Sri Siddhartha Foundation

Sri Siddhartha Foundation Walukaram Maha Viharaya Katukurunda Moratuwa

අරමුණ
සමාජීය වගකීම් හා අවශ්‍යතාවන් මනාව හදුනා ගනිමින් හරිත සංකල්පය මුලික කරගනිමින් සමස්ත සමාජයම ධර්ම මාර්ගය ඔස්සේ මෙහෙයවමින්,එකී වු සමාජීය වගකීම් සදහා සමාජය තුලින්ම විසදුම් සැලසීමට ප්‍රමුකත්වය ලබදීමත්,සරණක් අවැසි පිරිස් සවිබල ගැන්වීමට ක්‍රියාත්මක වීමත් අපගේ මූලික අරමුණයි....

මෙහෙවර
අපගේ දැක්ම සකෂාත් කරගැනීම සඳහා සාමජයේ සියලුම පිරිස් එකමුතුවෙන් පහත සඳහන් සංකල්ප සඳහා නයකත්වය සැපයීම අපගේ මෙහෙවරයි

.
1. සසුනට අරුනක් - (අගමික කටයුතු )
2.සාරධර්ම පිරි හෙටක් - ජාතික හ සංස්කෘතික
3.පුබුදමු නැන ගුණ - අධ්‍යාපන කටයුතු
4. නිරොගිමත් හෙටක් - සෞඛ්‍යය කටයුතු
5.මණුසත් අරණ - සමාජ සුබසාධන
6.එක්ව නැගිටිමු සවියෙන් - අපදා කටයුතු
7.දිරියෙන් ඉදිරියට - සමාජ සංවර්ධන
8.ජයගමු ජිවිතය ක්‍රිඩාවෙන් - ක්‍රිඩාකටයුතු

15/09/2025

ආගමික සංහිඳියාව යනු හදවතින්ම මතු විය යුත්තකි...එය තව දුරටත් අරුත් ගන්වමින්, අඛණ්ඩව තෙවන වරටත් කොරළවැල්ල කටුකුරුන්ද වාළුකාරාම මහා විහාරස්ථ ශ්‍රි #සිද්ධාර්ථ පදනමෙ සංවිධාන ශක්තියෙන්,.....මොරටුව, කටුකුරුන්ද, #සාන්ත මරියා දේවස්ථානයේ 144 වන වාර්ෂික මංගලෝත්සවයේ ප්‍රතිමාව රැගත් පෙරහැර සඳහා ලබා දුන් සිසිල් පැන් සංග්‍රහයේ සොඳුරු මතකයන්.....

වාලුකාරාම මහා විහාරස්ථ ශ්‍රි සිද්ධාර්ථ පදනමේ සංවිධානය ශක්තියෙන් හා ප්‍රදේශ වාසීන්ගේ මූල්‍යමය අනුග්‍රහයෙන් නිරෝගිමත් හෙටක...
16/08/2025

වාලුකාරාම මහා විහාරස්ථ ශ්‍රි සිද්ධාර්ථ පදනමේ සංවිධානය ශක්තියෙන් හා ප්‍රදේශ වාසීන්ගේ මූල්‍යමය අනුග්‍රහයෙන් නිරෝගිමත් හෙටක් සංකල්පය හා මනුසත් අරණ සංකල්පයන් තව දුරටත් ශක්තිමත් කරමින් මහරගම අපේක්ශා රෝහලේ අපේම සරනක් අවැසි සහෘදයින් වෙනුවෙන් අතී සාර්ථකව 15 වන වරටත් පවත්වනු ලැබූ රුධිර සායනයේ සොදුරු දසුන්...

18/07/2025

එන්න ඔබත් අප හා අත්වැල් බැදගන්න මහරගම අපේක්ෂා රෝහලේ අපේම සහෘදයි පිරිසක් වෙනුවෙන් මනුසත් කමේ දෑත් දිගු කරමින් ලේ බිදක් දන් දෙන්න...."උත්තම රුහිර පුජා" 2025 ජුලි 26 .වාලුකාරාම මහා විහාරස්ථනය,කටුකුරුන්ද,මොරටුව

18/07/2025

එන්න ඔබත් අප හා අත්වැල් බැදගන්න මහරගම අපේක්ෂා රෝහලේ අපේම සහෘදයි පිරිසක් වෙනුවෙන් මනුසත් කමේ දෑත් දිගු කරමින් ලේ බිදක් දන් දෙන්න... ."උත්තම රුහිර පුජා" 2025 ජුලි 26 .වාලුකාරාම මහා විහාරස්ථනය,කටුකුරුන්ද,මොරටුව

07/06/2025

මොරටුව කොරළවැල්ල කටුකුරුන්ද වාලුකාරාම මහා විහාරස්ථ ශ්‍රි සිද්ධාර්ථ පදනම මගීන් සරනක් අවැසි අපේම මිනිසුන් සොයා යන ගමනේ මනුසත් අරන සංකල්පය තව තවත් යතාර්තයක් කරමින් සෑම පොහෝ දිනකම විවිධ ආබාධයන්ට ලක් වූ අපේම මිනිසුන් වෙනුවෙන් පිලිසරනක් වෙමින් පසුගිය වෙසක් පොහෝ දින අපගේ 16 වන රෝද පුටු පරිත්‍යාගය හා වෝකර් පරිත්‍යාගයන් සමගින් අපේම පියෙකුට හා මවකට ඇවිදීමට දෙපයට සවියක් වූ සොදුරු දසුන්...🙏🙏🙏🙏

Sri Siddhartha Foundation Media Crew
13/05/2025

Sri Siddhartha Foundation Media Crew

මොරටුව කොරළවැල්ල කටුකුරුන්ද වාලුකාරාම මහා විහාරස්ථ ශ්‍රි සිද්ධාර්ථ පදනම මගීන් සරනක් අවැසි අපේම මිනිසුන් සොයා යන ගමනේ මනු...
31/03/2025

මොරටුව කොරළවැල්ල කටුකුරුන්ද වාලුකාරාම මහා විහාරස්ථ ශ්‍රි සිද්ධාර්ථ පදනම මගීන් සරනක් අවැසි අපේම මිනිසුන් සොයා යන ගමනේ මනුසත් අරන සංකල්පය තව තවත් යතාර්තයක් කරමින් සෑම පොහෝ දිනකම විවිධ ආබාධයන්ට ලක් වූ අපේම මිනිසුන් වෙනුවෙන් පිලිසරනක් වෙමින් පසුගිය මැදින් පොහෝ දින පිය කෙනෙකුට හා මවු වරු දෙදෙනෙකුට ඇවිදීමට දෙපයට වාරුවක් වූ සොදුරු දසුන් ......

පුරා වසර එකහ මාරකට වැඩි කාලයක සිට මේ දක්වා අප වාලුකාරාම මහා විහාරස්ථ ශ්‍රි සිද්ධාර්ථ පදනම මගින් දිවයිනේ පළමු හා එකම වියා...
26/01/2025

පුරා වසර එකහ මාරකට වැඩි කාලයක සිට මේ දක්වා අප වාලුකාරාම මහා විහාරස්ථ ශ්‍රි සිද්ධාර්ථ පදනම මගින් දිවයිනේ පළමු හා එකම වියාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන දහම් පාසල් දෙකක දහම් අධ්‍යාපනය ලබන 300 ට අධික දරුවන්ට උදෑසන පෝෂණයෙන් පිරි ආහාර වේලක් ලබා දීමේ අද දින සොදුරු දසුන්......

Address

Katukurunda
Moratuwa
10400

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Siddhartha Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share