03/08/2026
⚡ A/L Exam එකට යන්න කලින් Power එක charge කරගමුද? 🙏
අ.පො.ස උසස් පෙළ දරුවන් වෙනුවෙන් විශේෂ prayer එකක්!
දෙවියන්ගේ බලයත් එක්ක විභාග ශාලාවට යමු 💪
✨ දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාදය සහ කැපකිරීමේ මෙහෙය ✨
🗓️ දිනය: 2026.08.07 සිකුරාදා
🕢 වේලාව: රාත්‍රී 7.30
⛪ ස්ථානය: කඩලාන ශාන්ත අන්තෝනි දෙවි මැදුර
"මහෝත්තම දෙවි සමිදාණෝ ඔබ වෙත සියලු බල පරාක්‍රමයෙන් වඩින සේක!"
විභාග උපකරණ - පෑන්, පැන්සල් රැගෙන එන්න ❤️