08/06/2026
_සසල සිත් නිසසල කරවන_
_නිසසල දම් දුන් උතුමන් ගුණ පුදන_
__*ගුණ උපහාර පූජා පෙලහර*__
සැඟව ගිය දම් මග යළි මතු කරලමින් රාගයෙන් සසල සිත් නිසල කරවාලූ _*පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර*_ හිමිපාණන්ගේ ජන්ම දිනය නිමිති කර ගනිමින්
*2026 ක් වූ ඇසළ මස 05* වන දින *සවස 05:00සිට* මාලේවන පාදාගොඩ ශ්‍රී ජනනන්දනාරාම මහා විහාරයේදී සිදු කෙරෙන උපහාර පූජා පෙලහර
*කරුණා මෙත් සිසිල විහිදූ මෙත් ගුණයට පිදෙන*
* #* _සිසිල් පාන පූජාව_
*අට මග විදහාලූ ගුණයට පිදෙන*
* #* _අටපැන් පූජාව_
*මහා ප්‍රත්‍ය උදාකළ ප්‍රත්‍ය දානී ගුණයට පිදෙන*
* #* _මහා ගිලන්පස පූජාව_
*මිහිරි දම් බෙදාලූ මධුර ගුණ පුදන*
* #* _චතුමධුර පූජාව_
_විලඳ මීපැණි පූජාව_
*දහම් වදන් ගුණ වදන් වදහළ මුඛ සුගන්ධ ගුණයට පිදෙන*
* #* _සුගන්ධවත් දැහැත් පූජාව_
*දම් ඖෂධ විහිදූ ඖෂධ ධර්මදාන ගුණයට පිදෙන*
* #* _බෙහෙත් ඖෂධ පූජාව_
*සීල සාසනය අරමුණු කොට සිල් ගුණයට පිදෙන*
* #* _නෙළුම් මල් 1008ක නෙළුම් මල් පූජාව_
*සමාධි සාසනය.අරමුණු කොට සමාධි ගුණයට පිදෙන*
* #* _සුවඳ කූරු 1008ක සුවඳ දුම් පූජාව_
*ප්‍රඥා සාසනය අරමුණු කොට* _* #* පහන් ආලෝක 1008ක මහා පහන් ආලෝක පූජාව_
*සංසාර රාගයෙන් මිදී තිලොව දිනූ ගුණයට පිදෙන*
* #* _කොඩි 1008ක් වූ කොඩි වැල් පූජාව_
*අරි අටඟිමග පූරණය කළ උතුමන් ගුණ පුදන* _* #* අටපිරිකර පූජාව_
ඇතුළු උපහාර පූජා සහිතව
_දිඹුල්කුඹුර, සතිපට්ඨානඝර භාවනා මධ්‍යස්ථානාධිපති, ගෝණගල්දෙණිය, අරියචින්තාශ්‍රමාධිපති, කටුකැලියාව, අරිය චින්තාශ්‍රමාධිපති,_
*පූජ්‍යපාද දිඹුල්කුඹුරේ උදිතරතනාලංකාර හිමිපාණන් වහන්සේගේ* වැඩමවීමෙන් සිදු කෙරේ.
පිංකමට සමගාමීව,
# *ස්වාමීන්වහන්සේගේ*
*ප්‍රවාහනය සහ*
*පරිශ්කාර සඳහා ද*
# *හේවිසි සඳහා ද,* දායක විය හැක.
*__කෘතගුණ සිතින් සහසම්බන්ධ වී නිසසල දම් ගුණ වඩත්වා__*
විමසීම්:
*චමිත් : 070 2369448*
*හිරාන් : 077 0787514*
මේ මහා පිංකමට ඔබත් එකතුවන්න🙏🙏🙏