St Carlo Borromeo's Church, Willorawatta, Moratuwa

St Carlo Borromeo's Church, Willorawatta, Moratuwa This is Official Page of St. Carlo Borromeo's Church, Willorawatta in Moratuwa Deanery.

🔥✨ FOODLAND 2026 ✨🔥රසවත් කෑම, විනෝද ක්‍රීඩා, වෙළඳ කුටි, කැරෝකේ සහ පවුලේ හැමෝටම සතුටින් විනෝද වෙන්න පුළුවන් සුපිරි සැන්දෑ...
13/09/2026

🔥✨ FOODLAND 2026 ✨🔥
රසවත් කෑම, විනෝද ක්‍රීඩා, වෙළඳ කුටි, කැරෝකේ සහ පවුලේ හැමෝටම සතුටින් විනෝද වෙන්න පුළුවන් සුපිරි සැන්දෑවක් ඔබ වෙනුවෙන්ම! 😍🎉

📅 දිනය: සැප්තැම්බර් 26 සහ 27
⏰ වේලාව: සවස 6.00 සිට
📍 ස්ථානය: විල්ලෝරාවත්ත ශු. කාර්ලෝ බොරෝමෙයෝ දේවස්ථාන පරිශ්‍රයේ දී

🎟️ ඇතුළුවීමේ ගාස්තු (Entrance Tickets):
අවුරුදු 10 න් පහළ: නොමිලේ (Free)
වැඩිහිටියන් සඳහා: රු. 100/-

🍔 රසවත් ආහාර හා පාන
🎮 විවිධ විනෝද ක්‍රීඩා
🛍️ ආකර්ෂණීය වෙළඳ කුටි
🎤 කැරෝකේ සහ තවත් විනෝදාස්වාද අංග රැසක්
පවුලේ අයත් එක්ක, යාළුවෝ එක්ක එකතු වෙලා රසයෙන්, සතුටෙන් සහ මතකයන්ගෙන් පිරුණු රාත්‍රියක් ගත කරන්න එන්න! ❤️✨

The Biggest Church Food Festival
Organized by St. Charles Youth Society
#පවුලේවිනෝදය #ආහාරඋත්සවය #සැප්තැම්බර්26_27

🔥✨ FOODLAND 2026 ✨🔥රසවත් කෑම, විනෝද ක්‍රීඩා, වෙළඳ කුටි, කැරෝකේ සහ පවුලේ හැමෝටම සතුටින් විනෝද වෙන්න පුළුවන් සුපිරි සැන්දෑ...
11/09/2026

🔥✨ FOODLAND 2026 ✨🔥

රසවත් කෑම, විනෝද ක්‍රීඩා, වෙළඳ කුටි, කැරෝකේ සහ පවුලේ හැමෝටම සතුටින් විනෝද වෙන්න පුළුවන් සුපිරි සැන්දෑවක් ඔබ වෙනුවෙන්ම! 😍🎉

📅 සැප්තැම්බර් 26 සහ 27
⏰ සවස 6.00 සිට
📍 ශු. කාර්ලෝ බොරෝමෙයෝ දේවස්ථාන පරිශ්‍රයේ දී

🍔 රසවත් ආහාර හා පාන
🎮 විවිධ විනෝද ක්‍රීඩා
🛍️ ආකර්ෂණීය වෙළඳ කුටි
🎤 කැරෝකේ සහ තවත් විනෝදාස්වාද අංග රැසක්

පවුලේ අයත් එක්ක, යාළුවෝ එක්ක එකතු වෙලා රසයෙන්, සතුටෙන් සහ මතකයන්ගෙන් පිරුණු රාත්‍රියක් ගත කරන්න එන්න! ❤️✨

The Biggest Church Food Festival
Organized by St. Charles Youth Society

#පවුලේවිනෝදය #ආහාරඋත්සවය #සැප්තැම්බර්26_27

✨ Happy Birthday, Blessed Mother Mary! 💙🤍May your love and prayers guide us closer to Jesus. 🙏🕊️Pray for us, our Mother ...
08/09/2026

✨ Happy Birthday, Blessed Mother Mary! 💙🤍
May your love and prayers guide us closer to Jesus. 🙏🕊️
Pray for us, our Mother Mary. 🌹

St. Carlo Borromeo’s Church - Willorawatta

✨ 6 Years of God’s Faithfulness! ✨Today, 6th September 2026, we celebrate 6 blessed years since our parish church was re...
06/09/2026

✨ 6 Years of God’s Faithfulness! ✨

Today, 6th September 2026, we celebrate 6 blessed years since our parish church was renovated and reopened on 6th September 2020. 🙏🏻💛

With grateful hearts, we thank God for His endless love, guidance, and blessings. May He continue to bless our parish, our priests, and every member of our church family. ⛪️✨

“Unless the Lord builds the house, the builders labour in vain.” — Psalm 127:1 🤍

💛 6 Years of Faith • Grace • Blessings

🍴✨ Stall Bookings Now Open for FOODLAND 2026! ✨🍴Join us on September 26 & 27 at St. Charles Borromeo’s Church, Willorawa...
30/08/2026

🍴✨ Stall Bookings Now Open for FOODLAND 2026! ✨🍴

Join us on September 26 & 27 at St. Charles Borromeo’s Church, Willorawatta. Choose your space: Standard Stall – Rs. 20,000 or Umbrella Hut Stall – Rs. 6,000 for both days. Limited stalls available—book yours today! 🎪🔥

