Unity of the Foster Father - UFF

Unity of the Foster Father - UFF Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Unity of the Foster Father - UFF, Religious organisation, Moratuwa.

Christmas Crib and Decorations at St. Joseph's Church, Uyana 2020 🎄🎄🎄
25/12/2020

Christmas Crib and Decorations at St. Joseph's Church, Uyana 2020 🎄🎄🎄

Church Feast Procession
23/08/2020

Church Feast Procession

01/05/2020

Our preparation for the Feast of St. Joseph's Church, Uyana.

ශු. ජුසේ මුණිදුන්ගේ ආශ්චාර්යාත්මක පඩිපෙල 🙏🙏
10/02/2020

ශු. ජුසේ මුණිදුන්ගේ ආශ්චාර්යාත්මක පඩිපෙල 🙏🙏

🌹💟ලොවම මවිත කල පඩි 33 නේ පඩිපෙළ 💟🌹

කතෝලික සාන්තුවර භක්තිය හෙලා දකින්නන්ට අභියෝගයක් වු "සාන්ත ජුසේ පඩිපෙල"

නව මෙක්සිකෝවේ ඇති සන්ටා ෆේ හි ලොරෙට්ටෝ දේවස්ථානය එකල (18 වන සියවසේ) පාප්තුමාගේ මග පෙන්විම මත ලොරෙට්ටෝ කන්‍යාරාමයේ පැවිදි සොහොයුරියන් වෙනුවෙන් ගෝතික් ක්‍රමයට නිර්මාණය වු දේවස්ථානයකි. මෙම දේවස්ථානය සැලසුම් කල ලෙස නිමා වන්නට ප්‍රථම එහි ගෘහ නිර්මාණ ශිල්පියා මියගිය අතර මෙහි ගිතිකා කන්ඩායම සදහා නිර්මානය කරන ලද ඉහල මහල සදහා පඩිපෙලක් නිර්මානය කිරිමට සැලසුම් කිර්මට එකල සිටි ගෘහ නිර්මාන ශිල්පින් අපොහොසත් විය.....
මේ ගැ⁣ටළුවට පිලිතුරක් බලාපොරොත්තුවෙන් කන්‍යාරාමයේ පැවිදි සොහොයුරියන් ජුසේ තුමා වෙනුවෙන් නොකඩවා දින 9ක් යාච්ගදාවේ නිරත විය.
දින 9 අවසන් වු විට එක්තරා ආගන්තුකයෙකු දේවස්ථානයේ දොරටුව අභියස සිටිනු ඔවුන් දිටිහ. ඔහු මෙම පඩිපෙල සාදන බවටත් මාස තුනක කාලයක් දේවස්ථානය වසා තබන ලෙසත් ඔහු කන්‍ය සොහොයුරියන්ගෙන් ඉල්ලිහ. ම⁣ාස 3ගත විය කන්‍යා මවුතුමියටත් රහසින් මෙම ආගන්තුක වඩු කාර්මිකයා ගාස්තුවක් නොලබාම දේවස්ථානයෙන් පිටව ගොස් තිබිනි. පොරොන්දු පරිදි ඔහු පඩිපෙල සදා තිබිනි.

එහි උස මිටර 6කි. මෙම නිර්මානය අදටත් අභිරහසකි. මෙහි නිර්මානකරැ කොහේ සිට ආ කෙනෙක්ද යන්න කිසි කෙනෙකුට සොයාගත නොහැකි විය. ඔහු මෙය නිර්මානය කිර්ම සදහා ගෙන ආ බව කියවෙන්නේ සරල ආයුධ කිහිපයකි. එමෙන්ම මෙම මාස තුනක කාලය තුල මෙම දේවස්ථානයට කිසිදු පුද්ගලයෙකු ආ ගිය බවට⁣ හෝ නැවති සිටි බවට සාක්ෂි නොමැත. තවද මෙම නිර්මානය සදහා යොදා ඇති ලි වර්ගය කෙසේ දේවස්ථානය වෙත ගෙන ආවේද යන්නත් ගැටලුවකි. සියලු දෙනා මවිත කරන ආශ්චර්යාත්මක සිද්ධිය නම් මෙම කවාකාර පඩිපෙල කිසිදු මධ්‍යගත ආධාරකයකට සම්බන්ධ වි නොමැති අතර මෙය න්ර්මානය කිරිමට එක් ඇනයක් හෝ ගම් වර්ගයක් යොදා නොගැනිමේ පුදුම සහගත සිද්ධින්ය.
තවද මෙම පඩිපෙලහි පඩි ගනන 33කි.
එමගින් අපට නිරායාසයෙන්ම ක්‍රිස්තුස් වහන්සේගේ ජිවිත කාලය සිහිපත් වෙයි.

මෙය අන් කිසිවෙකුගේ නොව ශුද්ධවු ජුසේ තුමාගෙම නිර්මානයක් බව ලොරෙට්ටෝ කන්‍යාරාමයේ පැවිදි සොහොයුරියන් තරයේ විශ්වාස කරයි. මේ අද්දැකිම් සහ ඇදහිල්ල ලබා ගත හැක්කේ සාන්තුවරයින් කෙරෙහි දැඩි ගෞරවයක් දක්වන කතොලික අප හටම පමනි.
උපුටා ගැනීමකි

Christmas Crib and Decorations at St. Joseph's Church, Uyana.
24/12/2019

Christmas Crib and Decorations at St. Joseph's Church, Uyana.

Vesak @ St. Joseph's Church Uyana Moratuwa
20/05/2019

Vesak @ St. Joseph's Church Uyana Moratuwa

Christmas Crib and Decorations..
24/12/2018

Christmas Crib and Decorations..

Our preparation for the Church Feast
06/05/2018

Our preparation for the Church Feast

Our preparation for the Feast of St. Joseph's Church, Uyana.

New aulter build by Unity of Foster Father. Thank you for everyone who gave the support to this project.
02/11/2017

New aulter build by Unity of Foster Father.
Thank you for everyone who gave the support to this project.

All Souls Day cemetery..
02/11/2017

All Souls Day cemetery..

Address

Moratuwa
10400

Website

Alerts

Be the first to know and let us send you an email when Unity of the Foster Father - UFF posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Unity of the Foster Father - UFF:

Share