St. Joseph's Church Uyana Moratuwa Media Unit

St. Joseph's Church Uyana Moratuwa Media Unit Official page of St. Joseph's Church, Uyana, Moratuwa Media Unit

30/05/2026

නිර්මල දේවමාතාවන් වන කන්‍ය මරියෝත්තමාවන් සමරන මැයි මංගල්‍යය

Live Coverage by St. Joseph's Church Uyana Moratuwa Media Unit

Stream Controller – Rakindu Fernando
Cameramen - Sudana Fernando

නිර්මල දේවමාතාවන් වන කන්‍ය මරියෝත්තමාවන් සමරන මැයි මංගල්‍යය"සූර්යයා පැළඳගෙන, පාද යට සඳ මඬල ද හිස මත තාරකා දොළසකින් යුත් ...
29/05/2026

නිර්මල දේවමාතාවන් වන කන්‍ය මරියෝත්තමාවන් සමරන මැයි මංගල්‍යය

"සූර්යයා පැළඳගෙන, පාද යට සඳ මඬල ද හිස මත තාරකා දොළසකින් යුත් කිරුළක් ද ඇති ස්ත්‍රියකි"
එළිදරව් – 12 : 1

24/05/2026

ශුද්ධාත්ම ආගමන මංගලෝත්සවය | Pentecost Sunday

Live Coverage by St. Joseph's Church Uyana Moratuwa Media Unit

Stream Controller – Rakindu Fernando
Cameramen - Sudana Fernando

❤️
02/05/2026

❤️

A heartfelt appreciation to our incredible Media Team for their tireless dedication and hard work throughout this Feast season, and for the unwavering commitment you’ve shown over the past 3 years. ❤️✨

Behind every beautiful capture, every meaningful post, and every unforgettable moment shared, there has been your passion, creativity, and countless unseen efforts.

Even when faced with challenges and fake criticism, you chose grace over negativity, turning stones thrown your way into flowers of inspiration and beauty. 🌸

Your resilience, strength, and love for what you do have truly uplifted our entire community. We are deeply grateful and blessed to have you.

Keep shining, keep creating, and may God continue to guide and protect you always. 🙏

01/05/2026

Feast Day Procession 128th Annual Feast 2026

Live Coverage by St. Joseph's Church Uyana Moratuwa Media Unit

Stream Controller – Rakindu Fernando
Cameramen - Nisala Fernando

01/05/2026

The Festive Mass | 128th Annual Feast 2026

Live Coverage by St. Joseph's Church Uyana Moratuwa Media Unit

Stream Controller – Rakindu Fernando
Cameramen - Amesh Prasansa
Broadcast Monitoring – Sudana Fernando
Photographer - Sanosh Fernando

01/05/2026

The Festive High Mass | 128th Annual Feast 2026

Live Coverage by St. Joseph's Church Uyana Moratuwa Media Unit

Stream Controller – Rakindu Fernando
Cameramen - Amesh Prasansa
Broadcast Monitoring – Sudana Fernando
Photographer - Sanosh Fernando

Celebrating 128 years of faith, family, and protection. May St. Joseph always guard and enlighten our homes. Happy Feast...
30/04/2026

Celebrating 128 years of faith, family, and protection. May St. Joseph always guard and enlighten our homes. Happy Feast day!

උයන මොරටුව ශුද්ධ වූ ජුසේ මුනිඳුන්ගේ දේවස්ථානයේ 128 වන වාර්ෂික මංගල්‍යය! 2026 මැයි 01 වන දින පැවැත්වෙන මංගල මහා දිව්‍ය පූ...
30/04/2026

උයන මොරටුව ශුද්ධ වූ ජුසේ මුනිඳුන්ගේ දේවස්ථානයේ 128 වන වාර්ෂික මංගල්‍යය!

2026 මැයි 01 වන දින පැවැත්වෙන මංගල මහා දිව්‍ය පූජාවන් සඳහා ඔබට නිවසේ සිටම සජීවීව සම්බන්ධ විය හැකිය.

දිනය: 2026 මැයි 01
වේලාවන්: පෙ.ව. 8.00 සහ පෙ.ව. 11.00
සජීවී විකාශය: අපගේ නිල YouTube චැනලය සහ Facebook පිටුව හරහා.

ශුද්ධ වූ ජුසේ මුනිඳුන්ගේ පිහිට රැකවරණය සැමට ලැබේවා!

ගාම්භීර සන්ධ්‍යා යාම යැදුම් මෙහෙය - 2026 මොරටුව උයන ශුද්ධ වූ ජුසේ මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සමගාමීව පැවැත්...
29/04/2026

ගාම්භීර සන්ධ්‍යා යාම යැදුම් මෙහෙය - 2026

මොරටුව උයන ශුද්ධ වූ ජුසේ මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සමගාමීව පැවැත්වෙන ගාම්භීර සන්ධ්‍යා යාම යැදුම් මෙහෙය සඳහා ඔබ සැමට ආරාධනා!

දිනය: 2026 අප්‍රේල් 30 වනදා
වේලාව: රාත්‍රී 7.00 සිට
සජීවී විකාශය: YouTube සහ Facebook නිල පිටු ඔස්සේ.

දේව ආශිර්වාදය ලබාගැනීමට නිවසේ සිටම අප හා එක්වන්න.

Address

Uyana Road
Moratuwa
10400

Website

Alerts

Be the first to know and let us send you an email when St. Joseph's Church Uyana Moratuwa Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to St. Joseph's Church Uyana Moratuwa Media Unit:

Share