Queen of Angels' Church

Queen of Angels' Church Queen of Angels' Church is a Roman Catholic Church located along the Galle Road of Rawathawatta, Moratuwa, Sri Lanka. Under the Parish of Rawatawatta.

Under the Parish of Rawatawatta its substations include Lunawa, Angulana, Soysapura and Rotarypura. It is one of the largest churches in the town and is the main church of the Rawathawatta Parish. The church is also one of the most beautiful churches in the Archdiocese of Colombo and has been a icon of Catholic Faith for decades. Further more the church has been a center of Catholic worship since the Apparition of the Blessed Mother in August of 1998.

06/05/2019

වර්තමාන තත්ත්වය ගැන අතිඋතුම් කාදිනල් හිමිපාණන් කල ප්‍රකාශය (මැයි 06)

01/05/2019

කටුවපිටිය දේවස්ථානයේ අළුත්වැඩියා කටයුතු
ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ වියදමින් සිදු කරන බවට
සමාජ මාධ්‍ය මගින් පලවන පුවත අසත්‍යයකි.

කතෝලික සභාවට 2019 අප්‍රේල් මස 21 වනදා ප්‍රහාර එල්ල වනවා යැයි දැන දැන කිසිවක් නොකර සිට, ත්‍රස්තවාදීන්ට ජීවිත 253 බිලිගැනී...
26/04/2019

කතෝලික සභාවට 2019 අප්‍රේල් මස 21 වනදා ප්‍රහාර එල්ල වනවා යැයි දැන දැන කිසිවක් නොකර සිට, ත්‍රස්තවාදීන්ට ජීවිත 253 බිලිගැනීමට ඉඩ දුන් ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු පාලකයන්ගේ පහත් ක්‍රියාව ජනතාවට අමතක කිරීමට හා මාධ්‍යයයේ මාතෘකාව මාරූ කිරීමට, රට තුල ඇති ජතිවාදි අදහස් භාවිතා කරමින්, බුර්කා තහනමක් ගෙන එන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතාට කතෝලික අපගේ බලවත් විරෝධය.

මහජන අයිතීන් සුරැකීමේ පදනම ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් අධ්‍යක්ෂක,අපරාධ පරීක්ෂණ ද...
23/04/2019

මහජන අයිතීන් සුරැකීමේ පදනම ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක්

අධ්‍යක්ෂක,
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව,
කොළඹ.

ගරු අධ්‍යක්ෂකතුමනි,

ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව කෙරෙනා පැමිණිල්ලයි

2019 අප්‍රේල් මස 22 නම් ඊයේ දිනයෙ දී ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් විදේශීය මාධ්‍යය වේදී‍යෙකු නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සඳහන් කරන්නෙ (වීඩියෝව මේ සමඟ අමුණා ඇත) https://www.facebook.com/sinhala.adaderana.lk/videos/1528957797238621/

1. 2019 අප්‍රේල් මස 21 වනදා ප්‍රහාර ගැන ඔවුන් දැන සිටිය බවත්,

2. එය සිදු කරන්නේ කුඩා නමුත් සංවිධානාත්මක හා බලවත් සංවිධානයක් විසින් බවත්,

3. විදේශීය සංචාරකයන් ගැවසෙන හෝටල්වල ආරක්ෂාව ඔවුන්ගේ වගකීමක් නොවන බවත්,

4. විදේශීය සංචාරකයන් ගැවසෙන හෝටල්වල ආරක්ෂාව ඉදිරියේ දීද ඔවුන්ගේ වගකීමක් නොවන බවත්,

5. ඔවුන් සිටින්නේ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පමණක් බවත්,

6. දේවස්ථාන කීයක් කියා ආරක්ෂා කරන්න ද යන්න ඔහු ප්‍රශ්න කරන අතර, ඔවුන් ඒ පිළිබඳව දැනුවත් කල බවත්,

7. මෙරට තැනින් නැත ප්‍රහාර කීපයක් ඇතිවන බවත්,

8. එය මෙතරම් බරපතළ වේ යැයි ඔහු නොසිතූ බවත් ඔහු සඳහන් කරයි.

