නාලන්දා Bhikku Training Center

නාලන්දා  Bhikku Training Center සාමනේර භික්ෂු පුහුණු ආයතනය.

13/09/2023
12/09/2023

N A L A N D A
Bhikku Training Center
S r i B o d h i r a j a r a m a V i h a r a y a
Sippukulama - Mihinthale 🌸

අනාගත සම්බුදු සසුනේ උන්නතිය උදෙසා අද දවසේ සම්මා වායාමය...මහා මහේන්ද්‍ර අරහත් මුනිදුන් දහම් ප්‍රචාරය ඇරඹූ මිහින්තලය ඓතිහා...
04/09/2023

අනාගත සම්බුදු සසුනේ උන්නතිය උදෙසා අද දවසේ සම්මා වායාමය...

මහා මහේන්ද්‍ර අරහත් මුනිදුන් දහම් ප්‍රචාරය ඇරඹූ මිහින්තලය ඓතිහාසික පුරවර, අඹගහවෙල ප්‍රදේශයේ අද දවසේ අභිනවයෙන් ඇරඹූ නාලන්දා සාමනේර භික්ෂු පුහුණු ආයතනයේ "අධ්‍යාපන අංශය" ප්‍රාදේශීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන්
මුදල් රාජ්‍ය අමාත්‍ය ගරු ශෙහාන් සේමසිංහ මැතිතුමන්ගේ Shehan Semasinghe ප්‍රධානත්වයෙන්,මිහින්තලය ප්‍රාදේශීය ලේකම් තුමන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් , ප්‍රදේශවාසී පින්වතුන්ගේ සහභාගිත්වයෙන් අද සුබ මොහොතින් ආරම්භ කරන ලදි.

නාලන්දා  Bhikku Training  Center  හි අධ්‍යාපන අංශය හෙටදින සුබ මොහොතින් විවෘත කෙරේ.ගරු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිං...
03/09/2023

නාලන්දා Bhikku Training Center හි අධ්‍යාපන අංශය හෙටදින සුබ මොහොතින් විවෘත කෙරේ.

ගරු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ Shehan Semasinghe මහතාගේ ප්‍රධානත්වයෙන්,ප්‍රදේශවාසී මහ සඝරුවනේ ආශිර්වාදයෙන් මිහින්තලේ ,සීප්පුකුලම ,අඹගහවෙල ශ්‍රී බෝධිරාජාරාම විහාර පරිශ්‍රයේදී සමාරම්භය උත්සවය පැවැත්වේ...

31/08/2023

සාමනේර භික්ෂු පුහුණු ආයතනය.

Address

Sri Bodhirajaramaya , Ambagahawela , Sippukulama
Mihintale

Telephone

+94762180588

Website

Alerts

Be the first to know and let us send you an email when නාලන්දා Bhikku Training Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to නාලන්දා Bhikku Training Center:

Share