Young Buddhists Association

Young Buddhists Association YOUNG BUDDHISTS ASSOCIATION

17/11/2024

As a person, he or she should have perseverance with the Mindfulness.

Video by Kavindu Maduranga.

14/01/2022
23/06/2021

"කාලේන ධම්ම සාකච්ඡා
ඒතං මංගල මුත්තමං"

සුදුසු කල්හි ධර්මය සාකච්ඡා කිරීම මංගල කරුණකි

අනුබුදු මිහිඳු හිමි වැඩම කරන ලද
උතුම් වූ පොසොන් පුර පසළොස්වක ⁣පොහෝ දින සිදුකිරීමට බලාපොරොත්තු වන නුතන යුගයේ "දොරමඩළාව"

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ සමය හා තුලනාත්මක දර්ශන අධ්‍යයනය අංශයේ අංශාධිපති පූජ්‍ය ආචාර්ය හෝමාගම ධම්මානන්ද ස්වාමීන්වහන්සේගේ සහභාගීත්වයෙන් පොසොන් පොහෝ දින උදෑසන 9 සිට facebook තාක්ෂණය https://fb.me/e/UjqZPxg9 ඔස්සේ සජීවීව විකාශනයට සියලු කටයුතු සූදානම් ව ඇත.

චතුස්කෝටිකය සහ ශුන්‍යතාවාදය පුනරුප්පත්තිය සහ පුනර්භවය
කළ්‍යාන මිත්‍ර ඇසුර සහ නිර්වාණය
කාලය අවකාශය සහ සමාන්තර ලෝක
ඉන්ද්‍රිය දමනය සහ සංස්කාර

යන තාර්කික මාතෘකා සාකච්ඡාවට බඳුන් කිරීමට නියමිතය.

මෙම ධර්ම සාකච්ඡාවට සවන්දී ධර්මාවබෝධය පසක් කරගන්නා මෙන් පිං කැමති ඔබ සැමට ගෞරවයෙන් ආරාධනය කර සිටිමු !!!

සංවිධාන ශක්තිය

මොල්ලිගොඩ තරුණ බෞද්ධ එකමුතුව.

පානදුර යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලය.

පානදුර රොටරැක්ට් සමාජය

මොරටුව ලියෝ සමාජය

21/06/2021

"කාලේන ධම්ම සාකච්ඡා
ඒතං මංගල මුත්තමං"

සුදුසු කල්හි ධර්මය සාකච්ඡා කිරීම මංගල කරුණකි

අනුබුදු මිහිඳු හිමි වැඩම කරන ලද
උතුම් වූ පොසොන් පුර පසළොස්වක ⁣පොහෝ දින සිදුකිරීමට බලාපොරොත්තු වන නුතන යුගයේ "දොරමඩළාව"

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ සමය හා තුලනාත්මක දර්ශන අධ්‍යයනය අංශයේ අංශාධිපති පූජ්‍ය ආචාර්ය හෝමාගම ධම්මානන්ද ස්වාමීන්වහන්සේගේ සහභාගීත්වයෙන් පොසොන් පොහෝ දින උදෑසන 9 සිට facebook තාක්ෂණය https://fb.me/e/UjqZPxg9 ඔස්සේ සජීවීව විකාශනයට සියලු කටයුතු සූදානම් ව ඇත.

චතුස්කෝටිකය සහ ශුන්‍යතාවාදය පුනරුප්පත්තිය සහ පුනර්භවය
කළ්‍යාන මිත්‍ර ඇසුර සහ නිර්වාණය
කාලය අවකාශය සහ සමාන්තර ලෝක
ඉන්ද්‍රිය දමනය සහ සංස්කාර

යන තාර්කික මාතෘකා සාකච්ඡාවට බඳුන් කිරීමට නියමිතය.

මෙම ධර්ම සාකච්ඡාවට සවන්දී ධර්මාවබෝධය පසක් කරගන්නා මෙන් පිං කැමති ඔබ සැමට ගෞරවයෙන් ආරාධනය කර සිටිමු !!!

සංවිධාන ශක්තිය

මොල්ලිගොඩ තරුණ බෞද්ධ එකමුතුව.

