Minneriya Wawe Dewalaya _ මින්නේරිය වැවේ දේවාලය

  • Home
  • Sri Lanka
  • Minneriya
  • Minneriya Wawe Dewalaya _ මින්නේරිය වැවේ දේවාලය

Minneriya Wawe Dewalaya _  මින්නේරිය වැවේ දේවාලය මින්නේරිය වැවේ දේවාලය

05/10/2025
මින්නේරිය වැවේ දේවාලයේ  වාර්ෂික දියකැපුම් මංගල්‍යය සහ අලුත් සහල් මංගල්‍යය 2025
05/10/2025

මින්නේරිය වැවේ දේවාලයේ වාර්ෂික දියකැපුම් මංගල්‍යය සහ අලුත් සහල් මංගල්‍යය 2025

22/06/2024
22/06/2024
https://www.youtube.com/live/3ElshIiV5AY?si=kh8rPSF3_MzK0DlC
22/06/2024

https://www.youtube.com/live/3ElshIiV5AY?si=kh8rPSF3_MzK0DlC

නැවුම් වෙනසකින් ඔබ වෙත තොරතුරු ගෙන එන පාරිසරික සහ අධ්‍යාපන නාලිකාව - The environmental and education channel that brings you information with a fresh twist

07/09/2023

කොමර්ෂල් බැංකුව පසුගිය වසර 100 පුරාවටම ශ්‍රී ලාංකේය ආර්ථිකයට මෙන්ම ශ්‍රී ලාංකීය ප්‍රජාවටත් ස්වකීය මුල්‍ය කටයුතු පහසුවෙන් කාර්යක්ශමව සිදු කරගෙන යන්නට ඉමහත් පිටුවහලක් විය. ගෙවුණු අවුරුදු 100 පුරාවටම මෙන්ම ඉදිරි අවුරුදු ගණනාව පුරාවටමත්, කොමර්ෂල් බැංකුව සංස්කෘතිකමය වශයෙන් වැදගත්, දේශීයත්වයට මුල්තැන දෙන අංගයන් වලට තම දායකත්වය ලබා දෙන්නට වගකීමෙන් බැඳී සිටියි.

දේශයට බත සපයන ගොවි මහත්වරුන් ගේ දහඩියට වටිනාකමක් එක් කරන්නට, මින්නේරි වැවේ දේවාලය මගින් වාර්ෂිකව සංවිධානය කරන රන් අස්වනු මංගල්‍යය 2023 සඳහා කොමර්ෂල් බැංකුව එක්වන්නේ එකී අදහස පෙරදැරි කරගෙන මයි. ඉදිරියටත් ශ්‍රී ලාංකේය අනන්‍යතාවය රැක ගනිමින්, ශ්‍රී ලාංකේය වටිනාකම් ඇති දේශීය අංග සඳහා දායකත්වය ලබාදෙන්නට කොමර්ෂල් බැංකුව කටයුතු කරන අතර මෙකී වැඩ සටහනේම අංගයක් විදිහට ජල පිරිපහදු ව්‍යාපෘතියක් ජන ගත කරන්නටත් කොමර්ෂල් බැංකුව කටයුතු කරන ලදී.

එමෙන්ම මින්නේරිය වැව් බැම්ම පිරිසිදු කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත උපකරණ ලබාදීමේ කටයුත්තක් මෙහිදී සිදු කෙරුණු අතර වී වගාවේ නියුතු ගොවි මහත්වරුන් වෙත වී වගාවේ දී වැදගත්වන තාක්ෂණික කාරණා සම්බන්ධයෙන් දැනුවත්කිරීමේ වැඩසටහනක් ද පැවැත්වීමට කොමර්ෂල් බැංකුව කටයුතු යොදා තිබුණි. මේ සඳහා බතලේගොඩ වී අභිජනන මධ්‍යස්ථානයේ ප්‍රධාන අභිජනන විද්‍යාඥ ආචාර්ය පී. කරුණාරත්න මහතාද සම්බන්ධ විය.

Address

Minneriya

Alerts

Be the first to know and let us send you an email when Minneriya Wawe Dewalaya _ මින්නේරිය වැවේ දේවාලය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Minneriya Wawe Dewalaya _ මින්නේරිය වැවේ දේවාලය:

Share