නමුත් එම ප්‍රකාශයේ,

i. 2 වන කරුණ හා 8 වන කරුණ අතර බරපතළ පරස්පරතාවක් ඇත.
ii. මෙරට හෝටල්වල විදේශිකයන් පමණක් නොසිටිනා බැවින් හා රටේ සියලු පුද්ගලයන් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව සමාන රැකවරණයකට යටත් බැවින්, 3 හා 4 කරුණු, 5 වන කරුණ සමඟ පටහැණිය,
iii. අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ හා ක්‍රිස්තියානි විෂය භාර ජෝන් අමරතුංග ඇමතිවරයාගේ මාධ්‍යයට කෙරූ ප්‍රකාශයන් සමාන අතර, එවා හා ආරක්ෂක ලේකම්වරයාගේ 6 වන කරුණ අතර බරපතළ පරස්පරතාවක් ඇත.
iv. 7 වන කරුණ හා 8 වන කරුණ අතර පරස්පරතාවක් ඇත.

මේ ප්‍රකාශයේ කරුණු අනුව ආරක්ෂක ලේකම්වරයා තම රාජකාරිය පැහැර හැර ඇති බවත් හා ත්‍රස්ත ක්‍රියාවකට අනුබල දී ඇති බවට අපට හා රටේ මහජනතාවට විශාල සැකයක් ඇති වේ.

මෙම ලිපියේ සඳහන් පාර්ශවයන් කැඳවා කඩිනමින් පූර්ණ විමර්ශනයක් සිදු කර, අපරාධ වරදක් සිදුවී ඇත්නම් රටේ නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කර, අහිමි වූ ජීවිතවලට යුක්තිය ඉටු කර දෙන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

මෙයට,
අසේල සම්පත්,
අධ්‍යක්ෂක මෙහෙයුම් හා ජාතික සංවිධායක
මහජන අයිතීන් සුරැකීමේ පදනම

චිරන්ත ආර්. ඇන්තනි අමරසිංහ,
මාධ්‍ය අධ්‍යක්ෂක
මහජන අයිතීන් සුරැකීමේ පදනම

මහජන අයිතීන් සුරැකීමේ පදනම විසින් අද (23) ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ට එරෙහිව පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපා....

මිනී නොමරව! පානාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි!
07/02/2019

මිනී නොමරව! පානාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි!

මට්ටක්කුලිය ශාන්ත මරියා දේවස්ථානයේ ෆේස්බුක් පිටුව කරනා අය කාදිනල් හිමිපාණන්ට අපහස වෙන ලෙස මෙලෙස edit කරපු අසත්‍ය පොස්ටු ...
20/12/2018

මට්ටක්කුලිය ශාන්ත මරියා දේවස්ථානයේ ෆේස්බුක් පිටුව කරනා අය කාදිනල් හිමිපාණන්ට අපහස වෙන ලෙස මෙලෙස edit කරපු අසත්‍ය පොස්ටු නිකුත් කරන්නේ ඇයි? අසත්‍ය පොස්ටුව හා එහි edit නොකරපු සත්‍ය පොස්ටුව පහතින්.

සියලුම VPN භාවිතා කරන්නන් දැනුවත් කිරීමයි!!! මේවන විට ජනතාවගෙ බලය ඉදිරියෙ පරාජයට පත්ව ඇති රජය ඔබ හා තරුණයන් බිය ගැන්වීමට...
10/03/2018

