්ද තේ කර්මාන්ත ශාලාවේ අධිපති සුපින්වත් චන්දන ලියනගේ මැත්තුමන් ඇතුළු පවුලේ සැමගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන්ද ගම්වාසී දායක පිංවතුන්ගේ ශ්‍රම දායකත්වයෙන්ද ඉදිවූ මෙම සංඝාවාසය මහා සංඝරත්නයට පුජා කිරීමේ පිකමට සුපින්වත් ඔබසැමටම ඉතාම ගෞරවයෙන් ආරාධනා .
විහාරාධිපති උතුරු පලාත් ප්‍රධාන සංඝනායක පුජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි ස්වාමීන් වහන්සේ .