02/06/2026
වෙසක් පින්කම් මාලාවෙහි තවත් සුවිශේෂි පින්කමක්.සිව්වන වරටත් පවත්වන්නට යෙදුණු මෙම මාහැඟි පින්කම අද දින සිය පින්බර ජන්ම දිනය සිහිපත් කරන අප දහම් පාසල් ප්‍රධානාචාර්ය ගෞරවාර්හ පූජ්‍ය ගස්පේ ශ්‍රී චන්දරතනාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේට ද සුබ ජන්ම දිනයකට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සාර්ථකව අවසන් කරන්නට යෙදුණි..
මේ සඳහා දායකත්වය දැක්වූ අප දහම් පාසලේ ආදරණීය අම්මලා තාත්තලා සහ සුවන් පදනමෙහි මෙතුක සුවන් පුතණුවන් ඇතුළු නන් අයුරින් සහය දැක්වූ සැමට ස්තූති පූර්වක පුණ්‍යානුමෝදනා පලකර සිටිනව.
සියල්ලෝ දැක බලා පින් අනුමෝදන් කරගනිත්වා...!
02.06.2026