CJC YOUTH GUILD

CJC YOUTH GUILD One Team & One Family❤️✨

කඳු දෙසට මාගේ ඇස් ඔසවන්නෙමි. මට උපකාර පැමිණෙන්නේ කොතැනින්ද? මට උපකාර පැමිණෙන්නේ අහස පොළොව මැවූ ස්වාමින්ගෙන්මය.(ගීතාවලිය ...
24/08/2025

කඳු දෙසට මාගේ ඇස් ඔසවන්නෙමි. මට උපකාර පැමිණෙන්නේ කොතැනින්ද?
මට උපකාර පැමිණෙන්නේ අහස පොළොව මැවූ ස්වාමින්ගෙන්මය.
(ගීතාවලිය 121:1-2)

ඉරිදා දේව මෙහෙය ආරම්භයේ සිට අවසානය දක්වා ක්‍රිස්තු ජීවන දේවස්ථානයේ තරුණ තරුණියන් විසින් භාරගන්නා අතර ඔබ සැම සාදරයෙන් පිළිගනිමු❤️✨

✨🔥THE SPARK🔥✨ONE DAY YOUTH CAMPA day set apart to encounter God’s powerful presence and allow his Holy Spirit to ignite ...
22/02/2025

✨🔥THE SPARK🔥✨

ONE DAY YOUTH CAMP

A day set apart to encounter God’s powerful presence and allow his Holy Spirit to ignite a passion in our hearts. As we gather together, Let’s open ourselves to the Fire of his Love, Allowing it to SPARK a transformation within us.
Just as Fire refines and strengthens.

දෙවියන්වහන්සෙගේ අභිමුඛත්වයේ සිටිමින් උන්වහන්සේගේ ශුද්ධ ආත්මය අත්දකින්නට දිනයක් වෙන්වී අවසන්....
ශුද්ධාත්මයෙන් පූර්ණ වන්නට හදවත් ගින්නෙන් අවුලුවන්නට , ආදරයේ ගින්නට ආත්මයන් විවර කරන්නට ඔබ තුළ පරිවර්තනයක් වන්නට අවස්ථාව මෙයයි..
එකතුවන්න අප සමග ශුද්ධාත්ම ගින්නෙන් පරිපූර්ණවන්නට…

Merry Christmas Everyone❤️🎄 May God Bless You All✨
25/12/2024

Merry Christmas Everyone❤️🎄
May God Bless You All✨

Christhu Jeewana ChurchYOUTH SUNDAY 2024Album 02
11/12/2024

Christhu Jeewana Church
YOUTH SUNDAY 2024
Album 02

Christhu Jeewana ChurchYOUTH SUNDAY 2024Album 01
11/12/2024

Christhu Jeewana Church
YOUTH SUNDAY 2024
Album 01

I can do all things through Christ who strengthens me. (Philippians 4:13)The Youth of Christhu Jeewana Church will take ...
19/11/2024

I can do all things through Christ who strengthens me.
(Philippians 4:13)

The Youth of Christhu Jeewana Church will take over the Sunday service from beginning to end and you all are welcome❤️✨

මා බලවත්කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලු දේ කරන්ට පුළුවන.
(පිලිප්පි 4:13)

ඉරිදා දේව මෙහෙය ආරම්භයේ සිට අවසානය දක්වා ක්‍රිස්තු ජීවන දේවස්ථානයේ තරුණ තරුණියන් විසින් භාරගන්නා අතර ඔබ සැම සාදරයෙන් පිළිගනිමු❤️✨

Today, we celebrate 50 years of faith, community, and love. Thank you to everyone who has been a part of this incredible...
12/09/2024

Today, we celebrate 50 years of faith, community, and love.
Thank you to everyone who has been a part of this incredible journey. Here's to many more years of spreading hope and kindness!!!!
May God Bless You All..

50 YEARS OF EXCELLENCE ❤️✨

THE FINALE❤️✨Debate Competition 2023/24Team Daniel💙 vs Team David💛
04/06/2024

THE FINALE❤️✨
Debate Competition 2023/24
Team Daniel💙 vs Team David💛

ක්‍රිස්තු ජීවන සභාවේ සබත් පාසල් දරුවන් විසින් ඉදිරිපත් කරන"පරණ ගිවිසුම නව දැක්මකින්" ප්‍රදර්ශනයට ඔබ සැමට ආරාධනා !!!!!
26/04/2024

ක්‍රිස්තු ජීවන සභාවේ සබත් පාසල් දරුවන් විසින් ඉදිරිපත් කරන
"පරණ ගිවිසුම නව දැක්මකින්" ප්‍රදර්ශනයට ඔබ සැමට ආරාධනා !!!!!

“නැවත නැගිටීමද ජීවනයද මමය. මා කෙරෙහි අදහාගන්නා මළ නුමුත් ජීවත්වන්නේය." (ශු.යොහන් 11:25)හමුවේ දිනෙක - ඒ ලස්සන ලොවෙහි අපහම...
13/03/2024

“නැවත නැගිටීමද ජීවනයද මමය. මා කෙරෙහි අදහාගන්නා මළ නුමුත් ජීවත්වන්නේය." (ශු.යොහන් 11:25)

හමුවේ දිනෙක - ඒ ලස්සන ලොවෙහි අප
හමුවේ දිනෙක - ඔබ හා අප හා එතැන..

Rest In Peace Brother Roshen❤️✨

With Heartfelt Condolences,
CJC YOUTH GUILD

Happy New Year Everyone❤️✨May God Bless You All…✨2️⃣0️⃣2️⃣4️⃣✨
31/12/2023

Happy New Year Everyone❤️✨
May God Bless You All…
✨2️⃣0️⃣2️⃣4️⃣✨

Merry Christmas Everyone🎄✨May God Bless You All❤️✨
25/12/2023

Merry Christmas Everyone🎄✨
May God Bless You All❤️✨

Address

Kadalana
Moratuwa
10400

Website

Alerts

Be the first to know and let us send you an email when CJC YOUTH GUILD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share