St.Augustine's Church ,Galloluwa

St.Augustine's Church ,Galloluwa Built in 1850, this church of the Yatiyana parish monastery is dedicated to Saint Augustine.

With roots in Galle’s Portuguese-era Christian heritage, it was served by Augustinian monks and, by legend, once a housed Saint Monica’s monastery.

💕
19/08/2025

💕

ශුද්ධ වූ අගුස්තීනු මුනිතුමනට කැපකර ඇති යටියන මීසමට අයත් ගල්ලොළුව දෙව්මැදුරේ 175 වන සංවත්සරය සැමරීමට සූදානම් වෙමු. ✝️( මෙ...
14/08/2025

ශුද්ධ වූ අගුස්තීනු මුනිතුමනට කැපකර ඇති යටියන මීසමට අයත් ගල්ලොළුව දෙව්මැදුරේ 175 වන සංවත්සරය සැමරීමට සූදානම් වෙමු. ✝️

( මෙවර මංගල්ලය පැවැත්වෙන්නේ 2025-08-17 වන දාය )

ගල්ලොළුව කිතුනු සභාවෙ අතීත වංශකතාව පෘතුගීසි පාලන සමය තෙක් දිවයයි. ඒ වකවානුව තුල කිතුනු භක්තිකයන් 1600 ක් පමණ මෙම ග්‍රාමය තුල ජීවත්ව සිටි අතර දැනට සිටින්නෙ 250 ක් වැනි සුළු පිරිසකි. අගුස්තීනු නිකායේ තාපසවරුන් විසින් මෙම කුඩා කිතුනු සංඝයේ ආගමික අවැසිතාවයන් ඉටුකර දී ඇත. ශු .අගුස්තීනු මුනිදුන්ගෙ මෑණියන් වන ශු.මොනිකා තාපසරාමයක් මෙම ස්ථානයේ තිබී ඇති බව ජනප්‍රවාදයේ පවති.

වසර 174 ක් පුරාවට තිබූ දේවස්ථානය ශු.අගුස්තීනු මුනිදුන්ගේ බැතිමතුන්ගේ සුවිසල් උදව් ලබා ගනිමින් 175 වසරක සංවත්සරය සැමරීමට ප්‍රතිසංස්කරණය කරමින් පවති.

💙🩵🤍 දේව අම්මගෙ මංගල්‍යය 🤍🩵💙
25/05/2025

💙🩵🤍 දේව අම්මගෙ මංගල්‍යය 🤍🩵💙

ශු.අගුස්තීනු දෙව්මැදුර ප්‍රතිසංස්කරණය කිරිම.
15/03/2025

ශු.අගුස්තීනු දෙව්මැදුර ප්‍රතිසංස්කරණය කිරිම.

18/08/2024

✝️

174 Feast Day ❤️
17/08/2024

174 Feast Day ❤️

දහම් දරුවන් 30කින් යුත් පුංචි අපේ දහම්පාසලේ අවසාන ඉරුදින පාදනමස්කාරය .. 24/3/2024
24/03/2024

දහම් දරුවන් 30කින් යුත් පුංචි අපේ දහම්පාසලේ අවසාන ඉරුදින පාදනමස්කාරය .. 24/3/2024

He is Risen 🥺✝️
09/04/2023

He is Risen 🥺✝️

Address

Minuwangoda

Website

Alerts

Be the first to know and let us send you an email when St.Augustine's Church ,Galloluwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share