St. Francis Xavier's Church - Angulana

St. Francis Xavier's Church - Angulana Belonging to the Lunawa Angulana Parish
- Moratuwa Deanery -
- Archdiocese of Colombo -

08/09/2026

සුබ උපන්දිනක් අම්මා..🙏🙏🙏

💚💛🏏2026/27 වර්ෂය සඳහා සා.සෙබස්තියන් විද්‍යාලයේ පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයා ලෙස තේරී පත්වී සිටින අප දේවස්ථානයේ ල...
07/09/2026

💚💛🏏

2026/27 වර්ෂය සඳහා සා.සෙබස්තියන් විද්‍යාලයේ පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයා ලෙස තේරී පත්වී සිටින අප දේවස්ථානයේ ලශේන් ප්‍රනාන්දු පුතුට අපගේ උණුසුම් සුභ පැතුම්!

ජේසු පිහිටයි !

අති උතුම් ක්ලීටස් චන්ද්‍රසිරි රාජගුරු ප්‍රසාදීන්වහන්සේගේ ආත්මය සමාදානයේ සැතපෙන ලද්දේවා!!! ආමේන්
24/08/2026

අති උතුම් ක්ලීටස් චන්ද්‍රසිරි රාජගුරු ප්‍රසාදීන්වහන්සේගේ ආත්මය සමාදානයේ සැතපෙන ලද්දේවා!!! ආමේන්

දිව්‍ය පුජාවෙන් අනතුරුව පියතුමා හා ගිහි ජනතාව අතර පැවති හමුවකදී නැසිගිය ක්ලෙමන්ට් ෆොන්සේකා මහතාගෙන් හිස් වූ මිසම් සභා ලේ...
16/08/2026

දිව්‍ය පුජාවෙන් අනතුරුව පියතුමා හා ගිහි ජනතාව අතර පැවති හමුවකදී නැසිගිය ක්ලෙමන්ට් ෆොන්සේකා මහතාගෙන් හිස් වූ මිසම් සභා ලේකම්දුරයට අභිනවයෙන් පත්වු සුපුන් ලහිරු ප්‍රනාන්දු මහතාට හා උපලේකම් දුරයට පත්වු විමලා ජයරත්න මහත්මියට මීසම් සංඝයක් ලෙස සුබ පැතුම් එක් කරන්නෙමු..

ජේසු පිහිටයි

2026 Aug 16

10/08/2026
අගරදගුරු හිමිපාණන් අප අඟුලාන සංඝය බැහැදැකීම - 2026
09/08/2026

අගරදගුරු හිමිපාණන් අප අඟුලාන සංඝය බැහැදැකීම - 2026

අප සංඝය බැහැ දැකීමට පැමිණෙන කාදිනල් හිමිපාණන් සාදරයෙන් පිලිගනිමු !!
08/08/2026

අප සංඝය බැහැ දැකීමට පැමිණෙන කාදිනල් හිමිපාණන් සාදරයෙන් පිලිගනිමු !!

ක්ලෙමන්‍ට් අංකල්,අඟුලාන මීසම් සංඝයක් ලෙස අපි ඔබට ස්වාමින් වහන්සේ තුල නිත්‍යාසැතපීමත් නිත්‍යාලෝකයත් සමාදානයත් ප්‍රාර්ථනා ...
22/07/2026

ක්ලෙමන්‍ට් අංකල්,

අඟුලාන මීසම් සංඝයක් ලෙස අපි ඔබට ස්වාමින් වහන්සේ තුල නිත්‍යාසැතපීමත් නිත්‍යාලෝකයත් සමාදානයත් ප්‍රාර්ථනා කරමූ

ස්වාමිනි නිත්‍යාසැතපීම ඔහුට දුන මැනව
නිත්‍යාලෝකය ඔහු පිට බැබළුව මැනව.
ඔහු සමාදානයේ සැතපෙන ලද්දේවා
- ආමෙන්

21/07/2026

Address

Sea Beach Road, Angulana
Moratuwa

Alerts

Be the first to know and let us send you an email when St. Francis Xavier's Church - Angulana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share