17/05/2026
අද වර්ෂ 2026 මැයි මාසෙ 17 වෙනි දිනය.
මීට හරියටම වසර 129 ට පෙර, එනම් වසර 1897 මැයි මාසෙ හරියටම වසර 129කට පෙර ශ්‍රී ලංකා මෙතොදිස්ත සභාවට එක්වෙනවා " වෙස්ලි සමාජය" නමින් තරැන තරැනියන් සඳහා වෙනුවෙන් වුන ආයතනයක්.
මේ එවකට මොරටුමුල්ල මෙතෝදිස්ත සභා,පලාත භාරව සිටි විශිෂ්ට මොරටුපුත්තරයෙක් වූ ගෞ. බලාපුවඩුගේ අන්තෝනි මෙන්දිස් දේවගැති තුමාගේ අනුග්‍රහය සහ මගපෙන්වීම යටතේ, එවකට එංගලන්ත මෙතෝදිස්ත සභාව අනුව යමින්, එතැන් පටන් අද දක්වා මෙම "වෙස්ලි සමාජ" සංකල්පය ශ්‍රී ලංකාව තුල මුල් බසිනවා.
මෙම වසර 129 තුල මෙතොදිස්ත සභාවට අනුපමේය මෙහෙවරක් ඉටුකිරීමට සමත් වෙනවා. තවත් අනාදිමත් කාලයක් සභාවට සේවය කිරීමට "වෙස්ලි සමාජ වියාපාරයට හැකි වේවා කියා,ආදී වෙස්ලි සාමාජිකයෙකු ලෙස පතනව."
වෙස්ලි සමාජ වියාපාරය දිගුකල් දිනේවා.
Taken from a post of Praveen Manukulasooriya
Copied and edited
Owner of the Original post Amal Fernando