සිරිලක ලසාලියානුවෝ -Sri Lankan Lasallians

  • Home
  • Sri Lanka
  • Modara
  • සිරිලක ලසාලියානුවෝ -Sri Lankan Lasallians

සිරිලක ලසාලියානුවෝ -Sri Lankan Lasallians We touch the hearts ❤️ of young, mostly Last the Least and the Lost with Lasallian Spirit and Zeal.

Blessed Birthday dear Brother ! ❤️Rev. Brother Roshan Dias FSC. #කිතුනුපාසල්වලසහෝදරවරු
08/09/2026

Blessed Birthday dear Brother ! ❤️
Rev. Brother Roshan Dias FSC.

#කිතුනුපාසල්වලසහෝදරවරු


08/09/2026

ලොවක් මව් සෙනෙහසින්
තුරුලු කරගත්
මරිය අම්මේ
ඔබට සුභ උපන් දිනක් වේවා..! ❤️
ජේසු වගේම අපිත් ගොඩක් ආදරෙයි අම්මේ...

VC: Owner

#කිතුනුපාසල්වලසහෝදරවරු

ලොවටම මවුන් ලෙසේ අප ලද මරිය මවේ...සුභ උපන් දිනක් වේවා...!     #කිතුනුපාසල්වලසහෝදරවරු
07/09/2026

ලොවටම මවුන් ලෙසේ
අප ලද මරිය මවේ...
සුභ උපන් දිනක් වේවා...!



#කිතුනුපාසල්වලසහෝදරවරු

Blessed Birthday !Brother Ashane Demian Pothupitiya FSC .
07/09/2026

Blessed Birthday !
Brother Ashane Demian Pothupitiya FSC

.

ලසාලියානු වංශකතාව ඉතිහාසගත කරමින් කිතුණු විශ්වාසය වෙනුවෙන් තම ජීවිතය පූජා කළ පළමු ලසාලියානු සහෝදර තුමන් ලෙස අභිසෙස් නැන්...
02/09/2026

ලසාලියානු වංශකතාව ඉතිහාසගත කරමින් කිතුණු විශ්වාසය වෙනුවෙන් තම ජීවිතය පූජා කළ පළමු ලසාලියානු සහෝදර තුමන් ලෙස අභිසෙස් නැන්වු,

සුදුවර සොළමන් ලෙකර්ක් ලසාලියානු මුනිතුමෙනි,

දේව විශ්වාසය අඳුරු සේයාකඩින් වැසියන අද යුගයේ ඔබගේ ජිවිත පුජාව ලසාලියානු ලොවට සුපායා ආ මිණිකිරණයි....

ලසාලියානු පවුල අද ඔබ නමින් ගිගුම් නින්නාද දෙන්නේ ඒ අපිරිමිත වූ විශ්වාසයේ මුදුන් තලයේන් ඔබ ආදර්ශවත් වූ නිසයි...

දෙවිදු ඉදිරියේ විශ්වාසයේ අතරමං වූ අප උදේසා නිති යදිනු මැනේ...

ඔබට ස්වර්ගීය ජය සිරි මගුල් වේවා...!

සිරිලකලසාලියානුවෝ....

St. Brother Solomon Leclercq FSC –
A Witness of Faith

Today, the Lasallian family joyfully remembers St. Brother Solomon Leclercq FSC, the first martyr of the De La Salle Brothers.

Born in France in 1745, Brother Solomon dedicated his life to God and to the mission of Christian education. As a Brother, he served as a teacher, administrator, community member and formator, always carrying out his responsibilities with humility and faith.

During the difficult days of the French Revolution, religious freedom was threatened and many priests and religious were imprisoned. Brother Solomon remained faithful to his vocation and to the Church. On 2 September 1792, he was martyred together with many other clergy and religious.

His life reminds us that faith is not only something we profess—it is something we live, especially when it is difficult. His courage challenges us to remain faithful to Christ, to serve generously and to stand firmly for what is right.

As Sri Lankan Lasallians, may his example inspire us to continue our mission of educating minds, touching hearts and transforming lives.

St. Brother Solomon Leclercq, intercede for us!

Give us strength to stand firm in faith and courage.

සුදුවර සොලමන් මුනිඳුනි, අප නිසා යාච්ඤා කළ මැනව!

Happy Feast to all Sri Lankan Lasallians!

සිරිලක හදවත් තම විශ්වීය ස්වරයෙන්මුසපත් කරමින් හදවත් අවදි ක,යුගයේ අනර්ඝම වූ හඩ ශබ්ද මාධූර්‍යයනුඹම පමණයි..කදාන ද මැසිනොද් ...
21/08/2026

සිරිලක හදවත් තම විශ්වීය ස්වරයෙන්
මුසපත් කරමින්
හදවත් අවදි ක,
යුගයේ අනර්ඝම වූ
හඩ ශබ්ද මාධූර්‍යය
නුඹම පමණයි..

කදාන ද මැසිනොද් විදුහලින් සිය සංගීත ගුරු දිවිය අරඹමින් සංගීතයයේ ගුරුතුමිය ලෙසින් මැසිනොදියානු සිත් සතන් සනසමින් ඔබ කලාවු මෙහෙය අගය කරමු...

ගෙවී යන සොදුරු නිමේශයේ

ආචාර්‍ය නන්දා මාලිනි මැතිනියනි,

ඔබ සෙවු නිවනින් නිවී සැනසේවා...
සිරිලක ලසාලියානු පවුලේ උතුම් පැතුමයි...❤️

පැල්පතේ හඬද්දි සා දුකින් දුගී ළමෝ....
මන්දිරේක සාදයක්ය මිහිරි නත්තලේ....
ඒ නොවේය ස්වාමිනී ඔබ දෙසූ දහම්....
ගොල්ගොතාව කුරුස කන්ද රතු ලෙයින් තෙමා...

✍️
#සිරිලකලසාලියානුවෝ
#සිරිලකගීකොකිලාවියනන්දාමාලිනි
#කිතුනුපාසල්වලසහෝදරවරු
#ලසාලීයානුපැවිදියාව
゚viralシ

20/08/2026

මම පතන්නමෙ
ජේසු එක්ක ගමනක් යන්නට...❤️

#ලසාලීයානුපැවිදියාව
#කිතුනුපාසල්වලසහෝදරවරු
#සිරිලකලසාලියානුවෝ
゚viralシ

පාපයෙන් පිරී ගියදුබල මගේ අතීතයඅමිහිරියි... අප්‍රසන්නයි..පාපීබරයි...ඉඩ දෙන්න සමිදුනී එන්නට ඔබ පසුපස්සේ අත හරිමින් සියල්ලම...
20/08/2026

පාපයෙන් පිරී ගිය
දුබල මගේ අතීතය
අමිහිරියි... අප්‍රසන්නයි..
පාපීබරයි...

ඉඩ දෙන්න සමිදුනී
එන්නට ඔබ පසුපස්සේ
අත හරිමින් සියල්ලම...

ආසයි මට රැදෙන්නට
ඔබේ උනුසුමටම වී....
මා ආදරෙයි ජේසුනී...❤️

#සිරිලකලසාලියානුවෝ
#කිතුනුපාසල්වලසහෝදරවරු
#ලසාලීයානුපැවිදියාව

Address

130, De La Salle Street, Colombo 15
Modara
01500

Alerts

Be the first to know and let us send you an email when සිරිලක ලසාලියානුවෝ -Sri Lankan Lasallians posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to සිරිලක ලසාලියානුවෝ -Sri Lankan Lasallians:

Shortcuts

Share