Wesley Guild Suduwella

Wesley Guild Suduwella Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wesley Guild Suduwella, Religious organisation, Moratuwa.

Badminton  & Cricket ✨️❤
09/08/2022

Badminton & Cricket ✨️❤

Charades ✨️💯
31/07/2022

Charades ✨️💯

එලිෂා මියගොස් තැන්පත් කරනු ලැබී ය. ඊළඟ අවුරුද්දේ මෝවබ්වරුන්ගේ හමුදා දේශයට ඇතුළු වූ හ. මිනිසුන් මිනියක් වළලන්නට යන විට හම...
31/07/2022

එලිෂා මියගොස් තැන්පත් කරනු ලැබී ය. ඊළඟ අවුරුද්දේ මෝවබ්වරුන්ගේ හමුදා දේශයට ඇතුළු වූ හ. මිනිසුන් මිනියක් වළලන්නට යන විට හමුදාවක් දැක එලිෂාගේ සොහොන් ගෙයි ඒ මිනිය දැමූ හ. ඒ මිනිය එලිෂාගේ ඇටවල තැවරුණු හැටියේ ම පණ ලැබ නැඟිට සිටියේ ය.
2 රාජාවලියේ 13:20-21

ැබූ_වෙස්ලි_සමාජය

30/03/2022

Karaoke Evening with Badminton
2022-03-27

විවහා වූ අයත්විවහා වෙන්න ඉන්න අයත්සහකරුවෙක් තෝරගන්න ඉන්න අයත් එන්න...අද සවස 5.00 ටසුදුවැල්ල මෙතෝදිස්ත දේවස්ථානයට
09/01/2022

විවහා වූ අයත්
විවහා වෙන්න ඉන්න අයත්
සහකරුවෙක් තෝරගන්න ඉන්න අයත් එන්න...
අද සවස 5.00 ට
සුදුවැල්ල මෙතෝදිස්ත දේවස්ථානයට

`` #මගේ_නත්තල_දුගියා_බත්_කන_දාය´´..             - ගෞ. මර්සලින් ජයකොඩි පියතුමා-ජේෂ්ඨ වෙස්ලි සමාජයේ තරුණ තරුණියන් විසින් න...
25/12/2021

`` #මගේ_නත්තල_දුගියා_බත්_කන_දාය´´..
- ගෞ. මර්සලින් ජයකොඩි පියතුමා-

ජේෂ්ඨ වෙස්ලි සමාජයේ තරුණ තරුණියන් විසින් නත්තල් දින තම නිවසේ සැකසෙන නත්තල් දිවා ආහාරයෙන් කොටසක් දුගී අසරණ අය වෙත පරිත්‍යාග කරන ලදි.

2021/12/25

     සුදුවැල්ල ජේෂ්ඨ වෙස්ලි සමාජයේ තරුණ තරුණියන් විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සභාවේ සියලු දෙනාගේ සහභාගිත්වයෙන් සහභ...
20/12/2021

සුදුවැල්ල ජේෂ්ඨ වෙස්ලි සමාජයේ තරුණ තරුණියන් විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සභාවේ සියලු දෙනාගේ සහභාගිත්වයෙන් සහභාගීකමේ රාත්‍රියක් දෙසැම්බර් මස 19 වන දින රාත්‍රී 6.30ට පැවැත්විය. මෙහිදී විනෝද ක්‍රීඩා , secret santa මෙන්ම ගීත ගායනා කාලයක්ද පැවැත්වීය.

   මොබිටෙල් ආයතනය සමඟ එක්ව මෙවර SMC Carols පැවැත්වුනි. මෙහි දී අවශ්‍යතා ඇති පවුල් 60කට වියළි ආහාර මළුද ළමුන් 50කට සපත්තු...
20/12/2021

මොබිටෙල් ආයතනය සමඟ එක්ව මෙවර SMC Carols පැවැත්වුනි. මෙහි දී අවශ්‍යතා ඇති පවුල් 60කට වියළි ආහාර මළුද ළමුන් 50කට සපත්තු වවුචර් ද තවත් ළමුන් 50කට පාසල් බෑග්ද මෙහිදී ලබා දෙන ලදි.

19/12/2021
නත්තල වෙනුවෙන් දේවස්ථානයේ නත්තල් ගස් සෑදීමේ වැඩකටයුතු අප තරුණ තරුණියන් විසින් සිදුකරන අයුරු....
12/12/2021

නත්තල වෙනුවෙන් දේවස්ථානයේ නත්තල් ගස් සෑදීමේ වැඩකටයුතු අප තරුණ තරුණියන් විසින් සිදුකරන අයුරු....

 #තුම්මෝදර_ළමා_නිවාසයට_යාමඅප වෙස්ලි සමාජය විසින් වාර්ෂිකව තුම්මෝදර ළමා නිවාසයට යාම නොවැම්බර් මස 28 වන ඉරුදින පෙ.ව 10.00 ...
30/11/2021

#තුම්මෝදර_ළමා_නිවාසයට_යාම

අප වෙස්ලි සමාජය විසින් වාර්ෂිකව තුම්මෝදර ළමා නිවාසයට යාම නොවැම්බර් මස 28 වන ඉරුදින පෙ.ව 10.00 සිදු කරන ලදි එහිදී ඔවුන්ට අවශ්‍ය පාසල් උපකරණ, වියළි ආහාර , පාසල් පාවහන් සඳහා වවුචර් පත් , දිවා ආහාරය මෙන්ම එම දරුවන්ට ත්‍යාග ද වෙස්ලි සමාජයේ තරුණ තරුණියන් විසින් ලබා දෙන ලදි.

සංවිධානය :- ක්‍රිස්තියානි සේවා ශාඛාව
සුදුවැල්ල ජේෂ්ඨ වෙස්ලි සමාජය

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණයෙකු සමග කාලයක් ගත කිරීම හා ශ්‍රමදානයක් පැවැත්වීම.මෙහිදී මෙම තරුණයා සමඟ කාලය ගත කරමින් ඔහු...
24/11/2021

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණයෙකු සමග කාලයක් ගත කිරීම හා ශ්‍රමදානයක් පැවැත්වීම.

මෙහිදී මෙම තරුණයා සමඟ කාලය ගත කරමින් ඔහුගේ නිවසේ ශ්‍රමදානයක් පැවැත්වීමට අප සභාවේ තරුණ තරුණියන් කටයුතු සංවිධානය කලේය.

සංවිධානය :- ක්‍රිස්තියානි සේවා ශාඛාව
සුදුවැල්ල ජේෂ්ඨ වෙස්ලි සමාජය

Address

Moratuwa
10400

Website

Alerts

Be the first to know and let us send you an email when Wesley Guild Suduwella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share