පානදුර යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලය.

පානදුර රොටරැක්ට් සමාජය

මොරටුව ලියෝ සමාජය

දන්දීම යනු මා හැඟි පුන්‍ය ක්‍රියාවක්. ඉතින් මේ කොරෝනා ව්‍යවසනය හමුවේ අසරණ වුණ කර කියා ගත නොහැකිව ඉන්න පිරිසක් අපේ රටේ ඉන...
08/06/2021

දන්දීම යනු මා හැඟි පුන්‍ය ක්‍රියාවක්. ඉතින් මේ කොරෝනා ව්‍යවසනය හමුවේ අසරණ වුණ කර කියා ගත නොහැකිව ඉන්න පිරිසක් අපේ රටේ ඉන්නවා. ඒ වගේම තමයි එහෙම පිරිසක් අපෙ ගමෙත් ඒ අවටත් ඉන්නවා. ඉතින් අපේ ගමේත් ඒ වගේම ඒ අවටත් ගොඩක් අසරණ වෙලා හිටපු පිරිසකට පිහිටක් වෙන්න මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙන් විහාරස්ථානය වටා එකතු වෙලා ඉන්න මොල්ලිගොඩ තරුණ බෞද්ධ එකමුතුව වන අපිට පුළුවන් වුණා. මේ සඳහා අප සිළුම දෙනා හට මඟ පෙන්වීම සිදුකොට වදාළේ තත් පිරිවෙන් විහාරාධිපති පූජ්‍ය ආචාර්ය හෝමාගම ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේ සහ පූජ්‍ය පහළ ඇරෑවුල කෝලිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහ සංඝරත්නයයි. ඉතින් අපිට පුලුවන් විදිහට අපි අපේම මිනිස්සුන්ට උපකාර කරා මේ පින්කමට වචනෙකින් හරි උදව් කරපු අයට ගොඩක් පින්, තවත් අසරණ වුණ පිරිස් ඉන්නවා පුළුවන් හැමෝම හැම වෙලාවෙම ඒ අයට උදව් කරන්න ඒත් අපේම මිනිස්සු. හැමෝටම තෙරුවන් සරණයි.

https://youtu.be/f7hnNLFYVGA
28/05/2021

https://youtu.be/f7hnNLFYVGA

“චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං”චිරාත් කාලයක් සම්බුදු සසුන ලොව බැබලේවා..!!රටම තුන් බියෙන් වෙලාගත් අස...

25/05/2021

https://fb.me/e/CaM8OL9W

“චිරං තිට්ඨතු ලෝකස්මිං
සම්මා සම්බුද්ධ සාසනං”
චිරාත් කාලයක් සම්බුදු සසුන ලොව බැබලේවා..!!

රටම තුන් බියෙන් වෙලාගත් අසීරැ මොහොතක
“ප්‍රඥා සම්පන්න දැහැමි තරැණ ප්‍රජාවක් බිහි කිරීමේ“ අරමුණ පෙරදැරිව, සහෝදරත්වයේ අත්වැල් එකට බැඳ ගනිමින්
පවත්වනු ලබන ධර්ම දේශනාව ...
පූජ්‍යය පහළඇරෑවුල කෝලිත ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ හඩින් වෙසක් පුන් පොහෝ දින උදෑසන 9 සිට පුරා පැයක කාලයක්
"https://www.facebook.com/ybamsl/ " නිළ ෆේස්බුක් පිටුව ඔස්සේ විකාශය වේ.

මෙම ධර්ම දේශනාවට සවන්දී ධර්ම අවබෝධය ලබා ගන්නා මෙන් ‌ පිං කැමති ඔබ සැමට ගෞරවයෙන් ආරාධනය කර සිටිමු !!!

සංවිධාන ශක්තිය

මොල්ලිගොඩ තරුණ බෞද්ධ එකමුතුව.

පානදුර යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලය.

පානදුර රොටරැක්ට් සමාජය

මොරටුව ලියෝ සමාජය

Address

Piriwena Road , Molligoda , Wadduwa
Molligoda
12560

Alerts

Be the first to know and let us send you an email when Young Buddhists Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Young Buddhists Association:

Share