Kadalana Methodist Church

Kadalana Methodist Church The Kadalana Methodist Church also known as Alokapitiya Church

16/08/2026

Sunday Online Service || 2026.08.16

09/08/2026

Sunday Online Service || 09th August 2026

අප සභාවෙ අස්වැන්න මංගලයය අගෝස්තු 8 වන සෙනසුරාදා සවස 4.30 සිට රාත්‍රි 11.30 දක්වා දේවස්තාන භූමියෙදි පැවැත්වෙ. මෙ සදහා ඔබට...
07/08/2026

අප සභාවෙ අස්වැන්න මංගලයය අගෝස්තු 8 වන සෙනසුරාදා සවස 4.30 සිට රාත්‍රි 11.30 දක්වා දේවස්තාන භූමියෙදි පැවැත්වෙ. මෙ සදහා ඔබට දායක විම සදහා ස්වාමින් වහන්සෙ ඔබට දි ඇති සියලු සම්පත් වලින් සුලු කොටසක් නැවත ලබා දිමෙන් දායක විය හැක. එලෙසම ඔබෙ පවුලෙ නෑදෑ හිත මිතුරන් සමග පැමිණ රසවත් ආහාර, නිවසට අවශ්‍ය භාණ්ඩ, බීම වර්ග ඉතා පහසු මිලට මිලදි ගන්න. ඔබට විනෝද වීම සදහා කැරොකෙ සහ දරුවන් සදහා පරිගණක ක්‍රිඩා විශේෂයෙන් සංවිධානය කර ඇත. පැමිණ විනෝද වෙන්න.

කඩලාන සභාව මොරටුමුල්ල පවුල් සෞඛ්‍ය කාර්‍යාලය සමග එක්ව කඩලාන, විල්ලොරාවත්ත සහ මොරටුමුල්ල අවට සිටින ගැබිනි මව්වරුන් සහ ස්ව...
04/08/2026

කඩලාන සභාව මොරටුමුල්ල පවුල් සෞඛ්‍ය කාර්‍යාලය සමග එක්ව කඩලාන, විල්ලොරාවත්ත සහ මොරටුමුල්ල අවට සිටින ගැබිනි මව්වරුන් සහ ස්වාමි පුරුෂයන් සදහා පවත්වන පවුල ගොඩනැගිමෙ වැඩ සටහනට එක්ව දායක වෙමින් ගමට ආදරය යන තේමාව තුල සුප් ලබා දීමෙ වැඩ සටසටහනක් සෑම මසකම අවසාන සිකුරාදා දිනකම පැවැත්වෙ.

02/08/2026

Sunday Online Service || 02nd August 2026

26/07/2026

Sunday Online Service | 26th July 2026

19/07/2026

Youth Sunday Online Service || 19th July 2026

Address

Moratuwa
10400

Website

Alerts

Be the first to know and let us send you an email when Kadalana Methodist Church posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Kadalana Methodist Church:

Shortcuts

Share