12/07/2026
🎓 2027 වර්ෂය සඳහා නවක සිසුන් බඳවා ගැනීම - හෝලි රොසරි පෙරපාසල, මීරිගම🎓
හෙට දින දිනන්නට, අද තබන පළමු පියවර!
පුංචි මල් කැකුළු, සතුටින් පිබිදෙන නවාතැන!
සෙනෙහසේ දෑතින්, දරුවාගේ ලෝකය හැඩකරන තැන!
ලස්සන ලෝකයකට පාර කියන, අපේ පෙර පාසල🎒
හීනවලට පියාපත් දෙන අපේ පෙර පාසල!
අදම අමතන්න
📍 0741812077 (මලීෂා ගුරුතුමිය)
📍0771782741(ගරු සුනීතා කන්‍යා සොහොයුරිය)