The Christian Foundation for Aesthetic Research

The Christian Foundation for Aesthetic Research සෞන්ධර්ය පර්යේෂණ කිතුනු පදනම

The Christian Foundation for Aesthetic Research of Holy Emmanuel Church, Moratuwa.

ශුද්ධවූ එම්මානුවෙල්‍ දේවස්ථානයීය සෳන්‍දර්‍ය පර්යේෂණ කිතුණු පදනම

අද දින, ශුද්ධවූ එමානුවෙල් දේවස්ථානයේ උදෑසන 7:30 දේවමෙහෙයේ සංගීතය සපයමින්...
17/11/2024

අද දින, ශුද්ධවූ එමානුවෙල් දේවස්ථානයේ උදෑසන 7:30 දේවමෙහෙයේ සංගීතය සපයමින්...

Memories from 10 years ago...
19/10/2024

Memories from 10 years ago...

සෞන්ධර්ය පර්යේෂණ කිතුණු පදනම, 2014ක් වූ ඔක්තෝබර් මස 18වනදා සාඩම්බරයෙන් ඉදිරිපත් කල 'යොවුන් ප්‍රභාස්වර' ප්‍රසංගයේ ඡායාරූප...

ඡායාරූපකරණය- අරුණ වාසලමුදලිගේ

මොරටුව කිතුනු සභා එකමුතුව මඟින් සංවිධානය කරනු ලැබූ තූර්ය වාදන කණ්ඩායම් ඇගයීමේ වැඩසටහන ට සහභාගී වූ අවස්ථාවේ සෞන්දර්ය පර්ය...
18/10/2024

මොරටුව කිතුනු සභා එකමුතුව මඟින් සංවිධානය කරනු ලැබූ තූර්ය වාදන කණ්ඩායම් ඇගයීමේ වැඩසටහන ට සහභාගී වූ අවස්ථාවේ සෞන්දර්ය පර්යේෂණ කිතුනු පදනම ඉදිරිපත් කරන ලද පෙරදිග තූර්ය වාදන සංයුති අංගය.

මොරටුව කිතුනු සභා එකමුතුව මඟින් සංවිධානය කරනු ලැබූ තූර්ය වාදන කණ්ඩායම් ඇගයීමේ වැඩසටහන ට සහභාගී වූ අවස්ථාවේ සෞන්....

අද දින උදෑසන, මොරටුව කිතුනු සභා එකමුතුව මඟින් සංවිධානය කරනු ලැබූ තූර්ය වාදන කණ්ඩායම් ඇගයීමේ වැඩසටහන ට සහභාගී වූ අවස්ථාවේ...
17/10/2024

අද දින උදෑසන, මොරටුව කිතුනු සභා එකමුතුව මඟින් සංවිධානය කරනු ලැබූ තූර්ය වාදන කණ්ඩායම් ඇගයීමේ වැඩසටහන ට සහභාගී වූ අවස්ථාවේ ඡායාරූප...

29/04/2024

අප්‍රේල් 28 වැනිදා උදෑසන, මොරටුමුල්ල ශු. පාවුල් තුමාගේ දේවස්ථානයේ පැවති සිංහල චාරිත්‍රානුකූල දේවමෙහෙයට පෙරදිග සංගීතය සපයමින්...

28/04/2024
76 වන නිදහස් දින දෙවමෙහෙයට සහභාගි වි සංගීතයෙන් හා  නර්තනයෙන්  දයකවිම2024 වු පෙබරවාරි මස 4 වන දින
05/02/2024

76 වන නිදහස් දින දෙවමෙහෙයට සහභාගි වි සංගීතයෙන් හා නර්තනයෙන් දයකවිම
2024 වු පෙබරවාරි මස 4 වන දින

Address

Moratuwa
10400

Alerts

Be the first to know and let us send you an email when The Christian Foundation for Aesthetic Research posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share