20/07/2026
2nd day - 2026/07/11
මීරිගම ජාතික වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානය 12දා ජනතා අයිතියට පත්කිරීමට ප්‍රතමව , විදුලි ආලෝක පද්දතියේ පැවති අඩුපාඩු පිලිබදව අපව දැනුමත් කල පසු ඒ අඩුපාඩුව සිංහ පවුර සිංවිදානය විසින් සපයන ලදී. මීරිගම රෝහලේ පිහිටි වකුගඩු ඒකකයට බාරදෙන ලදී.. ඒ සදහා වචනයකින් හෝ මුදලින් , බාන්ඩ වලින් උපකාර කල සියලු දෙනාට ස්තුතිය පුදකරන අතර පිං අනුමෝදම් කරමි..