Moratuwa Baptist Church

Moratuwa Baptist Church Baptist Church, Rawatawatta, Moratuwa.

ලබන ඉරිදා (දෙසැ. 21) සවස 06:30ට සභාවේ කැරොල් ගී මෙහෙය පැවැත්වේ. මෙවර දේවමෙහෙය විශේෂ ඉදිරිපත්කිරීමක ආකාරයෙන් සිදුවන අතර එ...
19/12/2025

ලබන ඉරිදා (දෙසැ. 21) සවස 06:30ට සභාවේ කැරොල් ගී මෙහෙය පැවැත්වේ. මෙවර දේවමෙහෙය විශේෂ ඉදිරිපත්කිරීමක ආකාරයෙන් සිදුවන අතර එය අත්දැකීමටත් ඒ තුලින් ස්වාමින් වහන්සේ ප්‍රසංශාවට පත්කිරීමටත් ඔබ සැමට ආරාධනා.

අප වෛද්‍යය සායනයේ නත්තල් වැඩසටහන දෙසැම්බර් මස 09 දින පවත්වන ලදි.
16/12/2025

අප වෛද්‍යය සායනයේ නත්තල් වැඩසටහන දෙසැම්බර් මස 09 දින පවත්වන ලදි.

අප ඉරිදා පාසැලේ දේශනා විභාගය නොවැම්බර් මස 02 පැවැත්වූ අතර එහි ප්‍රථම ස්ථානය විහඟ ප්‍රනාන්දු දරුවා විසින් දිනා ගන්නා ලදී.
15/12/2025

අප ඉරිදා පාසැලේ දේශනා විභාගය නොවැම්බර් මස 02 පැවැත්වූ අතර එහි ප්‍රථම ස්ථානය විහඟ ප්‍රනාන්දු දරුවා විසින් දිනා ගන්නා ලදී.

ඔබ කලකිරීමෙන් ද? ඔබේ ජීවිතයට වටිනාකමක් දෙන්න - සත්‍යය දැනගන්න - නිදහස් වෙන්න
06/12/2025

ඔබ කලකිරීමෙන් ද? ඔබේ ජීවිතයට වටිනාකමක් දෙන්න - සත්‍යය දැනගන්න - නිදහස් වෙන්න

2025 ඔක්තෝම්බර් 12 ඉරිදා පාසල් දරුවන්ගේ ඉරුදින උදෑසන දේවමෙහෙය - මොරටුව බැප්ටිස්ට් සභාව
26/10/2025

2025 ඔක්තෝම්බර් 12 ඉරිදා පාසල් දරුවන්ගේ ඉරුදින උදෑසන දේවමෙහෙය - මොරටුව බැප්ටිස්ට් සභාව

මොරටුව බැප්ටිස්ට් පුරුෂ සමිතිය විසින් 2025 සැප්. 05 දින රත්මලාන අන්ධ විද්‍යාල ක්‍රීඩා පිටියේදී සභාවේ සියලුදෙනා සඳහා සංවි...
11/09/2025

මොරටුව බැප්ටිස්ට් පුරුෂ සමිතිය විසින් 2025 සැප්. 05 දින රත්මලාන අන්ධ විද්‍යාල ක්‍රීඩා පිටියේදී සභාවේ සියලුදෙනා සඳහා සංවිධානය කල ක්‍රීඩා දිනය.

11/09/2025
2025 අගෝස්තු 11, 12 හා 13 දිනයන්හිදී මාදම්පේ වයිග්‍රෝ මධ්‍යස්ථානයේදී පැවැත්වූ ශ්‍රී ලංකා බැප්ටිස්ට් ඉරිදා පාසල් කඳවුර සඳ...
10/09/2025

2025 අගෝස්තු 11, 12 හා 13 දිනයන්හිදී මාදම්පේ වයිග්‍රෝ මධ්‍යස්ථානයේදී පැවැත්වූ ශ්‍රී ලංකා බැප්ටිස්ට් ඉරිදා පාසල් කඳවුර සඳහා සහභාගී වූ අප ඉරිදා පාසල් දරුවන් හා ගුරුවර ගුරුවරියන්.

දේශක වෛද්‍ය ලලීන් ප්‍රනාන්දු මහතා සමඟ මොරටුව බැප්ටිස්ට් සභාවේ ඉරිදා පාසැල විසින් "සෞභාග්‍යමත් පවුලකට මග" මැයින් ඉරිදා පා...
27/07/2025

දේශක වෛද්‍ය ලලීන් ප්‍රනාන්දු මහතා සමඟ මොරටුව බැප්ටිස්ට් සභාවේ ඉරිදා පාසැල විසින් "සෞභාග්‍යමත් පවුලකට මග" මැයින් ඉරිදා පාසල් දරුවන් හා දෙමව්පියන් හට 2025 ජුලි 13 දින පැවැත්වූ විශේෂ වැඩසටහන.

2025 ජුලි 10 දින තංගල්ල Ranna 212 Beach Resort හිදී පැවැත්වූ මොරටුව බැප්ටිස්ට් සභාවේ සුහද හමුව (සංවිධානය: කාන්තා සමිතිය)
22/07/2025

2025 ජුලි 10 දින තංගල්ල Ranna 212 Beach Resort හිදී පැවැත්වූ මොරටුව බැප්ටිස්ට් සභාවේ සුහද හමුව (සංවිධානය: කාන්තා සමිතිය)

Address

Baptist Church, Galle Road, Rawatawatta
Moratuwa
10400

Alerts

Be the first to know and let us send you an email when Moratuwa Baptist Church posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Moratuwa Baptist Church:

Share