📞 076 937 1512 | 070 118 8941 | 077 765 8276

FOODLAND 2.0September 26 & 27📍 St. Charles Borromeo’s Church, WillorawattaStall bookings are now open. Reserve your spac...
29/08/2026

FOODLAND 2.0
September 26 & 27

📍 St. Charles Borromeo’s Church, Willorawatta

Stall bookings are now open. Reserve your space and be part of the celebration! 🎪🔥

🎉 A Blessed Birthday to our Beloved Shepherd 🎂Today, our hearts are full of gratitude as we celebrate the gift of life a...
06/08/2026

🎉 A Blessed Birthday to our Beloved Shepherd 🎂

Today, our hearts are full of gratitude as we celebrate the gift of life and the dedicated ministry of our Parish Priest,
Rev. Fr. Krushan Perera.

Thank you, Father, for shepherding the community of St. Carlo Borromeo’s Church,
Willorawatta, with such love, wisdom, and spiritual guidance. As you have nourished our souls through the Word of God and the Holy Eucharist, we pray that the Lord showers you with His abundant blessings in return.

May He grant you good health, strength, and joy for many more years of faithful service.
Please join us in offering a prayer for Father Krushan today. Ad Multos Annos! ✝️❤️

15/07/2026
🌟 පොඩ්ඩෝ වැඩ්ඩෝ කරන මහා ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය! 🌟පහ වසරේ සිඟිති දූ දරුවන්ගේ ශිෂ්‍යත්ව සිහිනය සැබෑ කරන්නට, මොරටු පුරවරයේ ...
15/07/2026

🌟 පොඩ්ඩෝ වැඩ්ඩෝ කරන මහා ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය! 🌟
පහ වසරේ සිඟිති දූ දරුවන්ගේ ශිෂ්‍යත්ව සිහිනය සැබෑ කරන්නට, මොරටු පුරවරයේ ප්‍රවීණතම සහ අත්දැකීම් බහුල ඇදුරු මඩුල්ලක් එකට එකතු වන සුවිශේෂී හෝරාව... 📚✨
🎯 සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන 5 වසර ශිෂ්‍යත්ව අති විශේෂ සම්මන්ත්‍රණය!

ඔබේ දරුවාත් මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙනවාද? එසේනම්, ඔවුන්ගේ ලකුණු මට්ටම ඉහළ නංවා ගැනීමටත්, විභාග බිය නැති කර ගැනීමටත් ලැබෙන මෙම වටිනා අවස්ථාව මඟහැර ගන්න එපා!

📝 මෙහිදී දරුවන්ට ලැබෙන විශේෂ ප්‍රතිලාභ:
• ඉලක්කගත ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව: එදින ශිෂ්‍යත්වය ඉලක්ක කර ගනිමින් සැකසූ විශේෂ ප්‍රශ්න පත්‍රයක් දරුවන් සමඟ සාකච්ඡා කෙරේ. ✍️
• නොමිලේ ලැබෙන නිබන්ධනය: එදින සහභාගී වන සියලුම දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රශ්න ඉලක්ක කරගත් වටිනා නිබන්ධනයක් නොමිලේම පිරිනැමේ. 📖
• විෂයන් 4ම ආවරණය: ගණිතය, සිංහල, ඉංග්‍රීසි සහ පරිසරය යන විෂයන් සියල්ලටම අදාළ විශේෂ දැනුම හා කෙටි ක්‍රම කියාදේ. 💡
📅 දිනය සහ වේලාව:
• දිනය: ජූලි 18 සෙනසුරාදා
• වේලාව: සවස 1:15 සිට පස්වරු 5:00 දක්වා
• ස්ථානය: විල්ලෝරාවත්ත ශුද්ධ වූ කාර්ලෝ බොරෝමියෝ දේවස්ථාන පරිශ්‍රයේ ප්‍රධාන ශාලාවේදී.

සංවිධානය:
🎓 PINNACLE අධ්‍යාපන ආයතනය
විල්ලෝරාවත්ත.

⚠️ විශේෂ මතක් කිරීමයි:
සම්මන්ත්‍රණය සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන බැවින්, ඔබේ දරුවාත් සමඟ එදිනට වේලාවට සහභාගී වී මෙම මහඟු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න.

වෙසක් පුර පසළොස්වක පෝය දින නිමිත්තෙන් අප දේවස්ථානය මඟින් සංවිධානය කරනු ලබන "කඩල දන්සලට" ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කර සි...
31/05/2026

වෙසක් පුර පසළොස්වක පෝය දින නිමිත්තෙන් අප දේවස්ථානය මඟින් සංවිධානය කරනු ලබන "කඩල දන්සලට" ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කර සිටිමු! 🙏✨

• දිනය: මැයි 31 (වෙසක් පෝය දින)
• වේලාව: සවස 4.00 සිට
• ස්ථානය: විල්ලෝරාවත්ත ශු.කාර්ලෝ බොරෝමෙයෝ දේවස්ථානය

ජාති, ආගම් භේදයකින් තොරව ආදරයෙන් වැළඳගන්න, රසවිඳින්න ඔබත් පැමිණෙන්න! 💛

Address

Willorawatta
Moratuwa

Telephone

+94112654805

Website

Alerts

Be the first to know and let us send you an email when St Carlo Borromeo's Church, Willorawatta, Moratuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share