Kadalana Methodist Bible School

Kadalana Methodist Bible School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kadalana Methodist Bible School, Religious organisation, Moratuwa.

කඩලාන සබත් පාසලපාස්කු ඉරුදින සිහිපත් කරමින් අප සබත් පාසලේ දරුවන් ඉතා අලංකාරව ත් බිත්තර රැගෙන ආ අතර ඒවා අවශ්‍ය තා ඇති අය ...
16/04/2026

කඩලාන සබත් පාසල

පාස්කු ඉරුදින සිහිපත් කරමින් අප සබත් පාසලේ දරුවන් ඉතා අලංකාරව ත් බිත්තර රැගෙන ආ අතර ඒවා අවශ්‍ය තා ඇති අය අතර බෙදා දීමට අපට හැකි විය..

කඩලාන බයිබල් පාසල මෙවර ද මොරටුව එක්සත් කිතුනු සංවිධානය සමග එක්ව යේසු තුමා රාජ තේජසින් ජෙරුසලම් දේව මාලිගාව ට පිව්සි දිනය...
16/04/2026

කඩලාන බයිබල් පාසල මෙවර ද මොරටුව එක්සත් කිතුනු සංවිධානය සමග එක්ව යේසු තුමා රාජ තේජසින් ජෙරුසලම් දේව මාලිගාව ට පිව්සි දිනය සමරමින් වීථි සංචාරය කරන ලදි..

09/04/2026

අපගෙ සභාවෙ 106 වන සංවත්සරය අප්‍රේල් මස 25 වන දින සවස 6.30 ට දක්ශිණ දීසා නායක ගෞ ජගත් මාරසිංහ දේවගැතිතුමා සහ එම මැතිණියගෙ ප්‍රධානත්වයෙන් පැවැත්වෙ. සංවත්සරයට සමගාමිව පැවැත්වෙන පලමු ආත්ම ප්‍රභෝධන දේව මෙහෙය අප්‍රේල් 23 දින රාත්‍රී 7ට ගෞ ඩැරල් කුඤ්ඤ පියතුමාගෙ මග පෙන්විමෙන් පැවැත්වෙ. මාතෘකාව "ජේසු සමග නව ජිවිතය"

මෙහි දෙවන ආත්ම ප්‍රභෝධන දේව මෙහෙය අප්‍රේල් 24 වන දින රාත්‍රී 7 ට, ගෞ සෙලින්ටා ප්‍රනාන්දු පැවිදි සොහොයුරියගෙ මෙහෙයවිමෙන් පැවැත්වෙ. මාතෘකාව "ජේසු සමග මගෙ පවුල"

ස්වමින් වහන්සේ තුල ඔබෙ ජිවිතය නව මගක් කරා ගෙන යාමට හා ඔබට ශාරීරික සහ මානසීක සුවය අත්කර ගැනිමට අප හා එක් වන්න. ඔබෙ නෑදෑ හිත මිතුරන් සමහ මෙම විශේෂ දේවමෙහෙයන් සදහා සහභාගි වන්න.

ජේසු පිහිටයි

කඩලාන බයිබල් පාසලමෙහෙය වන 10 සහ 11 ශ්‍රේණි සිසුන් සදහා පවත්වනු ලබන ක්‍රිස්තු ධර්මය  විෂයසඳහා සම්මන්ත්‍රණය📅 2026 ජනවාරි ම...
26/01/2026

කඩලාන බයිබල් පාසල
මෙහෙය වන 10 සහ 11 ශ්‍රේණි සිසුන් සදහා පවත්වනු ලබන ක්‍රිස්තු ධර්මය විෂය

සඳහා සම්මන්ත්‍රණය

📅 2026 ජනවාරි මස 31

🕗 උදෑසන 8.00 සිට

01/01/2026
28/11/2025

As our nation faces heavy rains and rising floods, we lift Sri Lanka in prayer. 🇱🇰🙏 May God’s mighty protection cover every family 🕊️🏠, His strength uphold all who are affected 💪✨, and His comforting presence be near to those who are anxious, displaced, or hurting 🤍🌧️.

We pray for wisdom and safety for rescue teams 🚑🛟, peace for communities in danger 🕊️🌿, and provision for every home in need 🍞💧.

In this storm, may our faith remain steadfast and our hearts united 🌟❤️. Let us stand together, trusting that God will carry our nation through and restore what has been lost 🌈🙏.



2025 ලෝක ළමා දිනය සමරමින් ඉරුදින  දේව මෙහෙය  දේව ගෞරවය උදෙසා අප සබත් පාසලේ දරු දැරියන් විසින්  කොටස් ගන්නා ලදි..සියලු ගෞ...
11/10/2025

2025 ලෝක ළමා දිනය

සමරමින් ඉරුදින දේව මෙහෙය දේව ගෞරවය උදෙසා අප සබත් පාසලේ දරු දැරියන් විසින් කොටස් ගන්නා ලදි..

සියලු ගෞරවය මහිමය දෙවි පියානන්ට වේවා 😇

06/10/2025

A teacher is a person who surrounds her student with inspiration. You've shown us that learning extends beyond textbooks and exams. Thank u for teaching us valuable life lessons and preparing us for the real world.

Happy Teachers' Day! 💐

පසුගිය ඉරුදින පැවැත්වූ දෙමාපිය පංතිය මෙහෙය වූ වෛද්‍ය හේෂානි කරුණාතිලක මහත්මිය ට කඩලාන බයිබල් පාසල වෙනුවෙන් ස්තුතිවන්ත වෙ...
29/08/2025

පසුගිය ඉරුදින පැවැත්වූ දෙමාපිය පංතිය මෙහෙය වූ වෛද්‍ය හේෂානි කරුණාතිලක මහත්මිය ට කඩලාන බයිබල් පාසල වෙනුවෙන් ස්තුතිවන්ත වෙමු..😇

෴වැඩසටහනේ මාතෘකාව ලෙස “සුවපත් මනසක් – සඑලවත් ජීවිතයක පදනමයි” යටතේ වෛද්‍ය හේෂානි කරුණාතිලක මහත්මිය බොහෝ වෛද්‍ය කරුණු ඉදිරිපත් කරමින්
අපගේ ශාරීරික සෞඛ්‍යයත්, ආත්මීය සෞඛ්‍යයත්, මානසික සෞඛ්‍යයත් ශක්තිමත් කරගැනීමට උපකාරී වන හරවත් එලදායි ජීවිතයක් අත් කර ගැනීමටත් අපට කරුණු පහදා දෙන ලදි.෴

Address

Moratuwa

Website

Alerts

Be the first to know and let us send you an email when Kadalana Methodist Bible School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share