සියලුම VPN භාවිතා කරන්නන් දැනුවත් කිරීමයි!!! මේවන විට ජනතාවගෙ බලය ඉදිරියෙ පරාජයට පත්ව ඇති රජය ඔබ හා තරුණයන් බිය ගැන්වීමට ෆේස්බුක් පිටු කිපයක් හරහා VPN භාවිතා කරන අයට රු. 25,000 දඩයක් රු. 10,000 දඩයක් අය කරන බවට හොර ඡායාරූප සහිත බොරු කට කතා පතුරුවමින් සිටී. එවැනි දඩයක් හෝ නීතියක් රට තුල නැත. VPN භාවිතා කරන්නන්ට එරෙහිව CID එකට නීතිය ක්‍රියාත්මක කල නොහැක. මන්ද VPN භාවිතා කිරීම නීති විරෝදී ක්‍රියාවක් නොවන නිසාය. එම නිසා එවැනි කට කතාවලට හා ප්‍රෝඩා කරුවන්ට නොරැවටෙන ලෙසත්, ඒ පිලිබඳව අන් අය නිවැරදි කරන ලෙසත් ඉල්ලා සිටිමි. Facebook, Whatsapp, Viber රජයට block කිරීමට හැකිවුනත් ඒවාට සවන්දීමට හෝ ඒවාවල අන්ථර්ගතය නිරීක්ෂණය කිරීමට ලොකේ කිසිම රටක තාක්ෂණයක් නොමැත. WeChat භාවිතා නොකරන්න, මන්ද WeChat චීන රජයට අයිති එකක් නිසා එහි පණිවුවල අන්ථර්ගතය චීන රජය හරහා ශ්‍රීලංකා රජයට ලබා ගත හැක. රජයෙ හෙන්චයියනගේ ප්‍රකාශවලට හා පණිවුඩවලට මින් ඉදිරියට නොරැවටෙන්න. කෙසේ නමුත් රජය මේවන විට Turbo VPN වැනි ප්‍රසිද්ධ VPN සේවා block කරමින් සිටී. මේ නිසා ඉදිරියෙ දී අනෙකුත් VPN සේවා ද block විය හැක. මේ නිසා Android play store වල ඇති Orbot යන VPN ඇප් එකත් (IOS වල එය Onion Browser ලෙස හැදින්වේ) හැකිනම් Signal Private Messenger යන අධි ආරක්ෂිත ඇප් එකත් භාවිතා කිරීමට පුරුදු වන්න. මන්ද Orbot තුල තිබෙනා Bridges හා domain fronting යන තාක්ෂණය භාවිතා කල හැකි නිසා ඒය චීනය වැනි රටවල අධිතාක්ෂණික VPN block කිරීමේ ක්‍රමවලට ද block කර නොහැක. බොරු බහුබූත පතුරුවමින් මහජනතාව මූලා කරමින් යන පණිවුඩ පරාජය කිරීමට මෙම පණිවුඩය හැකිතාක් පතුරවන්න. Signal Messenger දා ගත් පසු ඒ හරහා මගේ 0773083479 අංකයට පණිවුඩයක් යොමු කර විශේෂ රහස් Signal Group එකට ඇතුලුවීමට අවකාශ ලබාගන්න. මීට චිරන්ත අමරසිංහ.

දුෂණයක් වුනාම ආබාධිතයෙක් වුනාම කුස තුල ඇත්තේ මිනිස් ජීවිතයක් නොවේ ද? එම ජීවිතය කල වරද කුමක්ද? ගබ්සාවට එරෙහි වෙමු!
26/08/2017

දුෂණයක් වුනාම ආබාධිතයෙක් වුනාම කුස තුල ඇත්තේ මිනිස් ජීවිතයක් නොවේ ද? එම ජීවිතය කල වරද කුමක්ද? ගබ්සාවට එරෙහි වෙමු!

ගබ්සාව නීතිගත කිරීමට යහපාලන කැබිනට් අනුමැතිය ලබාදීමට කතෝලික අපේ බලවත් විරෝධය! SHARE කර විරෝධය ප්‍රකාශ කරන්න!
23/08/2017

ගබ්සාව නීතිගත කිරීමට යහපාලන කැබිනට් අනුමැතිය ලබාදීමට කතෝලික අපේ බලවත් විරෝධය! SHARE කර විරෝධය ප්‍රකාශ කරන්න!

ශුද්ධවූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේට හා කතෝලික විශ්වාසයට අපහස කෙරූ භික්ෂුවක් යැයි කියාගත් සමන්තබද්‍රට අපෙගේ දැඩි විරෝධය. - ම...
30/04/2017

ශුද්ධවූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේට හා කතෝලික විශ්වාසයට අපහස කෙරූ භික්ෂුවක් යැයි කියාගත් සමන්තබද්‍රට අපෙගේ දැඩි විරෝධය. - මිත්‍රත්වයෙන් අත්වැල් බැඳගත් කතෝලික හා බෞද්ධ ජනතාව. එම ප්‍රකාශය හා විස්තර ඇතුලත් වීඩියෝව : https://www.facebook.com/slcatholictruth/videos/1478755472199296/

Address

Queen Of Angels Church, Galle Road, Rawatawatta
Moratuwa
10400

Opening Hours

Monday 05:30 - 20:30
Tuesday 05:30 - 20:30
Wednesday 05:30 - 20:30
Thursday 05:30 - 20:30
Friday 05:30 - 20:30
Saturday 05:30 - 20:30
Sunday 05:30 - 19:30

Telephone

+94112655462

Alerts

Be the first to know and let us send you an email when Queen of Angels' Church posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Queen of Angels' Church:

Share