ස්වර්ණ මාලි දෙව්දුව

ස්වර්ණ මාලි දෙව්දුව Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ස්වර්ණ මාලි දෙව්දුව, Religious organisation, Monaragala.

31/08/2026
17/08/2026

නමෝ බුද්ධාය!
අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ධාතූන් වහන්සේලා විරාජමානව වැඩසිටින, බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වූ, ගෞතම සම්බුදු සසුනේ ධර්ම භාණ්ඩාගාරික වූ, සිහිනුවණ ඇති භික්ෂූන් අතර අග්‍ර වූ ආනන්ද මහ රහතන් වහන්සේගේ උතුම් ධතූන් වහන්සේලා වඩාහිඳුවීමට නියමිත ගල්නෑව මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිවෙමින් පවතින ශ්‍රී ආනන්ද මහා සෑ රජාණන් වහන්සේගේ සෑ මුදුනේ පැළඳවීමට නියමිත උතුම් කොත් වහන්සේ සමීපව දැක බලා සිත් පහදවා ගැනීමට දුර්ලභ අවස්ථාවක් ලැබෙනා වගයි...
උතුම් කොත් වහන්සේ සහිත මනරම් රන්සිවිගෙය අගෝස්තු මස 19 වන බදාදා උදෑසන 6.00ට පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයෙන් පිටත්වේ.
මඟ දෙපස රැඳෙමින් උතුම් කොත් වහන්සේ සමීපව දැකබලා වන්දනා කොට පූජෝපහාර දක්වා පින් රැස් කර ගන්නට ඔබ සැමට ආරාධනා...

කොත් වහන්සේ වැඩමවන ගමන් මාර්ගය
දැනට පෙරහර සිටින ස්ථානය (මෙම සබැඳියෙන් පිවිසෙන්න): https://tinyurl.com/2dczukny

🙏🙏🙏

04/07/2026

සාදු සාදු සාදු

Address

Monaragala
50180

Telephone

+94719264667

Website

Alerts

Be the first to know and let us send you an email when ස්වර්ණ මාලි දෙව්දුව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to ස්වර්ණ මාලි දෙව්දුව:

Shortcuts

Share